උදව්වක් ඔනි...

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
sTsU9.gif
8grpS.gif

❤️❤️❤️❤️
තැන්කියු
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මටත් එකම තමයි කියන්න තියෙන්නෙ.මගෙ පර්සනල් දෙවල් මේතනට අදාල නැනෙ.මගෙ bf කවුද මොනවද කරන්නෙ කියන එක මේකෙ කාටවත් අදාල නැ...අනික එයාට ඔනි තරම් වැඩ තියෙනවා කරන්න..එයාගෙ එකවුන්ට් එක දැනගත්තා කියලා මේකෙ අයගෙ වැඩ වලට එක සතෙක වැඩක් නැනෙ...

    එයාගෙ එකවුන්ට් එක දැනගත්තා ම අප්පේ ගොඩක් වැඩ කරන්න පුළුවන්:P හරි හරි මේ ඉන්නේ බඩා මාමීගේ වයිපරේ:P:P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    ඉතින් අනෙ පිට යනවා නම් එයා ගියාවෙ..එ යන්නෙ මගෙ අඩුපාඩුවක් නිසා නෙ...හැබැයි ඉතින් එහෙම ගියොත් එන්න බැ ආයෙ...අනික එයා පිට ගියා කියලා මටත් පිට යන්න උවමනාවක් නැ...මොන යම්ම හෙතුවක් නිසා හො එයාට යන්න ඔනි නම් යන්න පුලුවන්..මොකද මට බැනෙ එයාව බලෙන් නවත්තගන්න..එහෙම නවත්තගන්න අය තමා හොරෙන් යන්නෙ....හැබැයි ඉතින් එන්න බැ ආයෙ...
    ඔයාට කොන්දක් නැති උනාට ඔයාගෙ පරන ගැනුලමයගෙන් ඇයි මට ආයෙ කතා කරන්නෙ කියලා අහන්න මට හොද හැකියාවක් තියෙනවා එයාගෙන් එක අහන්න...:):)

    Kello hena pandithai neda? Mamathwaya uparimai.:P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    එයාගෙ එකවුන්ට් එක දැනගත්තා ම අප්පේ ගොඩක් වැඩ කරන්න පුළුවන්:P හරි හරි මේ ඉන්නේ බඩා මාමීගේ වයිපරේ:P:P

    Ara malabe computer kade dagena inna bada da?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Kello hena pandithai neda? Mamathwaya uparimai.:P

    අනිවාර්යයෙන් ම..මම ආස නැ එකම දේ කිය කිය අඩ අඩ ඉන්න අයට...මොන පිස්සුවක් ද....එයාට යන්න ඔනි නම් යන්න පුලුවන්..මට එකෙ ප්‍රශ්නයක් නැ...මගෙ ලග සතුටෙන් ඉන්න බැරි නම් එයාට සතුට ලැබෙන තැනකට ගියා කියලා මගෙ තරහක් නැ..මට වැදගත් එයාගෙ සතුට...
    මට වඩා හොද කෙනෙක් එයාට ලැබුනොත් එයා ගියාවෙ...ජිවත් වෙන ටික කාලෙ සතුටෙන් ජිවත් වෙන්න එයාට අයිතියක් තියෙනවා නෙ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    අනිවාර්යයෙන් ම..මම ආස නැ එකම දේ කිය කිය අඩ අඩ ඉන්න අයට...මොන පිස්සුවක් ද....එයාට යන්න ඔනි නම් යන්න පුලුවන්..මට එකෙ ප්‍රශ්නයක් නැ...මගෙ ලග සතුටෙන් ඉන්න බැරි නම් එයාට සතුට ලැබෙන තැනකට ගියා කියලා මගෙ තරහක් නැ..මට වැදගත් එයාගෙ සතුට...
    මට වඩා හොද කෙනෙක් එයාට ලැබුනොත් එයා ගියාවෙ...ජිවත් වෙන ටික කාලෙ සතුටෙන් ජිවත් වෙන්න එයාට අයිතියක් තියෙනවා නෙ...

    Sathutin inna.:yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපි බැදලා නැ අප්පා තාම.......

    ඒ කිව්වේ:shocked: බඩා මාමී දැන් වයිපරේ ඉදිද්දි ඔයාවත් තියන්ද ඉන්නේ චී චී ඒවැඩේ කැතයි:P පොර බැදලා දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා:sorry::sorry::confused:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Sathutin inna.:yes:

    නැතුව ඉතින්..මාව දාලා ගිය කෙනෙක් ගැන ඇයි මම දුක් වෙන්නෙ...එයාට මාව එපා නිසානෙ ගියෙ.මම දුක් උනා කියල එයා ආයෙ එවිද..ආවත් ආයෙ නොයාවි කියලා තියෙන විස්වාසෙ මොකක්ද...දාලා ගිය කෙනෙක්ට දෙන්න පුලුවන් එකම දේ එයා කල දෙට සමාව විතරයි..ජිවිතේ නෙමෙයි :)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නැතුව ඉතින්..මාව දාලා ගිය කෙනෙක් ගැන ඇයි මම දුක් වෙන්නෙ...එයාට මාව එපා නිසානෙ ගියෙ.මම දුක් උනා කියල එයා ආයෙ එවිද..ආවත් ආයෙ නොයාවි කියලා තියෙන විස්වාසෙ මොකක්ද...දාලා ගිය කෙනෙක්ට දෙන්න පුලුවන් එකම දේ එයා කල දෙට සමාව විතරයි..ජිවිතේ නෙමෙයි :)

    හත්තිලව්ව්වයි.... කෙල්ල පැහිල තියන තරමක්...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හත්තිලව්ව්වයි.... කෙල්ල පැහිල තියන තරමක්...

    පැහිලා විතරක් නෙමෙයි කොණ්ඩෙත් ඉදිලා දැන් සතියකට සැරයක් ඩයි එකක් අරන් යනවා කඩෙන්:P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    පැහිලා විතරක් නෙමෙයි කොණ්ඩෙත් ඉදිලා දැන් සතියකට සැරයක් ඩයි එකක් අරන් යනවා කඩෙන්:P

    Owa kiyanna epa eya suranthayata pathwei.:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Owa kiyanna epa eya suranthayata pathwei.:P

    පවු බං කෙල්ල අපි බයිට් එකට ගත්තා වැඩියි වගේ මට මේ කට කොන්ට්‍රෝල් නෑනේ (කට නෙමෙයි අත කමෙන්ට් කරන්නේ අතෙන්නේ:P) සරා සිස් සොරි හොදේ ඔයාට අනන් මනං කිවුවට තරහා ගන්න එපා සරා නංගි හොද වැඩියි අපිට අපි මොනා කිවුවත් කටක් ඇරලා බනින්නෑනේ:sorry::sorry: ආයෙත් සොරි ගනන් ගන්න එපා ෆිට් එකට එහෙම කිව්වේ ! ඇත්තටම ඔයා වගේ යතාර්ථය ගැන දන්න ඔහොම හිතන කෙල්ලෝ බොහොම අඩුයි! ඉතින් ඔය දෙන්නට සුභ පතනවා ! :yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    :angry: