උබ ජනාධිපති උනොත්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ජොසී;19009837 said:
    Romantic girl and boy porn ඇරෙන්න අනිත් සියළුම පහත් රසාස්වාදයක් ඇති porn movies ban කරන්න ඕන. නැත්තං අනිත් ඒවා තුලින් බිහිවෙන්නෙ, අම්මා තාත්තා අඳුරන්නෙ නැති, ගුරුවරයා අඳුරන්නෙ නැති, ආච්චි සීයා අඳුරන්නෙ නැති සමාජයට පිළලයක් වෙන අසහන කාරයෝ විතරයි.
    එහෙම කරන්න බෑ. රොමැන්ටික් වල උනත් තියෙන රෝල් ප්ලේ එක එහෙම හොද නෑ. :lol: (My friend's hot mom/sister/teacher/daughter bla blaa) අනික පොර්න් නිසා එක මම දන්න තරමින් real life sex feelings අඩු වෙනව මිසක් වැඩි වෙන්නෙ නෑ. :dull:

    ජොසී;19009863 said:

    ඒක ලංකාවෙ සංස්කෘතියත් එක්ක පෑහෙන්නෙ නෑ බං. උඹ කියන්නෙ Prostitution legalize කරන එකේම තවත් කතාවක්.
    ඊට වඩා හොඳයි. දඩ ගහනවා වෙනුවට අර ලයිසන් එකට දාපු sim එකෙං ප්‍රයෝජනයක් අරං, කරන වැරදි ගණනය කිරීමක් කරලා, වාර්ෂිකව දඩ මුදලක් ගැහුවා නම්.
    ඇයි බන් පොර්න් බලන එකේ වැරද්ද මොකද්ද? ඕකට ඉඩ දෙන්න ඕනෙ.
    ඔයාගෙ දඩ ක්‍රමේ හොදයි. නමුත් initial investment එක ලොකුයි. ඊට වඩා පහසුයි ආරම්බ්ක පියවරට මගෙ විදිය. ඔයාගෙ ක්‍රමේ හොදයි තරමක් දියුනු උනාට පස්සෙ ක්‍රියාත්මක කරන්න. ඒක දැන්ම ඇඩ්වාන්ස් වැඩී. කොහොම කලත් දඩය අඩු වෙන්නෙ ඕනෙ. ගෙවන එක කරදර නැති වෙන්න ඕනෙ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙම කරන්න බෑ. රොමැන්ටික් වල උනත් තියෙන රෝල් ප්ලේ එක එහෙම හොද නෑ. :lol: (My friend's hot mom/sister/teacher/daughter bla blaa) අනික පොර්න් නිසා එක මම දන්න තරමින් real life sex feelings අඩු වෙනව මිසක් වැඩි වෙන්නෙ නෑ. :dull:

    ඇයි බන් පොර්න් බලන එකේ වැරද්ද මොකද්ද? ඕකට ඉඩ දෙන්න ඕනෙ.
    ඔයාගෙ දඩ ක්‍රමේ හොදයි. නමුත් initial investment එක ලොකුයි. ඊට වඩා පහසුයි ආරම්බ්ක පියවරට මගෙ විදිය. ඔයාගෙ ක්‍රමේ හොදයි තරමක් දියුනු උනාට පස්සෙ ක්‍රියාත්මක කරන්න. ඒක දැන්ම ඇඩ්වාන්ස් වැඩී. කොහොම කලත් දඩය අඩු වෙන්නෙ ඕනෙ. ගෙවන එක කරදර නැති වෙන්න ඕනෙ.

    පෝර්න් වලින් මනස විකුර්ති වෙනවා බන් මම දන්නා විදිහට :dull:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    uda dala thiyena ekakvath karanna lesi na
    mokada eva karanna hadana ekekta janadipati venna godak amarui
    godak amarui, amarui kiyanne karannama ba vage
    ehema karanna puluwan kenek innava nam
    u jatika veerayek ,legendary charityahak dutugamunu vage
    mokada pradesiya sabave idala inne dusakayo
    ethakota unge jatiye ekek thami ihalata yanneth
    hoda ekekta pradesiya sabavatavath enna ba
    ehema enna nam ekko u presdidda venna one ,natthnam salli thiyenne one
    ehema tibunath janadipati venna lesi na ,mokada vate inna un katuva gahanava
    horu allanava kiyapu gaman, vate inna amatila kokka danava mokada unne lokuma horu
    ita passe pathalen vedikanna venava nathnam aturu dahan vei
    e vagema diunu rataval kamathi na api sanvardanaya venavata
    mokada ethakota eka unta tharjanayak venna puluwan arthikaya patten
    itin veerayekta misak me rata vena kenekuta sanvardanaya karanna ba
     
    thanujaka

    Well-known member
  • ජොසී;19009879 said:
    අන්න එතනදී ඔයා හරි. ස්වයං හැඩගැසීමක් වෙන්න බැරි කොට්ඨාශයට තමා මාධ්‍ය මගින් අනුබලයක් අවශ්‍ය වෙන්නෙ. මේ රට උත්සහ කරනවා නම් හදන්න බැරි රටක් නෙවේ.

    නෑ මචං, එච්චරම police කාරයෝ ඕන නෑ. ඉන්න ගාන ටිකක් වැඩි කරන්න ඕන කොහොමත් අපි දියුණු වෙන්න හිතනවා නම්. පාරවල් වල පොලිස් කාරයෝ කොච්චර අඩුවෙන්ද ඉන්නෙ? ඒත් අපි ලේසියකිං licence එක නැතුව එලියට බහින්නෙ නෑ නෙ මචං. ඒ ඇයි දඩ ගහනවට බයේ. අන්න ඒ තත්වය පරිසර දූෂණය කරන මිනිස්සු තුල, පොඩි පොඩි වැරදි කරන මිනිස්සු තුල ඇති කරපුවාම, ඉබේම ඒ ක්‍රමවේදයට අනුගත වෙනවා.

    ආ ඒක හැබෑව, අනිත් එවුන්ට කපන එක නම් හෙන බලු වැඩේ. ඔක දියුණු මිනිස්සු ලඟ නෑ. නොදියුණු මිනිස්සු ලඟ විතරක් තියන සම්ප්‍රධායක්. මම නම් හිතන්නෑ මම වගේම උඹත් ඔය දේවල් ගැන ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නවා කියලා. ඇමරිකාවෙ නැති වුනත්, ඒ ආසන්න බොහෝමයක් රට වලත් ඔය වින කිරීම කියන එක තියනවා. ඒකත් ඉතිං ගස් ගල් වන්දනා කරන කාලෙ ඉඳලා ආපු දෙයක් තමා.

    1. ඒ වගකීම මාධ්‍යකට පවරන එකට නං මම එකග නෑ..
    මොකද දැන් තනිකර තියෙන්නේ වාණිජකරණය මාධ්‍යක්..
    සරලව කිව්වොත් උන් කරන්නේ බිස්නස් එකක්..
    ඇගට අගුනයි කියල හෝටල් වල අජිනමොටෝ දාන එක නවත්තන්නේ නෑනේ උන් හොයන්නේ රස..
    මාධ්‍යත් ඒ වගේම තමයි.. උන් හොයන්නෙත් අපේ මොලේට අගුණද කියන එක නෙමේ වැඩසටහනේ රස..
    මාධ්‍ය අපේ මොළ නරක කරනවා කියන එක නිසහසට කාරණාවක් නෙමෙයි..
    අනවශ්‍ය දේ නවත්තන්න වාරණ ගෙන එක වෙනයි..
    එහෙමනං ඒ සදහාම වෙනමම රාජ්‍ය මාධ්‍ය හදන්න ඕනේ..
    චැනල් කාරයෝ වෙළදපොල දිහා බලල අවශ්‍ය දේ එලියට දානවා..
    සරලව අලුතෙන් සිරසේ යන අනන්ත තරු කුමාරයා ද මොකද්ද වාඩසටහන බලපන්කො..
    වෙළදපොල අනුගත වීමට හොදම උදාහරණෙ..
    රටේ කොරියන් කතාවලට එන රැල්ල දැක්කම උන් ටක්ගාල එකට අනුගත උනා..
    ඒ වගේම තව රැලි හදනවා.. එහෙම කරන්නේ උන් වාණිජ මාධ්‍ය නිසා..
    උන්ට ඕනේ ඇඩ්..
    පෙන්නන දෙයින් හරි වරද තෝරාගන්න බැරි වීම තමයි අපේ උන්ගේ තියෙන ගැටළුව..

