උබුන්ටු 18.04

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    2h3mscn.gif
    :yes::yes::yes::yes:
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Ubuntu 16.04 idn 18.04 upgrade kara. podi lag ekak tiyenawa 16.04 ekata wada. Animations nisa tama e scn eka hugak balapanne. Natnm awlakuth naa. But overall old system valata nm hoda 16.04 tama.


    Mage nm i3(2nd Gen) 4GB ram.


    Oya mona qwath mata nm dn Windows valata wada unix system eka hodai wage, visheshayenma Dev walata!! :love:
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    Ubuntu hondai programming karana unta (ath ithin nikan dena assayage dath ganinna bari nisaa, ehema nathnam Ubuntu valta vadaa mac ekak thamai programming valata supiri), personal use ekata Ubuntu chora, windows or mac thamai ithin.


    උබ කියන එක හරි, හැබැයි මැක් එකක් ගන්නකොට උබුන්ටු මැෂින් 5ක් 6ක් ගත්තකිනේ.
    ලංකාවේ ගොඩක්ම බලන්නේ ලැප් එකට කියක් වියදම් කරනවද කියන එකනේ.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ගොඩක් අය development වලට ubuntu හොදයි කියලා තියෙනවා. OS specific programs develop කරන ඒක ඇරුනම මොනවද දන්නේ නැ තියෙන හොදේ. Virus ගැන කියලා තිබ්බ තැනක. මම නම් virus ගාඩ් use කරන්නේ නැ. තාම virus ඇත්තෙත් නැ. මම servers වල ubuntu, office එකේ mac, ගෙදර mac and windows use කරන්නේ. ඔක්කොම හොදයි මට නම්. ubuntu වලට අත්‍යවශම software දෙක තුනක් නැ. ඒක නිසා windows වලම ඉන්නවා.

    BTW I have 7 ubuntu virtual box machines. If I want more I create a t2.xlarge EC2 instance in AWS.

    Embedded systems wala wadakaranna ehemath linux lesi ban. ewwageth thiyenne linux ne man dekama pawichchi karanawa mokada man job ekata karanne instrumentation and control ewwata linux hariyanne na