හොඳ වෙද මහත්තයෙක්ට පෙන්නපන් ඕව සනීප කරන්න පුලුවන් පාරම්පරික බුලට් ඉන්නව.මීට කලින් හැදුනේ ගිය අවුරුද්දේ.. ඊයේ රෑ 2ට හැදුනා..
මට දැනගන්න ඕනේ මේ ලෙඩෙන් ජීවිතයට තර්ජනයක් තියෙනවද කියලා..
බෙහෙත් පෙත්ත බිව්වම හරියනවා බෙහෙත් නැති වෙලේට වුනොත් කෙලවෙනවනේ..
ඒකයි දැනගන්න ඕනේ




