අපිට ඔන තැනක බුදු පිළිම හදන්න පුළුවන්
මේ කතාවටනම් මන් අන්තිම විරුද්දය්.
යුද්දෙන් පස්සේ මම යාපනේ ගියේ නැහැ . හැබැය් එහෙ අනිවාර්යෙන් සිංහලිකරණයක් වෙනව කියන එකනම් දන්නවා. ඒක සම්පූර්ණ වැරදිය්.තවත් යුද්දයකට අඩිතාලමක්
හරි එකට ඔයා අන්තිම විරුද්ධ වෙන්න,මම එකට අන්තිම එකඟයි,එකට විරුද්ධ වෙන එක ඔයාගේ අයිතිය හරි,යාළුවා දන්නෙ නැති එකක් කතා කරන්නෙ නැතුව ඉන්න,ගියේ නැත්තන් පනින්න එපා,මම දන්න හමුදාවේ කිහිප දෙනෙක් එහේ ඉන්නවා,ඔය කියන සිංහලකරනයක් එහේ වෙන්නෙ නැ,යුද්ධයට කලින් එහේ සිංහල මිනිස්සු හිටියා හෙළ උරුමය සහ අනිකුත් පක්ෂ කිහිපයක් ඉල්ලා සිටින්නෙ එ පුද්ගලයින්ගේ ඉඩම් අයිතිය නැවත ලබාදිලා ඔවුන්ව පදිංචි කරන්න කියලා,එකවත් තවම හරියට වෙලා නැ,යුද්ධෙට අඩිතාලම් දැම්මෙ අපි නෙමෙයි එයාල-30 ස් වසරක යුදේධට අත් පොත් තිබ්බෙ චෙල්වනායගම් කියන ජාතිවාදියා,අයෙත් යුද්ධයක් ආවත් එක පටන් ගන්නෙ බොහෝ විට ඔය දෙමළ ජාතිවාදි සෙට් එකම තමා...
යාපනයේ තියෙන ඉඩම් වලින් සෑහෙන ප්රමාණයක්. හමුදාවෙන් අල්ලන් එකේ පදිංචිවෙලා ඉන්නවා උන්ගේ අත්තා මුත්තෝ පිටින්.
දෙමල කෙල්ලන්ව බලෙන් කසාද බැඳන්න ඉන්නෙ. වැන්දබු ගැනුන් හැම එකාවම වගේ කව්රු හරි හමුදාකාරයෙක් බලෙන් තියන් ඉන්නේ . උන්ගේ ඉන්න ගෙවල් වලව් ඉඩම් ඔක්කොම මුන් අල්ලන් ඉන්නවා.
( උබලගෙන් කීදෙනෙක් දන්නවද එහෙ සිද්දවෙන දේ?) උන්බල කතාකරන සහජිවනක් නෙමෙය් සිංහල දේශපාලුවෝ උන්ට දීල තියෙන්නේ.
අයිසේ ඔහොම එකක් එහේ වෙන්නෙ නැ පොලව පැලෙන බොරු ඇද බාන්න එපා,මම දන්න කෙල්ලක් ඉන්නවා ජනනි කියලා යාපනයේ,එ කෙල්ල තනිකර කොටිච්චියක්,එ කෙල්ලගේ අයියා එල් ටි ටි එකේ හිටපු සාමාජිකයෙක්,මම එ කෙල්ලව දන්නෙ 2005 හේ ඉඳන්,මට ලඟදි කියනවා එ කාලේට වඩා දැන් එ පැත්ත සැහෙනට හොඳයි කියලා,එ කාලේ කෙල්ල හමුදාවේ හොඳ වගේම නරකත් කිව්වා,දැන් නම් කිසිම නරකක් කියන්නෙ නැ,එහෙම නරකක් තියනවා නම් ඔය කෙල්ල නොකියා ඉන්නෙත් නැ,හැබැයි එ පැත්තෙ බංකර තියනවට වැඩිය කැමැත්තක් නම් නැ එයාලගේ...කෙල්ලව පැත්තකින් දාමු,කි දෙනෙක් දැන් රට රට වලින් ඇවිත් ඔහේ බලලා ගියාද,ශුශ්මා සුවරාජ්ලා ලංකාවට ඇවිත් ගිහින් මොකද කිව්වෙ කියලා බලන්න ඇතිනේ...කිසි කෙනෙක් එහෙම වරදක් කිව්වෙ නැ...එ පැත්තෙ නොගිය උන්නෙහලා තමා බොරුවට උඩු බුරලන්නෙ...
