යාලුවනෙ මට පොඩි උදව්වක් කරන්න..මේ පහල තියෙනවා වගෙ බ්‍රෙස්ලට් එකක් ලංකාවෙන් හොයාගන්න පුලුවන් තැනක් කියන්න...ඔන්ලයින් හරි කමක් නැ....සැප්තැම්බර් 10ට කලින් හොයාගන්න ඔනි...
ඊබේ,අලි ඔඩර් කරන්න කියන්න එපා.මම දැනටම එවායින් ඔඩර් කරලා තියෙන්න.අලි එකෙ පාර්සල් එක මිසින්..
Dhl දාලා ගෙන්වන්න බැ.dhl වලට usd 33ක් යනවා.බ්‍රෙස්ලට් එක usd 6යි.
1.
2.
මේ පලවෙනි රුපෙ තියෙනවා වගෙ එකක් තමා ඔනි...
දෙවනි එක වගෙ එවා නම් ලංකාවෙ තියෙ...
හැමතැනම හොයලා හොයලා එපා වෙලා ඉන්නෙ...