උදව් කරන්න මචන්ලා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උදව් කරන්න මචන්ලා

    මචන් මෙහෙම ලෙඩක් තියෙනවා..

    මුලින්ම ඇස් දෙක බොද වෙනවා.
    ඉටපස්සේ ඔලුවෙ කැක්කුම ගන්නවා නහර නලියනවා හිරිවැටෙනවා..
    අත හිරිවැටෙනවා.. ඇගම හිරිවැටෙනවා..
    මේ ලෙඩේ හැදුනම මාර අමාරුයි.. හිතන්න වත් බෑ..

    කරන්න ඕන සේරම ස්කෑන් වර්ග කරා ඒවල කිසිම අවුලක් නෑ..
    මිග් ග්‍රේන් කියලා කිව්වේ ආයේ හැදෙන්න වගේ ආවොත් බෙහෙත් පෙත්තක් දුන්නා බොන්න පෙත්තක් 550යි.

    මට දැනගන්න ඕනේ මේ ලෙඩේ නිසා කවුරුහරි එකපාරටම මැරිලා තියෙනවද කියලා..
    උදව් කරන්න මචන්ලා :(
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    beheth ganin, matath oka thibila hoda una, oluwe kakkuma hadila anthimata wamaneth gihin hodawenne
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    beheth ganin, matath oka thibila hoda una, oluwe kakkuma hadila anthimata wamaneth gihin hodawenne

    වමනෙත් යනවා මචන් :(

    ade beheth ganin mama nam oya leda gana ganne na,

    බෙහෙත් අරන් තියෙන්නේ මචන්.. මට දැනගන්න ඕනේ මේ ලෙඩේ නිසා එකපාරටම මැරෙන්න පුලුවන්ද කියලා :sorry::(


    :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔලුව CT scan එකක් කලාද.

    Brain Ct Scan, EEG එකකුත් කලා මචන් :( ඒවල අවුලක් නෑ :dull:

    Specialist kenek ta wath pennanna machan. Fit ekak kiyanne oka neda?

    පෙන්නුවා මචන් ඩොක්ටර් පද්මා ගුනරත්නට පෙන්නුවා නවලොකේ :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මන් දැකලා තියෙනවා ගැස්ටික් නිසා අවුරුදු 20දි මැරෙන අයව..
    මට දැනගන්න ඕනේ මේ ලෙඩෙනුත් එහෙම මැරෙන්න පුලුවන්ද කියලා.. :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    BUMP
    ඉංග්‍රීසි බෙහෙත් නැත්තං හොද සිංහල වෙදෙකුට කියලා බලපං.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Matath thibuna bn. habaai aga hiriwatena gathiyanam thibunna. beheth gaththa ita passe hodai. issara chocolate kawoth pahuwadata aniwa oka mata haduna. anthimata gvrt hospitle beheth gaththa eken thamai hoda une.
    coffee suwadata ehema podi aulak thiyanawa. echcharai..
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මීට කලින් හැදුනේ ගිය අවුරුද්දේ.. ඊයේ රෑ 2ට හැදුනා..
    මට දැනගන්න ඕනේ මේ ලෙඩෙන් ජීවිතයට තර්ජනයක් තියෙනවද කියලා..
    බෙහෙත් පෙත්ත බිව්වම හරියනවා බෙහෙත් නැති වෙලේට වුනොත් කෙලවෙනවනේ..
    ඒකයි දැනගන්න ඕනේ