උදව් කරන්න මචන්ලා
මචන් මෙහෙම ලෙඩක් තියෙනවා..
මුලින්ම ඇස් දෙක බොද වෙනවා.
ඉටපස්සේ ඔලුවෙ කැක්කුම ගන්නවා නහර නලියනවා හිරිවැටෙනවා..
අත හිරිවැටෙනවා.. ඇගම හිරිවැටෙනවා..
මේ ලෙඩේ හැදුනම මාර අමාරුයි.. හිතන්න වත් බෑ..
කරන්න ඕන සේරම ස්කෑන් වර්ග කරා ඒවල කිසිම අවුලක් නෑ..
මිග් ග්රේන් කියලා කිව්වේ ආයේ හැදෙන්න වගේ ආවොත් බෙහෙත් පෙත්තක් දුන්නා බොන්න පෙත්තක් 550යි.
මට දැනගන්න ඕනේ මේ ලෙඩේ නිසා කවුරුහරි එකපාරටම මැරිලා තියෙනවද කියලා..