kohomada uba menu bar eka monitor dekatama ganne ?
mama iye windows ain karala damma 18.04
ubala use karala git GUI eka mokadda
gitk and git-gui mostly via X11 forwarding.
SourceTree use karanawa samahara welawata..

මම උබුන්ටු 18.04 දාලා nvidia drivers දන්ම්මා. දැන් බුට් වෙන්න වෙලා යනවා.
මුලින්ම බීප් එකක් ඇවිත් දම්පාට screen එකට එනවා. එතන ටිකක් වෙලා තියලා. ආයේ බීප් එකක් ඇවිත් තමයි ලොගින් එකට එන්නේ. ඊට පස්සේ ඖලක් නැ.
උබුන්ටු 16 දැම්ම එත් එහෙමයි. කරන්න පුළුවන් ඔක්කොම කරා. බුට් වෙන්න තත්පර 15ක් වගේ යනවා.
nvidia නැතුව බුට් වෙන්න තත්පර 3ක් වගේ යන්නේ

gitk and git-gui mostly via X11 forwarding.
SourceTree use karanawa samahara welawata..
ubatala ubuntu wala sinhala unicode font eka aul nadda.
windows 10 eke sinhala unicode font eka mekata ganna barida
ubatala ubuntu wala sinhala unicode font eka aul nadda.
windows 10 eke sinhala unicode font eka mekata ganna barida
kohomada ubuntu walata sourcetree install kale.
mama windows, mac wala use karanne sourcetree eka