උදව්වක්!!!! හොඳ Photographer කෙනෙක්?

Yujitha

Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    උදව්වක්!!!! හොඳ Photographer කෙනෙක්?

    මචන්ලා wedding එකකට හොඳ photographer කෙනෙක් recommend කරපන්කෝ :D

    දැනට හිතන් ඉන්න එවුන් මේ

    1. https://www.facebook.com/charithaphotography/
    2. https://www.facebook.com/viduphotography/
    3. https://www.facebook.com/RasangaDissanayakePhotography/
    4. https://www.facebook.com/kingsleypereraphotography/

    මුන්ගෙන් කවුරුහරි නැත්තම් වෙන උබල දන්න හොඳ එවුන් හරි කොටාගෙන යමන්ලා. bump එකක් හරි දාගෙන යමන්ලා මචන්ලා ලොකු උදව්වක් :D
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    චාමෙට කරන්න පුලුවන් එකෙක් හොයාගනින් මරන් කන්නේ නැති එකෙක්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හම්මට සිරි බදින්නද යන්නේ?
    එල එල සුභ මංගලම් !!!

    එයාලගේ ගනන්මිනුම් එක්ක තමයි වැඩේ කොලිටි එක බලන්න වෙන්නේ
     

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    හම්මට සිරි බදින්නද යන්නේ?
    එල එල සුභ මංගලම් !!!

    එයාලගේ ගනන්මිනුම් එක්ක තමයි වැඩේ කොලිටි එක බලන්න වෙන්නේ

    Danma nemei ban. Next year :D
    Thanks :D