මම ප්රභාකරන්ගේ ගණිත ගුරාත් එක්කත් කතා කරලා තියනවා,මැන්ගේ නම ක්රිස්ටොපර් (දෙමළ ක්රිස්තියානි කෙනෙක්) මැන් සිංහල කාන්තාවක් බැඳලා ඉන්නෙ,මම දවසක් ඇහැව්වා දැන් එ පැත්ත කොහොමද කියලා,මිනිහා ජනාධිපතිතුමාට නම් පොඩ්ඩක්වත් කැමති නැ...එත් ලොකු වරදක් කිව්වෙ නැ...(මම බොරු නෙමෙයි කියන්නෙ ඔය මනුස්සයා තමයි ප්රභාකරන් කුඩා කාලයේ ගණිතය උගන්වලා තියෙන්නෙ,මිනිහාත් අමු කොටියා)
එහෙම බැලුවොත් කිසිම සිංහලයෙකුට ලංකාව අය්ති වෙන්නේ නැහැ.ලංකාවේ හිටපු එවුන්ව සම්මුල ගාතණය කරලා ඉන්දියාවෙන් පිටුවහල් කරපු කට්ටියක් යන්න තැනක් නැතුව මෙතැ එවිල්ල ඉන්නේ කියල කිව්වොත් උන්බල දෙන උත්තර මොනවද?
කවුද බුරු පුතේ සාමුල් ඝාතනය කලේ (සහෝ සමාවෙන්න මෙවාට මට කුණුහරුපත් මතක් වෙනවා,එත් කියන්නෙ නැ)...සිංහලයෝ හැදුනේ කොහොමද කියලා ඔහේ දන්නෙ නැත්තන්,ඔලුවට එන බොරු ගොතලා ෆොරම් වල කොටන්න එපා හරි,සිංහලයෝ කියන්නෙ අර දැන් ඉන්න ඇමරිකන් කාරයෝ වගේ රතු ඉන්දියන් කාරයෝ මරලා රජ් උනු සෙට් එකක් කියලද ඔහේ කියන්නෙ...අයිසේ සහෝදරයා ඔහෙගේ දැනුම ගැන මට දුකයි,සිංහලයෝ කියන්නෙ හෙළයෝ,අවුරුදු 5000 ක් පමණ පැරණි මහාභාරතයෙත් සිංහල රාජධානියක් ගැන සඳහන් වෙනවා (එ එක් කෘතියක් පමණයි,තව පැරණි පොත් කිහිපයක මේ සිංහලයෝ ගැන සඳහන් වෙනවා)
මෙක පොඩ්ඩක් බලන්න...
http://en.wikipedia.org/wiki/Sinhala_Kingdom
සිංහලයෝ විජයගෙන් පස්සෙ හැදිච්චි කොටසක් නෙමෙයි සිංහලයෝ ඉට පෙර මේ හෙළදිව හිටියා,සිංහලයෝ කියන්නෙ සිව්හෙළයොන්ට,ඔය සිව්හෙළයෝ තමයි සිහල වෙලා අන්තිමට සිංහල උනේ,එක සනාථ වෙන කරුනු බොහොමයක් ඔය පැරණි පොත් පත් වල තියනවා,නමුත් නුතන සිංහලයා පසු කාලිනවා ලංකාවට සෙන්දු උනු අර්යන්ගෙනුයි,හෙළයොන්ගෙයි පැවත ගෙන එන උදවියක්...සිව්හෙළයෝ කියන්නෙ (යක්ශ,නාග,දේව සහ අසුර) කියන ගොත්ර හතරට...ඔහේ හිතුවාද විජය ඉන්දියාවෙන් මෙහේ ඇවිත් හිටි හෙළයෝ ටික සාමුල් ඝාතනය කලා කියලා,අනේ ඔහේගේ දැනුම...එක හැබැයි ඇමරිකන් කාරයා රතු ඉන්දියන් කාරයට නම් කලා හරි...
එහින්දා අව්රුදූ 1000 කට ඉස්සෙල්ල එතන සිංහල කට්ටිය රජ කර කියා ඒවා දැන් වෙනස් කරන්න යන එක මහා මෝඩ තුප්පහි වැඩක්.
