උදව්වක් ඔනි...

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
යාලුවනෙ මට පොඩි උදව්වක් කරන්න..මේ පහල තියෙනවා වගෙ බ්‍රෙස්ලට් එකක් ලංකාවෙන් හොයාගන්න පුලුවන් තැනක් කියන්න...ඔන්ලයින් හරි කමක් නැ....සැප්තැම්බර් 10ට කලින් හොයාගන්න ඔනි...
ඊබේ,අලි ඔඩර් කරන්න කියන්න එපා.මම දැනටම එවායින් ඔඩර් කරලා තියෙන්න.අලි එකෙ පාර්සල් එක මිසින්..:(
Dhl දාලා ගෙන්වන්න බැ.dhl වලට usd 33ක් යනවා.බ්‍රෙස්ලට් එක usd 6යි.
1.
gNTTpdX.jpg

2.
0AY230d.jpg

මේ පලවෙනි රුපෙ තියෙනවා වගෙ එකක් තමා ඔනි...
දෙවනි එක වගෙ එවා නම් ලංකාවෙ තියෙ...

හැමතැනම හොයලා හොයලා එපා වෙලා ඉන්නෙ...:(
 
  • Like
Reactions: KOTA NIHAL

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113

    විකාර. මේ කොහුලනුවක් බැඳන් යන්න.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මෙකෙ නැ මුත්තෙ...මෙකෙ තියෙන්නෙ බ්‍රෙස්ලට්.
    මේවට කියන්නෙ කපල් බ්‍රෙස්ලට්..
    මට ඔනි කපල් බැන්ගල් බ්‍රෙස්ලට්...මේවායෙ බ්‍රෙස්ලට් දෙකක් තියෙන්නෙ..දෙන්නෙක්ට.:)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    මෙකෙ නැ මුත්තෙ...මෙකෙ තියෙන්නෙ බ්‍රෙස්ලට්.
    මේවට කියන්නෙ කපල් බ්‍රෙස්ලට්..
    මට ඔනි කපල් බැන්ගල් බ්‍රෙස්ලට්...මේවායෙ බ්‍රෙස්ලට් දෙකක් තියෙන්නෙ..දෙන්නෙක්ට.:)

    තව එකෙක් අමාරුවේ දාන්න ද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    නැ දැනට අමාරුවෙ වැටිලා ඉන්න කෙනාට දෙන්න

    515FHlow1SL.jpg

    මේක හොඳයි කරට දාල ලඟින් තියාගන්න පුළුවන් ඔයාට.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නැ දැනට අමාරුවෙ වැටිලා ඉන්න කෙනාට දෙන්න

    පවු අසරනයා ඌටත් දැන් ඔය මගුල අතේ බැදන් ඉන්න එපැයි! ඔයිට වඩා හොදයි gps tracker එකක් එල්ලුවා නම් අඩුම ගාගේ දෙන්නගේ හොරවල් අල්ලා ගන්න තිබ්බා:baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    පවු අසරනයා ඌටත් දැන් ඔය මගුල අතේ බැදන් ඉන්න එපැයි! ඔයිට වඩා හොදයි gps tracker එකක් එල්ලුවා නම් අඩුම ගාගේ දෙන්නගේ හොරවල් අල්ලා ගන්න තිබ්බා:baffled:

    එ මොකටද..හිතුවද එයා වදවීගෙන යන සතෙක් කියලා...:eek: