mama haduwe nam no1 wage ekak..namak medata dagena..7000k da koheda giya.ehema naththam silver item hadana tenakin balanna...hettiweediye nam ona taram silver karana aya innawa





ඩිසයින් එක දීලා හදව ගන්න බලලා නැද්ද.

එත් කස්ටම් එකෙන් ලියුමක් වත් ආවෙ නැ එහෙම දෙයක් ගැන..නැනෙ...මෙකෙ අවුල ඔඩර් කරපු එකෙ පාර්සල් එක මිසින්...අලි ඔඩර් එකක් දැම්මා.ට්‍රැකින් නම්බර් එකට බලද්දි destination country එක පෙන්වන්නෙ පොලිනිසියාව.එක ඇහුවාම කියනවා නැලු.ලංකාවට ඇවිත් ලු තියෙන්නෙ.අපෙ කස්ටම් එකෙන් නවත්තගෙන ඇතිලු..එත් කස්ටම් එකෙන් ලියුමක් වත් ආවෙ නැ එහෙම දෙයක් ගැන..
මෙහෙ උන් උස්සලද දන්නෙ නෑ. පහුගිය කාලෙත් ඊබේ, අලි පාර්සල් වගයක් උස්සලා අහු උනානේ.
නැ නැ සෙලර් තමා අවුලක් කරලා තියෙන්නෙ.ට්‍රැකින් වල පෙන්වන්නෙ destination country code එක pf කියලා..ලංකාවෙ එක lk නෙ.
හ්ම්.. කේස් එකක් අරින්න කියන්න.

Noted ..will avoild Ali
ඇරලා එක.ක්ලොස් වෙලත් ඉවරයි..උන් 6 වෙනිදා වෙනකම් කල් දුන්නත් පලවෙනිදාම කෙස් එක ක්ලොස් කලා...
සෙලර් රිප්ලයි දාන්නෙ වත් නැ.මැසෙජ් එකකට..![]()


