උබලට තියෙන ස්කිල්ස් මොනවද?

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උබ හිතන විදිහට උබට තියෙන හැකියාවන් මොනවද? අපි ඒක මේ විදිහට කැඩුවොත්... :rolleyes:

    1) Main Skills Set

    2) Best Specific Skills of Main Skills Set

    3) උපතින්ම ආවයි කියලා හිතන ("ඇගේ තියෙන") ස්කිල්ස්

    උදාහරණයක් එක්ක කිව්වොත් Designer කෙනෙක්ට UI design සහ logo design එයාගෙ මේන් ස්කිල්ස් වෙන්න පුලුවන්. හැබැයි Typography එයාගෙ best specific skill එක වෙන්න පුලුවන්. ඒවගෙම මොකක් හරි වැඩකට මැච් වෙන colors තෝර ගන්න එක එයාගෙ "උපතින්ම ආපු" ස්කිල් එක වෙන්න පුලුවන්.



    මගෙ නම් මම හිතන විදිහට. :rolleyes:

    1) Main Skills Set: ඩිජිටල් මාකටින් (SEM, SMM, SEO) තමයි ඉතින්.

    2) Best Specific Skills of Main Skills Set: Google Ads සහ Bing Ads ඔප්ටිමයිස් කරලා ක්ලයින්ට උපරිම රිටන් එකක් අරන් එකක් අරන් දෙන එක.

    3) උපතින්ම ආවයි කියලා හිතන ("ඇගේ තියෙන") ස්කිල්ස්: මගෙ ක්ලයන්ට්ස්ලත් කියලා තියෙන විදිහට communication පැත්ත තමයි.
    Umbe ammata hukana skills
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    පොඩි කාලේ ඉදන් එකක්වත් master කරලා නෑ හිතෙන හැම එකම පොඩ්ඩක් කරලා නවත්තනවා එක්කෝ comfortable උනහම, ඉතින් මට ගොඩක් දේවල් වලින් පොඩ්ඩ පොඩ්ඩ පුළුවන්, තේරුමක් නෑ අන්තිමට බලද්දී ඉතින් :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    2ඔසාම තරම් මම හපනෙක් නොවෙමි :(
    ෆුකක ගූ නැව් දෙකක්ම ඔබාගන්නව කියන්නෙ කොච්චර වැඩ්ඩෙක්ද :yes:
     
    • Love
    Reactions: lilman

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse