උබුන්ටු 18.04

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    windows 7 vs 10 pro me 2n koi ekada hoda? mama 7 use kala. 10 dala dan masa 2-3 wenawa. samahara dewal hodai. sometimes faster than 7. eth awl wage

    Windows 7 mathakath na ban.
    Mama 7 anthimata install kale 2012di

    Gaming nam window 10 thamai. Mata nam windows 10 supiri OS ekak. User friendly. Updates enawa data gana prashnayak nathnam daa ganna.

    OS eka boot speed eka wadi mac os ekath wadiya wadi
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    10 පාවිච්චි කරල නෑ. ඔහොම අලුතෙන් එකක් එන එන සැරේට වින්ඩෝස් දාන්න කම්මැලියි බං. ආයෙ ඉතිං තියෙන එකට කෙලවෙච්චි දාක තමා අලුත්ව දාල බලන්නෙ :lol:
    ;);):lol:
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    4,966
    2
    2,429
    113
    කොළොංපුරේ
    18.04

    2h3mscn.gif
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    ඔව් මටත් 16.05 ස්පිඉඩ් වගේ. 18.05 එක ලොක් ස්ක්‍රීන් එකට එන්න තත්පර 30 - 40 වගේ යනවා. :no:

    වින්ඩොව්ස් වලට තත්පර 5 -7 ක් වගේ යන්නේ.

    වින්ඩොව්ස් ඇතුලේ දැන් උබුන්ටු රන් කරන්න පුළුවන්. එකත් මරු. උබුන්ටු ටර්මිනල් එක ගන්න පුළුවන්. උබුන්ටු os එක රන් වෙන්නේ. windows ෆයිල් සිස්ටම් එකට ඇක්සස් තියෙනවා.

    හැබැයි මාසෙකට 4 GB වගේ update තියෙනවා :oo:

    develop කරන්නත් දැන් දැන් වින්ඩොව්ස් හොද වීගෙන එනවා. එත් මැක් තරම් නැත දෙකෙන් එකක්වත්.

    :yes::yes:

    Mac eka wenama case ekakne ban, eka hardware software okkoma unnne hadanne...

    ඇපල් එකෙන් දෙන සොෆ්ට්වෙයා නෙමෙයි බන් අනෙක් ගොඩක් සොෆ්ට්වෙයා හදන එවුන් පවා වින්ඩෝස් වලටත් කලින් මැක් වලට හදන්න තමයි ට්‍රයි කරන්නෙ
    ලගම උදාහරනෙ, ලගදි රිලීස් උනු Adobe XD එක වින්ඩෝස් වලට රිලීස් කරන්න සෑහෙන කාලෙකට කලින් මැක් ප්‍රීවිව් එක දීල තිවුනා,
    මයික්‍රෝසොෆ්ට් උනත් ඔෆිස්/Visual Studio (Based on Xamarin Studio/Mono Develop) පවා මැක් වලට දෙනවනේ. වින්ඩෝස් ඔෆිස් පැකේජ් එකට වඩා මැක් වර්ශන් එක පට්ට ලස්සනයි පට්ටම සිරා

    මාත් ඉස්සර ලිනක්ස් ෆෑන් කෙනෙක්, හැබැයි දැන් නම් මැක් එක තමයි. ලිනක්ස් වල කරන්න පුලුවන් ඕනම දෙයක් මේකෙ කරන්න පුලුවන්. වින්ඩෝස් වලට තියන ඕනම සොෆ්ට්වෙයා එකක් වගේ මැක් වලට තියනවා, මැක් විතරක් තියන පට්ටම සොෆ්ට්වෙයා තියනවා. Best of both worlds.
     
    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    18.04 dala sathiyak wage wenawa. hard eka thiyena area eka godak rath wenawa. screen eka lock karala thibbama godak rath wenawa. mokak hari bug ekakda? mage lapa dual os win10 kisi awlak na
     
    • Like
    Reactions: snm1990

    Ade ohoma scene ekankm meter wela ne mata... poddak Resource Monitor aran balapan monawada run wenne kiyala
     
    • Like
    Reactions: ruchira55

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    office eke demma machan dell branded pc ekakata demma badu
    patta machan smooth widiyata os eka duwanawa
    drivers tikath hoyagena dagaththaa
    badu wede supiriyata
    backup pc eka widiyata me dawas wala use karanna eka

    Ela.. OS eka install wenakota net connect karala thiyapan... dodak drivers automa install karanawa ethakota
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    Ade ohoma scene ekankm meter wela ne mata... poddak Resource Monitor aran balapan monawada run wenne kiyala

    අනේ මන්දා බන්. ඔන් කරලා මුකුත් ඕපන් නොකර ස්ක්‍රීන් ලොක් කරත් රත් වෙනවා.
    i7 6th gen. 8gb

    Ela.. OS eka install wenakota net connect karala thiyapan... dodak drivers automa install karanawa ethakota

    නෙට් කනෙක්ට් කරන්න බැරි උනා බන්. දැන් ඩ්‍රයිවර්ස් අප්ඩේට් ගන්න විදිහක් නැද්ද?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    ruchira55;23410794 [SIZE=4 said:
    නෙට් කනෙක්ට් කරන්න බැරි උනා බන්. දැන් ඩ්‍රයිවර්ස් අප්ඩේට් ගන්න විදිහක් නැද්ද?[/SIZE]

    Meka poddak balapan

    https://askubuntu.com/questions/966219/additional-drivers-for-ubuntu-17-10

    https://askubuntu.com/questions/385383/does-ubuntu-install-your-pc-drivers-automatically

    palaweni eke command ekak thibba.. eka try karapan.. drivers awul nisada danne ne rath wenne
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    mata mulinma hambune parana toshiba lap ekak. eke windows xp tibbe. slow wela hinda tibbe mana dial eka wage format kala. ammatasiri eetapasse windows daanna try kala try kala dagannama beri una. weddo kiyala hitapu hema kenatama dunna. kaatawath beri una. passe windows daana wade athaherala demma. Ubuntu daala thama eetapasse use kale.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    mata mulinma hambune parana toshiba lap ekak. eke windows xp tibbe. slow wela hinda tibbe mana dial eka wage format kala. ammatasiri eetapasse windows daanna try kala try kala dagannama beri una. weddo kiyala hitapu hema kenatama dunna. kaatawath beri una. passe windows daana wade athaherala demma. Ubuntu daala thama eetapasse use kale.

    Tama wedada?
    mageth parana toshiba eke ubuntu diwwe...
     
    • Like
    Reactions: aladin89