අපි එහේ මොකුත් වෙනස් කරන්න යන්නෙ නැ,අපි එහේ බලෙන් ජන සංයුතිය වෙනස් කරන්න කියන්නෙ නැ,එහෙම කොහොමත් වෙන්නෙත් නැ,අපි කරන්න කියන්නෙ යුදේධට පෙර හිටි සිංහලයෝ ටිකට ඉඩම් ටික දිලා එ මිනිස්සුන්ගේ අයිතිය සුරකින්න කියලා විතරයි...
බුදු පිළිම කතාවට එමු
මන් නම් බුදු හාමුදුරුවොන්ට පිළිම හදන එක යාපනේ නෙමෙය් ලංකාවේ ඕනෑම තැනක හදන එකට සම්පුර්ණ විරුධ්දය්.
එක බුදු හාමුදුරුවොන්ට කරන මහා නිගාවක්!
එක ඔහේ දකින විදිය,එ මතයේ බහුතර සිංහල බෞද්ධයෝ නැ,එක තමුන්ගේ හුදු පෞද්ගලික අදහසක් පමණයි...
ඇය් පිළිම හදන්න දකින දකින තැනක? බුදු හාමුදුරුවෝ ඉල්ලුවද? නැත්නම් බුද්ධාගමේ කියල තියෙනවද?
අපි බුදු හාමුදුරුවෝ ගැන ඉගෙන ගත්තු තරම් වත් උබල දැනගෙන නැහැනේ!
අපි හොඳින් බුදු දහම ඉගෙන ගත්තා සහෝ හරි,අපි කුඩා කාලයේ දහම් පාසැල් ගිහින් උප ප්රධාන ශික්ෂ නායකයත් වෙලා තමා ඉවර කලේ...බුදු හාමුදුරුවෝ කිව්වෙත් නැ ඉල්ලුවේත් නැ,එත් අපි එහෙම කරන්නෙ ශ්ද්ධාව වැඩි වෙන්නෙ,බුදු පිළිමයක් දැක්කාම මොන තරම් හිත නිවෙනවද...අන්න එකට තමා බුදු පිළිම තියෙන්නෙ...ඇස් දෙක වහගන බුදුන් මෙනෙහි කරනවාට වඩා පිළිමයක් ඉදිරියට ගියාම ලෙසි...අනික බුදු පිළිම නෙළුවේ නැත්තම් (මුලින්) අපි අද වෙනකොට මේ බුදුන් කියලා හිතේ චිත්රයක් මවාගන්නෙ කෙසේද ??
සිදුහත් කුමාරයා තමන්ට තියෙන හැම දෙයක්ම දාල ගිහින් තමයි බුද්ධත්වය ලැබුවේ.
එහෙව් පුද්ගලයෙකුට සලකන හැටි ඔහොමද?
උබල මල් පුජ කරනවා. හැම තැනම පිළිම හදනවා මොනවටද?
කියහල්ල බලන්න මොකක් හරි එක ගාථාවක්, පිළිම හදන තරමට පින් හම්බවෙනවා කියලා?
බුදු හාමුදුරුවෝ කොහේ හරි එහෙම බනයක් කියල තියෙනවද?
පල්ලියක් හැදුවොත් එකට වඳින්න කට්ටිය ඉන්න ඕනේ
පිළිමයක් හැදුවත් එකට වඳින්න කට්ටිය ඕනේ
එහෙම නැතුව මම වැඩ කාරය කියල කියන්න හෝ. මේක සිංහල රටක් කියල කියන්න බුදු පිළිම හදල වැඩක් නැහැ.
කවදද උබල බුදු පිළිමයක් ගාවට ගිහින් වඳින්නේ එදාට පිළිම හදපල්ලා.එතකන් බුදු හාමුදුරුවන්ව එයාගේ පාඩුවේ ඉන්න දීපල්ලා.
මෙතන ඇරලා තියෙන්නෙ බයිලාවක්,මෙකට උත්තර ඔනේ නැ...එකක් කියන්නම් ඔය උතුරේ හදන ගොඩක් පිළිම හදන්නෙ බෞද්ධ උරුමයන් කිට්ටුව,නැතුව අත කහනවාට නෙමෙයි...අපේ බෞද්ධ උරුමයන්වල පිළිම හදන එක කිසිසෙත් වරදක් නෙමෙයි...
...



