https://www.amazon.in/Yellow-Chimes-Engraved-Formation-Bracelet/dp/B01M1A8MUO
මේක කප්රුකෙන් ගෙන්නුවනෙන් හරිනෙ![]()
මම යූස් කරන්නෙ මොබිටෙල්...දැන් අවුරුදු 5ක් විතර පරනත් එක්ක එක..
oya wage couple ewa thiyenawa colaba dutch museum eka laga kada set eke. hebei ithin quality eka mokadda danne ne mokada ewa hari labai.

මම ඔඩර් කලා..මොබයිල් නම්බර් එක දුන්නා ම වැලිඩ් නම්බර් එකක් දෙන්න කියනවා නෙ.මම යූස් කරන්නෙ මොබිටෙල්...දැන් අවුරුදු 5ක් විතර පරනත් එක්ක එක..
![]()

ඔකෙ නැ එ ඇයි කියලා නම්...
මගෙ ඇඩ්‍රස් එකට එක පාරක් කප් රුක එකෙන් බඩුවගයක් ගෙන්නලා නම් තියෙ..හැබැයි හුග කාලෙකට කලින්..![]()
ebay eken gennaganiko ban.




කතා කරන්න එපා හොර රැල...ඔකුන්ගෙනුත් ගෙන්නුවා මම..පාර්සල් එක මිසින්...destination country පෙන්වන්නෙ පොලිනිසියාව.ඇහුවම කියනවා නැ ලංකාවට එවුවා ලු...තාම පාර්සල් එක කස්ටම් එකෙ ලු ඇත්තෙ..oka amazon.in .oke delivery india walata witharai


කතා කරන්න එපා හොර රැල...ඔකුන්ගෙනුත් ගෙන්නුවා මම..පාර්සල් එක මිසින්...destination country පෙන්වන්නෙ පොලිනිසියාව.ඇහුවම කියනවා නැ ලංකාවට එවුවා ලු...තාම පාර්සල් එක කස්ටම් එකෙ ලු ඇත්තෙ..


හපොයි
එහෙනම් කප් රුක එකෙ දාලා තියෙන්නෙ
kupruka karanne amoozon eken gennala denawa,ekata e gollo podi ganak gannawa,
https://www.kapruka.com/globalshop/price_check.jsp
me link ekata gihin amozon eke likn eka copy karala yawanna.ethkota kupruka eken gennanna yana gana mail karanawa.sampurna ganen 1/3 k gewala gennanna puluwan badu genath dunnama ithiri gana gewanna puluwan,