උදව්වක් ඔනි...

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kammal wada, oya gettu hadana wada wage karana thanakata gihin ahuwa nam sudu yakada patiyak oya wage namala deyi :yes:

    naththan pattalekata gihin ahanna :yes:

    pattale machine eken ohoma ewa kapuwaki :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එවායෙ බැලුවා.නැනෙ :(

    ඔයා ඔච්චර ඔකට වද වෙන්න එපා හබියට කියන්න මේ පින්තුරේ තියන බ්‍රේස්ලට් 2ක් කොහෙන් හරි මට ගෙනල්ල දෙන්න නැත්නම් ආයේ ගෙදර එන්න එපා කියලා මිනිහා මොන ලෝකෙන් හරි ඔයින් දෙකක් අරන් එයි ඊට පස්සේ ඔයා මේකන් එකක් එයාගේ අතට දාලා මේක නැති කරගෙන එහෙම ගෙදර එනවා නෙමෙයි කියලා සැරෙන් කියලා උම්මා එකක් දෙන්න:love::shocked::lol::lol:
     
    :yes::yes: පට්ටලයකින් හදවමු මට්ඨකුණ්ඩලී වගේ ඉදියි එතකොට:lol::lol::lol:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා ඔච්චර ඔකට වද වෙන්න එපා හබියට කියන්න මේ පින්තුරේ තියන බ්‍රේස්ලට් 2ක් කොහෙන් හරි මට ගෙනල්ල දෙන්න නැත්නම් ආයේ ගෙදර එන්න එපා කියලා මිනිහා මොන ලෝකෙන් හරි ඔයින් දෙකක් අරන් එයි ඊට පස්සේ ඔයා මේකන් එකක් එයාගේ අතට දාලා මේක නැති කරගෙන එහෙම ගෙදර එනවා නෙමෙයි කියලා සැරෙන් කියලා උම්මා එකක් දෙන්න:love::shocked::lol::lol:

    අනෙ පව් අනෙ...එහෙම වද දෙන්න පුලුවන් යැ...අලී එකෙ තියෙ.ඊබෙ එකෙත් තියෙ..මම ඔඩර් එකකුත් දැම්මා..පාර්සල් එක මිසින්..:(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    daham pasal yannathuwa kale panapu ekek mattu :lol:
    matta kundali ban :P

    කීබෝඩ් එක අව්ල් බං සිංහල කීබෝඩ් එකක් ගන්න ඔනේ කඩේට මිනිස්සු එනකොට පට ගාලා පොස්ට් කරනවා සෝදු පත් බලන්නේ නෑ තෑන්ක්ස් වැරැද්ද පෙන්නුවට :lol::lol: