උබුන්ටු 18.04

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    kohomada uba menu bar eka monitor dekatama ganne ?
    mama iye windows ain karala damma 18.04
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මම එක සැරයක් දාල බැලුව මෙලෝ දෙයක් තේරෙන්නේ නෙ නෙ බන්
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    මම උබුන්ටු 18.04 දාලා nvidia drivers දන්ම්මා. දැන් බුට් වෙන්න වෙලා යනවා.
    මුලින්ම බීප් එකක් ඇවිත් දම්පාට screen එකට එනවා. එතන ටිකක් වෙලා තියලා. ආයේ බීප් එකක් ඇවිත් තමයි ලොගින් එකට එන්නේ. ඊට පස්සේ ඖලක් නැ.

    උබුන්ටු 16 දැම්ම එත් එහෙමයි. කරන්න පුළුවන් ඔක්කොම කරා. බුට් වෙන්න තත්පර 15ක් වගේ යනවා.

    nvidia නැතුව බුට් වෙන්න තත්පර 3ක් වගේ යන්නේ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,488
    8,673

    nvidia හරියට install වෙලා නැද්ද දන්නේ නෑ... කෝකටත් ටික දවසක් යුස් කරලා පලපන්. බුට් වෙන එක ඇරුනම වෙන අවුලක් නැනේ?:confused::confused::confused:

    http://www.linuxandubuntu.com/home/how-to-install-latest-nvidia-drivers-in-linux
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    ubatala ubuntu wala sinhala unicode font eka aul nadda.
    windows 10 eke sinhala unicode font eka mekata ganna barida
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113

    UBUNTU 18.04

    Screenshot_from_2018-05-06_07-28-47.png

    (Dual monitors)
    :cool::cool:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    GNOME walin unity walata maru una. Gnome walata dual monitors aul. Top bar eka enne na second monitor ekata. :sorry: mama unity dala gnome wage hadagaththa :cool: