උප්පැන්න සහතිකේ නම.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    උබලගේ උප්පැන්න සහතිකේ තියෙන්නේ නම තියෙන්නේ ඉස්සරහට තියෙන හැල්ලත් එක්කද නැද්ද ?

    මගේ තියෙන්නේ CDE කියලා.
    තාත්තගේ නම තියෙන්නේ AB XYZ කියලා.

    මම මගේ passport, nic, DL, degree certs ඔක්කොගෙම තියෙන්නේ AB CDE කියලා. full name එක ලියන හැමතැනම තියෙන්නේ AB CDE කියලා

    මේක හරිද ? එක පාරක් වෙන රටකට VISA ගත්තා අවුලක් උනේ නැ. ඉස්සරහට මුතු අටෙන් චුත වෙනකොට මේක අවුලක් වෙයි ද ?
    මම දන්නා විදියට උප්පැන්නේ වෙනස් කරගන්න පුළුවන්. කරගන්න ඕනෙද ?
     
    • Like
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    වෙලාවක ප්‍රශ්න එනවා..සහතිකයක ප්‍රශනයක් ආවා කෙනෙක්ට.එයාගේ තියන්න ඕනී ලාගේ කියලා.. උපපැන්නේ තියන එකේ ලාගේ කියලා නෑ..පස්සේ හදා ගත්තා උසස්පෙල රිසාල් ශීට් එකක් ගනකොට වගේ ප්‍රශ්නේ ආවේ..වැඩේ නන් කරගත්තා ඒ වුනාට හදාගන්න කිව්වා
     
    • Like
    Reactions: TNHM

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උබලගේ උප්පැන්න සහතිකේ තියෙන්නේ නම තියෙන්නේ ඉස්සරහට තියෙන හැල්ලත් එක්කද නැද්ද ?

    මගේ තියෙන්නේ CDE කියලා.
    තාත්තගේ නම තියෙන්නේ AB XYZ කියලා.

    මම මගේ passport, nic, DL, degree certs ඔක්කොගෙම තියෙන්නේ AB CDE කියලා. full name එක ලියන හැමතැනම තියෙන්නේ AB CDE කියලා

    මේක හරිද ? එක පාරක් වෙන රටකට VISA ගත්තා අවුලක් උනේ නැ. ඉස්සරහට මුතු අටෙන් චුත වෙනකොට මේක අවුලක් වෙයි ද ?
    මම දන්නා විදියට උප්පැන්නේ වෙනස් කරගන්න පුළුවන්. කරගන්න ඕනෙද ?
    passport, nic, DL, degree certs walata AB kalla aawe kohomada උප්පැන්න සහතිකේ ab kalla nathuwa eke check karalaa ne ban nic ekata muling nama danne.

    1919 katha karanna hada ganna puluwan atha pasuwimak kiyalaa
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Adu kule para haththa kule wahanna hadanawa neda :P
    වහගන්න කියලා හදලා හරි ගිහින් නැ
    වෙලාවක ප්‍රශ්න එනවා..සහතිකයක ප්‍රශනයක් ආවා කෙනෙක්ට.එයාගේ තියන්න ඕනී ලාගේ කියලා.. උපපැන්නේ තියන එකේ ලාගේ කියලා නෑ..පස්සේ හදා ගත්තා උසස්පෙල රිසාල් ශීට් එකක් ගනකොට වගේ ප්‍රශ්නේ ආවේ..වැඩේ නන් කරගත්තා ඒ වුනාට හදාගන්න කිව්වා
    ලාගේ එක තමයි මගෙත් නැත්තේ. හැබැයි අද වෙනකම් ප්‍රශ්නයක් උනේ නැ. කෝකටත් හදාගත්ත නම් හරි වගේ කියලා හිතෙනවා

    passport, nic, DL, degree certs walata AB kalla aawe kohomada උප්පැන්න සහතිකේ ab kalla nathuwa eke check karalaa ne ban nic ekata muling nama danne.

    1919 katha karanna hada ganna puluwan atha pasuwimak kiyalaa
    පොඩි කාලේ ඉදන් නම ලියනකොට AB කැල්ල දානවා. උප්පැන්නේ ඇරෙන්න අනික් හැමතැනම නම තියෙන්නේ එහෙමයි. තාත්තගේ නමේ මුල් ලාගේ ටික default එනවා ඇති කියලා දාලා ඇත්තේ.
    මුතු ඇටෙන් චුත වෙනව නම් ඒ අදාල රටේ භාශාවෙන් නමක් දාගෙන පල
    ඔව් බන්. මගේ නම ලියන්න අකුරු 48 ක් යනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    mage thiyenne
    Birth certificate, NID --- A B C D FirstName MiddleName LastName

    mama passport eke A B C D haluwa -- just FirstName MiddleName LastName

    Affidivet ekak gatta මුතු අටෙන් චුත wenna kalin - Awulak une neha
    Dan mehedi hama thanaka use karanne FirstName MiddleName LastName, Visa grant eka dunneth e namata - mama hitanne passport eke thiyenne e nama nisa....

    eeta kalin Schengan visa ganna affidivet ekak oni uneth na.....
     
    • Like
    Reactions: TNHM

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    මගුලක් කියනවා,

    උප්පැන්නේ, ID එක නමන්,
    A/L,O/L තව නමක්

    ඩිග්‍රී සෙටිෆිකට් එකේ තව නමක්
    ට්‍රන්ස්ක්‍රිප්ට් එකේ තව නමක් තියේනේ.

    ඔක්කොම වෙලා තියේන්නේ නම දිග වැඩි නිසා. මුලින්ම මට මාර පීඩනයක් ආවේ. Campus එකේ ටික 500 ගෙවලා ආයේ හදගන්න පුලුවන් කිවා. උන් අපි ගන්න යන වෙලාවට ඔක්කොම බලලා වැරදිනේ කියනවා. ඉතින් ඔක උන් ලියන වෙලාවේ බැලුවානම් ඉවරනේ. මොරටුවේ හැත්තගේ වැඩ තමා. ඔනේ නෑ කියලා එහෙම්මම අරන් අවා. අන්තිමට මම ඔවා ගැන හොයන්නේ නැතිව නිකන් හිටියා.
     
    • Like
    Reactions: TNHM

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උබලගේ උප්පැන්න සහතිකේ තියෙන්නේ නම තියෙන්නේ ඉස්සරහට තියෙන හැල්ලත් එක්කද නැද්ද ?

    මගේ තියෙන්නේ CDE කියලා.
    තාත්තගේ නම තියෙන්නේ AB XYZ කියලා.

    මම මගේ passport, nic, DL, degree certs ඔක්කොගෙම තියෙන්නේ AB CDE කියලා. full name එක ලියන හැමතැනම තියෙන්නේ AB CDE කියලා

    මේක හරිද ? එක පාරක් වෙන රටකට VISA ගත්තා අවුලක් උනේ නැ. ඉස්සරහට මුතු අටෙන් චුත වෙනකොට මේක අවුලක් වෙයි ද ?
    මම දන්නා විදියට උප්පැන්නේ වෙනස් කරගන්න පුළුවන්. කරගන්න ඕනෙද ?
    ඕකට මචන් පැහැදිලි උත්තරයක් නෑ මම හිතන්නෙ.

    ඉස්සර උප්පැන්න පුරවද්දි ළමයට දාන නම විතරයි එතන දාන්න ඕනෙ කියන්නෙ අනික් කෑලි තාත්තගෙන් එනවා කියලා. මගෙත් තියෙන්නෙ ඔහොමයි. මේ වෙනකන් අවුලක් නෑ.

    ඒත් පොඩි එකාගේ උප්පැන්න පුරවද්දි මුලු නමම වාසගමත් එක්කම දාන්න කිව්වා.

    කොහොමත් ඔය නම් හුටපට නම් හරිම කේස්. ආණ්ඩුවෙන් එව්වා පිළිවෙලක් කරන්නෙ නෑ. ඒකෙන් ලොකු ලොකු අවුල් ඇතිවෙලා තියෙනවා මිනිස්සුන්ට. ලෝයර්ලා හොඳට හම්බකරගෙන තියෙනවා. උන් උනත් ඔය අවුල් වහනට කැමති නෑ.

    අනික් අතට සමහර මිනිස්සු කැමතිත් නෑ පට්ටන්දරේ අත අරින්න. ඒ මදිවට එක ළමයට නම් කෑලිත් හතර පහක් දානවා.

    ඊටපස්සෙ නම දිග වෙද්දි වැරදි වෙනවා වැඩී. පුරවන්න කොළ ඉඩ මදි. රජයට උනත් වැඩිපුර ශ්‍රමය වැය වෙනවා ඔව්වට.
     
    ඔව් බන් මල රෙද්දක් මේක.
    මගේන් ඉස්සරහට නම් මේ ඉස්සරහට එන පට්ටම යන්නේ නැ.
    මල වදයක් එක වෙලාවකට ෆෝම් එකක් එහෙම පුරවන්න ගියාම.
    දවසක් දාගෙන ගිහින් මේක වෙනස් කරගන්න ඕනේ.

    මගුලක් කියනවා,

    උප්පැන්නේ, ID එක නමන්,
    A/L,O/L තව නමක්

    ඩිග්‍රී සෙටිෆිකට් එකේ තව නමක්
    ට්‍රන්ස්ක්‍රිප්ට් එකේ තව නමක් තියේනේ.

    ඔක්කොම වෙලා තියේන්නේ නම දිග වැඩි නිසා. මුලින්ම මට මාර පීඩනයක් ආවේ. Campus එකේ ටික 500 ගෙවලා ආයේ හදගන්න පුලුවන් කිවා. උන් අපි ගන්න යන වෙලාවට ඔක්කොම බලලා වැරදිනේ කියනවා. ඉතින් ඔක උන් ලියන වෙලාවේ බැලුවානම් ඉවරනේ. මොරටුවේ හැත්තගේ වැඩ තමා. ඔනේ නෑ කියලා එහෙම්මම අරන් අවා. අන්තිමට මම ඔවා ගැන හොයන්නේ නැතිව නිකන් හිටියා.

    අප්පට සිරි. මගේ නම් එච්චර ඖල් නැ. මොකද මම කොහේ උනත් legal දෙකට use කරන්න.
    A. B. C. D. EFCGHIJK කියලා. මගේ credit card වල ඉදන් හැම තැනම නම තියෙන්නේ ඔය විදියට.

    මට එක පුරුද්දට ගිහින් තියෙන්නේ. කව්රුහරි ෆුල් නේම් එක අහපු ගමන් කියන්නේ name with initials. මොකද ගොඩක් උන් මාව වාසගමෙන් අදුරනව.

    උප්පැන්නේ විතරයි ඉස්සරහ කැල්ල නැත්තේ.

    ------ Post added on Aug 1, 2021 at 9:28 AM
     
    • Like
    Reactions: kasun090354t