අප්පා මුල ඉඳන් කියවන්න බෑ අයියෝ....
මම නම් වැඩිය ඔය අයිටම් තියෙන තැන් ගැන දන්නේ නම් නෑ. හැබැයි ටුවරිස්ට් ල ගැවසෙන තැන් වල නම් අනිවා ඇති. හැබැයි ගණන්.
පිටකොටුවේ නම් ඇති තමා ෂුවර් එකටම.
එලෝ එලෝ...ජය වේවා. කොල්ල සතුටු වේවා...
ගනන් හරි ගන්න තැනක් නෙ නැත්තෙ....

තැන්කියු ඉතින්...








