උදව් කරන්න මචන්ලා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිග්ග්‍රේන් මචන්.. ස්නායු සම්බන්ද ස්පෙශලිස් කෙනෙක්ට පෙන්නුවේ නවලෝකේ..
    ටෙස්ට් ගොඩක් කලා ඒවල අවුලක් නෑ බන්.. පෙත්තේ නම
    IMIGRAN 50mg පෙත්තක් 550යි
    ඔය පෙත්ත බොන්නෙ මොකටද කියල අහපං.. දන්න එකෙක් කියයි..
    නැත්තං ශ්‍රී සම්පත් කියන එකාට PM එකක් දාලා අහපං.. එයා ඩොක්ටර් කෙනෙක්..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    මිග්ග්‍රේන් වලට බොන්නෙ මචන්.. ඉරුවාරදය කියලා සින්හලෙන් කියන්නේ :dull:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    sinahlen type karanna kammali.

    oluwe kakkumaka wenna puluwan narakama de tamai, mole gediyak kiyana eka. Uba CT kala kiwwa ne. so eka nwe wenna puluwan. (habi CT wala 1mm walata wada podi ewa penne naha, ekata MRI ona.) mama eka kiwwe ubawa baya karanna nwe, podi hari hakiyawak tiyenawa kiyanna.(1mm walata adu ewain ohoma wenna amarui) and gediyakadi enne eno yano wedanawakata wada dirga kalayak tiyena pain 1

    ubata tiyenne Migraine nam kiyanna tiyenne, nittawatama hoda karanna baha, et hadena wara ganana godak adu karanna puluwan.
    uba kiyana widiyata nam samahara wita migraine with aura hari withaout aura hari wenna puluwan, sure naha..
    ehema natnam cluster headache wennat puluwan
    migraine attack ekakadi ganna behet wagema ena eka nawattanna ganna behetut tiyeno (prophylaxis)

    mata me tikat kiyanna.

    oluwe eka pattada ridenne?
    kochchara kalekata sarayak da hadenne?
    dawase mona welawatada oka hadenne?
    oka hadenna kalin amutu dewal penawada? ntnm suwadak gadak daneno wage deyak?
    oluwa ridena eka twa poddak wistara karanna puluwan nm hodai. (tada karano wage da?)
    kahinakota wedi wenawada? ehemat natnm tatamanakota wage?

    EEG gana nam kiyanna tiyenne mechcharai. EEG useful wenne attak ekak wena welawaka gattot tamai.
    neurologist la tamai oya section 1 karanne. ona nam pennala balanna.

    ubata tiyenne migraine hri cluster headache wage nam eka parata marenne nha, marunot marenne ubata jiwite epa wela tamai (suicide :D) uba ewata yanne naha ne?
     
    • Like
    Reactions: djnick

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මිග්ග්‍රේන් මචන්.. ස්නායු සම්බන්ද ස්පෙශලිස් කෙනෙක්ට පෙන්නුවේ නවලෝකේ..
    ටෙස්ට් ගොඩක් කලා ඒවල අවුලක් නෑ බන්.. පෙත්තේ නම
    IMIGRAN 50mg පෙත්තක් 550යි

    :eek:උඹට තියෙන්නේ මිග්ග්‍රේන් ද?
    මගේ වයිෆ්ටත් මිග්ග්‍රේන් තිබුනා මචන්.හැබැයි ඔයිට හාත්පසිම්ම වෙනස්.
    එයාටත් ඔලුවේ කැක්කුම තිබුනා.එක දිගට දවස් 2ක් එකම විදිහට ඔලුවේ කැක්කුම තිබුනා.ඒ දවස් 2ම නින්දගියේ නෑ අමාරුවට.බොහෝ වෙලාවට දවසම වගේ යන්තම් හරි ඔලුවේ කැක්කුම තියෙනවා.
    දැන්නම් හොඳයි.දැන් ඉඳලා හිටලා තමා පොඩ්ඩක් විතර හැදෙන්නේ.එක ගානක් නෑ

    උඹ කැමතිනම් මචන් Dr. Thashi Chang ට පෙන්නපන්.උඹ චයිනිස් ඉගෙන ගන්න ඕනේ නෑ සිංහල හොඳට පුළුවන් ඩොක්ටර්ට :P
    ඩොක්ටර් නවලෝකේට එනවා.
    මට නෑදෑයෝ වෙන කීප දෙනෙක්ටම බෙහෙත් අරන් හොඳ උනා.එයාලා කිව්ව නිසා තමයි මමත් වයිෆ්ව එක්ක ගියේ.

    මෙන්න ඩොක්ටර් ගැන විස්තර ටිකක්

    http://www.med.cmb.ac.lk/index.php/clinical-staff?id=197
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    sinahlen type karanna kammali.

    oluwe kakkumaka wenna puluwan narakama de tamai, mole gediyak kiyana eka. Uba CT kala kiwwa ne. so eka nwe wenna puluwan. (habi CT wala 1mm walata wada podi ewa penne naha, ekata MRI ona.) mama eka kiwwe ubawa baya karanna nwe, podi hari hakiyawak tiyenawa kiyanna.(1mm walata adu ewain ohoma wenna amarui) and gediyakadi enne eno yano wedanawakata wada dirga kalayak tiyena pain 1

    ubata tiyenne Migraine nam kiyanna tiyenne, nittawatama hoda karanna baha, et hadena wara ganana godak adu karanna puluwan.
    uba kiyana widiyata nam samahara wita migraine with aura hari withaout aura hari wenna puluwan, sure naha..
    ehema natnam cluster headache wennat puluwan
    migraine attack ekakadi ganna behet wagema ena eka nawattanna ganna behetut tiyeno (prophylaxis)

    mata me tikat kiyanna.

    oluwe eka pattada ridenne?
    kochchara kalekata sarayak da hadenne?
    dawase mona welawatada oka hadenne?
    oka hadenna kalin amutu dewal penawada? ntnm suwadak gadak daneno wage deyak?
    oluwa ridena eka twa poddak wistara karanna puluwan nm hodai. (tada karano wage da?)
    kahinakota wedi wenawada? ehemat natnm tatamanakota wage?

    EEG gana nam kiyanna tiyenne mechcharai. EEG useful wenne attak ekak wena welawaka gattot tamai.
    neurologist la tamai oya section 1 karanne. ona nam pennala balanna.

    ubata tiyenne migraine hri cluster headache wage nam eka parata marenne nha, marunot marenne ubata jiwite epa wela tamai (suicide :D) uba ewata yanne naha ne?

    apita unath wadagath ela
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මචන් මෙහෙම ලෙඩක් තියෙනවා..

    මුලින්ම ඇස් දෙක බොද වෙනවා.
    ඉටපස්සේ ඔලුවෙ කැක්කුම ගන්නවා නහර නලියනවා හිරිවැටෙනවා..
    අත හිරිවැටෙනවා.. ඇගම හිරිවැටෙනවා..
    මේ ලෙඩේ හැදුනම මාර අමාරුයි.. හිතන්න වත් බෑ..

    කරන්න ඕන සේරම ස්කෑන් වර්ග කරා ඒවල කිසිම අවුලක් නෑ..
    මිග් ග්‍රේන් කියලා කිව්වේ ආයේ හැදෙන්න වගේ ආවොත් බෙහෙත් පෙත්තක් දුන්නා බොන්න පෙත්තක් 550යි.

    මට දැනගන්න ඕනේ මේ ලෙඩේ නිසා කවුරුහරි එකපාරටම මැරිලා තියෙනවද කියලා..
    උදව් කරන්න මචන්ලා :(

    සිරාවටම මටත් ඔහොම වෙනවා බන්. ඇස් බොඳ වෙනවා නෙවෙයි මුලින්ම අඳුරු වෙනවා. ඇස් දෙකෙන් මොනවත් දිහා බලන් ඉන්න අමාරුයි කිසිම දෙයක් පැහැදිලිව තේරුම් ගන්න බැහැ. ඔහොම ටික වෙලාවක් තියෙනවා (විනාඩි 5ක් 10ක් විතර). ඊට පස්සේ පට්ට විදියට ඔලුව රිදෙන්න ගන්නවා. එත් එක්කම ඇඟේ පැත්තක් හිරි වැටෙනවා. මුලින්ම හිරි වැටෙන්නේ එක කකුලයි. ඊට පස්සේ ඒ හිරි වැටීම කකුල දිගේ උඩටම එනවා. හැබැයි එක පැත්තයි. Scan අනම් මනම් ඔක්කොම කරා. Specialist ලට පෙන්නුවා. එත් ඒවා නොර්මල් ලෙඩක් නෑ කියල බෙහෙත් දුන්නෙත් නෑ. ඕක මට A/L කරන කාලේ තමයි වැඩියෙන්ම හැදුනේ. දැන් නම් ගොඩක් කාලෙකින් ඔහොම උනේ නැහැ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    sinahlen type karanna kammali.

    oluwe kakkumaka wenna puluwan narakama de tamai, mole gediyak kiyana eka. Uba CT kala kiwwa ne. so eka nwe wenna puluwan. (habi CT wala 1mm walata wada podi ewa penne naha, ekata MRI ona.) mama eka kiwwe ubawa baya karanna nwe, podi hari hakiyawak tiyenawa kiyanna.(1mm walata adu ewain ohoma wenna amarui) and gediyakadi enne eno yano wedanawakata wada dirga kalayak tiyena pain 1

    ubata tiyenne Migraine nam kiyanna tiyenne, nittawatama hoda karanna baha, et hadena wara ganana godak adu karanna puluwan.
    uba kiyana widiyata nam samahara wita migraine with aura hari withaout aura hari wenna puluwan, sure naha..
    ehema natnam cluster headache wennat puluwan
    migraine attack ekakadi ganna behet wagema ena eka nawattanna ganna behetut tiyeno (prophylaxis)

    mata me tikat kiyanna.

    oluwe eka pattada ridenne?
    kochchara kalekata sarayak da hadenne?
    dawase mona welawatada oka hadenne?
    oka hadenna kalin amutu dewal penawada? ntnm suwadak gadak daneno wage deyak?
    oluwa ridena eka twa poddak wistara karanna puluwan nm hodai. (tada karano wage da?)
    kahinakota wedi wenawada? ehemat natnm tatamanakota wage?

    EEG gana nam kiyanna tiyenne mechcharai. EEG useful wenne attak ekak wena welawaka gattot tamai.
    neurologist la tamai oya section 1 karanne. ona nam pennala balanna.

    ubata tiyenne migraine hri cluster headache wage nam eka parata marenne nha, marunot marenne ubata jiwite epa wela tamai (suicide :D) uba ewata yanne naha ne?

    සිරාවටම මටත් ඔහොම වෙනවා බන්. ඇස් බොඳ වෙනවා නෙවෙයි මුලින්ම අඳුරු වෙනවා. ඇස් දෙකෙන් මොනවත් දිහා බලන් ඉන්න අමාරුයි කිසිම දෙයක් පැහැදිලිව තේරුම් ගන්න බැහැ. ඔහොම ටික වෙලාවක් තියෙනවා (විනාඩි 5ක් 10ක් විතර). ඊට පස්සේ පට්ට විදියට ඔලුව රිදෙන්න ගන්නවා. එත් එක්කම ඇඟේ පැත්තක් හිරි වැටෙනවා. මුලින්ම හිරි වැටෙන්නේ එක කකුලයි. ඊට පස්සේ ඒ හිරි වැටීම කකුල දිගේ උඩටම එනවා. හැබැයි එක පැත්තයි. Scan අනම් මනම් ඔක්කොම කරා. Specialist ලට පෙන්නුවා. එත් ඒවා නොර්මල් ලෙඩක් නෑ කියල බෙහෙත් දුන්නෙත් නෑ. ඕක මට A/L කරන කාලේ තමයි වැඩියෙන්ම හැදුනේ. දැන් නම් ගොඩක් කාලෙකින් ඔහොම උනේ නැහැ.

    :eek:උඹට තියෙන්නේ මිග්ග්‍රේන් ද?
    මගේ වයිෆ්ටත් මිග්ග්‍රේන් තිබුනා මචන්.හැබැයි ඔයිට හාත්පසිම්ම වෙනස්.
    එයාටත් ඔලුවේ කැක්කුම තිබුනා.එක දිගට දවස් 2ක් එකම විදිහට ඔලුවේ කැක්කුම තිබුනා.ඒ දවස් 2ම නින්දගියේ නෑ අමාරුවට.බොහෝ වෙලාවට දවසම වගේ යන්තම් හරි ඔලුවේ කැක්කුම තියෙනවා.
    දැන්නම් හොඳයි.දැන් ඉඳලා හිටලා තමා පොඩ්ඩක් විතර හැදෙන්නේ.එක ගානක් නෑ

    උඹ කැමතිනම් මචන් Dr. Thashi Chang ට පෙන්නපන්.උඹ චයිනිස් ඉගෙන ගන්න ඕනේ නෑ සිංහල හොඳට පුළුවන් ඩොක්ටර්ට :P
    ඩොක්ටර් නවලෝකේට එනවා.
    මට නෑදෑයෝ වෙන කීප දෙනෙක්ටම බෙහෙත් අරන් හොඳ උනා.එයාලා කිව්ව නිසා තමයි මමත් වයිෆ්ව එක්ක ගියේ.

    මෙන්න ඩොක්ටර් ගැන විස්තර ටිකක්

    http://www.med.cmb.ac.lk/index.php/clinical-staff?id=197

    දැන් හොදයි කාලෙකින් හැදුනේ නෑ. . ඔලුව කැක්කුමක් ආවොත් පැනඩෝල් 2ක් බොනවා. . වැඩි වගේනම් flunarizine 5mg පෙත්තක් බොනවා. . එතකොට අව්ලක් නෑ. .
    කෝකටත් ඉමිග්‍රේන් පෙත්තකුත් තියන් ඉන්නේ. . :)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Hari behethak ganin machan ethakota hari yai....

    Mamanam danne nee wistara owage...danna kenek udaw karai
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඩොක්ටර් පද්මා ගුනරත්න මිස් ගෙන් මන් ඒ දවස්වල බෙහෙත් ගත්තේ. .