    2.කුණු ප්‍රශ්නේ උඹ කියන එකෙන් බලපෑමක් වෙයි...
    නමුත් එකෙන් වෙන්නේ රෑට හොරෙන් පාරට ඇවිල්ල කුණු බෑග් එක තියල යන පිරිස වැඩිවෙන එක මිසක් උන් හෙන එක නෙමෙයි..

    3. අපිට පෙනුනට දැන් ඕව නෑ අඩුයි කියල ඇත්තටම එහෙම එකක් නෑ..
    සමාජ වපසරිය කොච්චර දියුණු උනත් තාම කොච්චර සෙනගක් ඉන්නවද ඕව කරන..
     
    thanujaka

    Well-known member
  • පෝර්න් වලින් මනස විකුර්ති වෙනවා බන් මම දන්නා විදිහට :dull:

    ඒ උනාට බං පෝර්න් නවත්තන්න හොද නෑ..
    එකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ අසහනය තව තව වැඩිවෙන එක..
    අඩුම තරමේ ඕක බලල අතෙන් හරි මානසික අසහනය පිට වෙනවා..
    ලංකාව වගේ බෞද්ධ සංස්කෘතිය පවතින රටකට නොගැලපෙනවා උනාට මම නං ගණිකා වෘත්තීය වගේම ඒ වගේම euthanasia එහෙමත් නැත්තන් mercy killing කියන දේත් නීතිගත කරනවට පුද්ගලිකව එකඟයි..
    euthanasia කෙසේ වෙතත් ලංකාවේ ගණිකා වෘත්තීය නං අපේ රටට ආදන එක හොද නෑ බෞද්ධ රටක් හින්ද, නමුත් කන්සෙප්ට් එකක් විඉහට එක රටක නීතිගත වෙනවට මම නං එකඟයි..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒ උනාට බං පෝර්න් නවත්තන්න හොද නෑ..
    එකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ අසහනය තව තව වැඩිවෙන එක..
    අඩුම තරමේ ඕක බලල අතෙන් හරි මානසික අසහනය පිට වෙනවා..
    ලංකාව වගේ බෞද්ධ සංස්කෘතිය පවතින රටකට නොගැලපෙනවා උනාට මම නං ගණිකා වෘත්තීය වගේම ඒ වගේම euthanasia එහෙමත් නැත්තන් mercy killing කියන දේත් නීතිගත කරනවට පුද්ගලිකව එකඟයි..
    euthanasia කෙසේ වෙතත් ලංකාවේ ගණිකා වෘත්තීය නං අපේ රටට ආදන එක හොද නෑ බෞද්ධ රටක් හින්ද, නමුත් කන්සෙප්ට් එකක් විඉහට එක රටක නීතිගත වෙනවට මම නං එකඟයි..

    අසහනය අඩු කරන්න පොන් බලන්න දෙනවා කියන්නේ ප්‍රයෝගික දෙයක් ද මචන් ?
     
    thanujaka

    Well-known member
  • අසහනය අඩු කරන්න පොන් බලන්න දෙනවා කියන්නේ ප්‍රයෝගික දෙයක් ද මචන් ?

    සිරාවටම ඔව්..
    මිනිස්සුන්ට තීරණයක් ගන්න ඉඩහසර තියෙන්න ඕනේ..
    බැදලා කොටු කරණ එක ප්‍රශ්නෙට විසදුම නෙමෙයි..
    තමන්ට කැමති නං බැලුවා නැත්තන් නිකන් හිටියා..

    දැන් මම උඹට කියනවා විනාඩියක් කෙල නොගිල ඉදපන් කියල..
    එක කියපු වෙලේ ඉදං උමබට කෙල ගිලින්න ඕන වෙනවා..
    තප්පර 30 40 යනකොට කෙල ගිලෙන්නම එනවා...
    නමුත් මම ඒ කතාව කිව්වේ නැත්තං උඹ විනාඩියක් නෙමෙයි පැයක් හරි නොදැනුවත්ම කෙල නොගිල ඉදි..

    ඕකත් අන්න ඒවගේ.. වාරණ දැම්මම උඹේ හිතේ ගොