උදව් කරන්න මචන්ලා

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මීට කලින් හැදුනේ ගිය අවුරුද්දේ.. ඊයේ රෑ 2ට හැදුනා..
    මට දැනගන්න ඕනේ මේ ලෙඩෙන් ජීවිතයට තර්ජනයක් තියෙනවද කියලා..
    බෙහෙත් පෙත්ත බිව්වම හරියනවා බෙහෙත් නැති වෙලේට වුනොත් කෙලවෙනවනේ..
    ඒකයි දැනගන්න ඕනේ
    හොඳ වෙද මහත්තයෙක්ට පෙන්නපන් ඕව සනීප කරන්න පුලුවන් පාරම්පරික බුලට් ඉන්නව.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    1.කහ පාට බීම බොන්න එපා
    2.මුකුණුවෙන්න කොළ කන්න එපා
    3.මෑ කරල් කන්න එපා
    4.මදුරු දගර කොයිල් වෙනුවට ලික්විඩ් පාවිච්චි කරපන්
    5.රෑ වෙලා නාන එක නවත්තපන්
    6.නිදිමරන්න එපා ...හොදට නිදාගනින්
    7.ප්‍රශ්න ගැන හරි සතුටු දේවල් ගැන හරි වැඩිය දුක් වෙන්න වත් සතුටු වෙන්නවත් එපා
    8.සුවද අදික සුවද විලවුන් පාවිච්චිය අඩු කරපන්
    9.සිගරට් බොනවානම් නවත්තපන්

    ඕකට සිංහල වේදකමෙවත් බටහිර වෙදකමේ වත් තරමින් නිට්ටාවට සුව වෙන්න බෙහෙත් නැත (හැබැයි උබේ උත්සාහය නවත්වන්න එපා ) මම ඔය ඉහතින් කියලා තියන ටිකට අවදානය යොමු කලොත් හැදෙන වාර ගණන අඩු කරගන්න පුළුවන් .EEG, CT ඔය මොන මගුලකටවත් ඔය ලෙඩේ අහුවෙන්නේ නෑ .
    අන්තිම එක හා වැදගත් එක ඕකෙන් උබව එක පාරටම මැරෙන්නේ නේ.බය වෙන්න එපා

    උබට හොදටම වැඩි උනොත් අමු කහ කෑල්ලක් තල තෙල් වලින් පොගවලා ඉටිපන්දමිකින් පුච්චලා (බාගෙට ගිනි ගනිද්දී පිබාල නිවාපන් ) දුම අල්ලපන්.කඩදාසියකින් ගොටුවක් හදල කට පොඩි පැත්තට නහය තියලා කට ලොකු පැත්තෙන් දුම් දාන කහ කෑල්ල ඇතුල් කරලා දුම් අල්ලපන්.ඉක්මට එත කොට වේදනාව අඩු වෙනවා
    තව මොනවා හරි දැන ගන්න ඕනේ නම් අහපන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ මන්දා බන් සිංහල බෙහෙත් ගන්නවාට වඩා මම යෝජනා කරනවා පුලුවන්නම් රටකට ගිහින් පොඩ්ඩක් බෙහෙත් අරන් බලහන් අපේ ආච්ච්ට ඔය විස්තරේම උනා සතියක් රාගම පැනඩෝල් විතරයි

    අන්තිමේදී ස්කන් එකක් කරන්න හේමාස් එකට ගියා එතනින් අමාරු උනහාම කොලබට ගත්තා අන්තිමේදී සේරම උනහාම තමා දැනගත්තේ මොලේ ගෙඩියක් වැඩිමින් තියනවා කියලා මොනවා කරන්නද අන්තිමේ සේරම ඉවර වුනා

    ලංකාව නම් සුවර් කරන්න එපා මචෝ :no:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    සොහොන;19355691 said:
    අනේ මන්දා බන් සිංහල බෙහෙත් ගන්නවාට වඩා මම යෝජනා කරනවා පුලුවන්නම් රටකට ගිහින් පොඩ්ඩක් බෙහෙත් අරන් බලහන් අපේ ආච්ච්ට ඔය විස්තරේම උනා සතියක් රාගම පැනඩෝල් විතරයි

    අන්තිමේදී ස්කන් එකක් කරන්න හේමාස් එකට ගියා එතනින් අමාරු උනහාම කොලබට ගත්තා අන්තිමේදී සේරම උනහාම තමා දැනගත්තේ මොලේ ගෙඩියක් වැඩිමින් තියනවා කියලා මොනවා කරන්නද අන්තිමේ සේරම ඉවර වුනා

    ලංකාව නම් සුවර් කරන්න එපා මචෝ :no:

    Pissuda ban umbata oya mha loku ledak nam name.. marenwa kiyna eka nam wenna puluwanne ban oonama mohothka ipaduna gman awrudu 20 n 30n 40n 100n eeka apita kiyanna bahane mchan.. eekta ohoma worry wela wdak na ban math mha amuthuma leda set ekak tiyanwa ek partma henata amaru wenwa kalanthe.. oluw ridenawa papuwa ridenawa henatama amaru wenwa.. ct scn arenna serma kala..dan doctrs lath ganan gan na ban ehema leda kiwata umbe prashne math tiyanwa.. wadiya hithan epa.. ooka maha loku deyak name stress handa enne ban...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;19355691 said:
    අනේ මන්දා බන් සිංහල බෙහෙත් ගන්නවාට වඩා මම යෝජනා කරනවා පුලුවන්නම් රටකට ගිහින් පොඩ්ඩක් බෙහෙත් අරන් බලහන් අපේ ආච්ච්ට ඔය විස්තරේම උනා සතියක් රාගම පැනඩෝල් විතරයි

    අන්තිමේදී ස්කන් එකක් කරන්න හේමාස් එකට ගියා එතනින් අමාරු උනහාම කොලබට ගත්තා අන්තිමේදී සේරම උනහාම තමා දැනගත්තේ මොලේ ගෙඩියක් වැඩිමින් තියනවා කියලා මොනවා කරන්නද අන්තිමේ සේරම ඉවර වුනා

    ලංකාව නම් සුවර් කරන්න එපා මචෝ :no:

    කරන්න ඕන හැම ටෙස්ට් එකක්ම ස්කෑන් එකක්ම කරා මචන් ඒවල කිසි අවුලක් නෑ..
    බයවෙන්න දෙයක් නෑ කිව්වා.. ආයේ හැදුනොත් බොන්න පෙත්තක් දුන්නා බන්.. :baffled:
     
    • Like
    Reactions: Chikamawa

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මීට කලින් හැදුනේ ගිය අවුරුද්දේ.. ඊයේ රෑ 2ට හැදුනා..
    මට දැනගන්න ඕනේ මේ ලෙඩෙන් ජීවිතයට තර්ජනයක් තියෙනවද කියලා..
    බෙහෙත් පෙත්ත බිව්වම හරියනවා බෙහෙත් නැති වෙලේට වුනොත් කෙලවෙනවනේ..
    ඒකයි දැනගන්න ඕනේ

    beheth natnma ivarai thami ban :(
    kokatath beheth tikak lagin tiyaganin
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    1.කහ පාට බීම බොන්න එපා
    2.මුකුණුවෙන්න කොළ කන්න එපා
    3.මෑ කරල් කන්න එපා
    4.මදුරු දගර කොයිල් වෙනුවට ලික්විඩ් පාවිච්චි කරපන්
    5.රෑ වෙලා නාන එක නවත්තපන්
    6.නිදිමරන්න එපා ...හොදට නිදාගනින්
    7.ප්‍රශ්න ගැන හරි සතුටු දේවල් ගැන හරි වැඩිය දුක් වෙන්න වත් සතුටු වෙන්නවත් එපා
    8.සුවද අදික සුවද විලවුන් පාවිච්චිය අඩු කරපන්
    9.සිගරට් බොනවානම් නවත්තපන්

    ඕකට සිංහල වේදකමෙවත් බටහිර වෙදකමේ වත් තරමින් නිට්ටාවට සුව වෙන්න බෙහෙත් නැත (හැබැයි උබේ උත්සාහය නවත්වන්න එපා ) මම ඔය ඉහතින් කියලා තියන ටිකට අවදානය යොමු කලොත් හැදෙන වාර ගණන අඩු කරගන්න පුළුවන් .EEG, CT ඔය මොන මගුලකටවත් ඔය ලෙඩේ අහුවෙන්නේ නෑ .
    අන්තිම එක හා වැදගත් එක ඕකෙන් උබව එක පාරටම මැරෙන්නේ නේ.බය වෙන්න එපා

    උබට හොදටම වැඩි උනොත් අමු කහ කෑල්ලක් තල තෙල් වලින් පොගවලා ඉටිපන්දමිකින් පුච්චලා (බාගෙට ගිනි ගනිද්දී පිබාල නිවාපන් ) දුම අල්ලපන්.කඩදාසියකින් ගොටුවක් හදල කට පොඩි පැත්තට නහය තියලා කට ලොකු පැත්තෙන් දුම් දාන කහ කෑල්ල ඇතුල් කරලා දුම් අල්ලපන්.ඉක්මට එත කොට වේදනාව අඩු වෙනවා
    තව මොනවා හරි දැන ගන්න ඕනේ නම් අහපන්

    අඩෝ තැන්ක්ස් මචන්.. ඊයේ රෑ දොඩම් එකක් බිව්වා බන් ඒකත් මේකට බලපාන්න ඇති නේද..
    උදේ දොඩම්ටික සේරම වමනේ දැම්මා :sorry:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පිස්සුද මැරෙන්නෙ නෑ. ඕක පොඩි ලෙඩක්. ඒත් ටිකක් අමාරුයි හැදුනාම. කිසිම මාරන්තික බවක් නෑ. චොකලට්, චීස්, රටකජු, කරවල, තෙල් සහිත ආහාර කන්න එපා.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මන් දැකලා තියෙනවා ගැස්ටික් නිසා අවුරුදු 20දි මැරෙන අයව..
    මට දැනගන්න ඕනේ මේ ලෙඩෙනුත් එහෙම මැරෙන්න පුලුවන්ද කියලා.. :(
    Pissuda ban baya nathuwa indapan. Habai treatments karanna parakku wenna epa. Hariyata treatment karoth ada kale onema leda saneepa karaganna puluwan.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මන් දැකලා තියෙනවා ගැස්ටික් නිසා අවුරුදු 20දි මැරෙන අයව..
    මට දැනගන්න ඕනේ මේ ලෙඩෙනුත් එහෙම මැරෙන්න පුලුවන්ද කියලා.. :(
    ලෙඩේ මොකක්ද දන්නෙ නැතුව මැරෙයිද නැද්ද කියලා කියන්න බැහැනේ.. ටෙස්ට් වල අවුලක් නැත්තං බයවෙන්න දේකුත් නැහැනේ.. උඹ බෙහෙත් පෙත්ත දෙද්දි ඩොක්ටර්ගෙන් අහන්න එපෑය මොකක්ද ලෙඩේ.. ඇයි මෙහෙම වෙන්නෙ කියලා.. උඹ VP කෙනෙක්ටද පෙන්නුවෙ.. සර්වාංග රෝග විශේෂඥයෙක්ට පෙන්නපං..

    ගෑස්ට්‍රයිටීස් හැදුනම මැරෙන්නෙ කොහොමද බං..? ඒ ගැන නම් මං අහල නෑ.. අනික ඔය ගෑස්ට්‍රයිටීස් නෙමෙයිනේ..

    උඹට දීපු බෙහෙත් පෙත්තෙ නම දාපං.. මේකෙ අය හොයල කියයි.. මොකටද බොන්නෙ කියලා..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලෙඩේ මොකක්ද දන්නෙ නැතුව මැරෙයිද නැද්ද කියලා කියන්න බැහැනේ.. ටෙස්ට් වල අවුලක් නැත්තං බයවෙන්න දේකුත් නැහැනේ.. උඹ බෙහෙත් පෙත්ත දෙද්දි ඩොක්ටර්ගෙන් අහන්න එපෑය මොකක්ද ලෙඩේ.. ඇයි මෙහෙම වෙන්නෙ කියලා.. උඹ VP කෙනෙක්ටද පෙන්නුවෙ.. සර්වාංග රෝග විශේෂඥයෙක්ට පෙන්නපං..

    ගෑස්ට්‍රයිටීස් හැදුනම මැරෙන්නෙ කොහොමද බං..? ඒ ගැන නම් මං අහල නෑ.. අනික ඔය ගෑස්ට්‍රයිටීස් නෙමෙයිනේ..

    උඹට දීපු බෙහෙත් පෙත්තෙ නම දාපං.. මේකෙ අය හොයල කියයි.. මොකටද බොන්නෙ කියලා..

    මිග්ග්‍රේන් මචන්.. ස්නායු සම්බන්ද ස්පෙශලිස් කෙනෙක්ට පෙන්නුවේ නවලෝකේ..
    ටෙස්ට් ගොඩක් කලා ඒවල අවුලක් නෑ බන්.. පෙත්තේ නම
    IMIGRAN 50mg පෙත්තක් 550යි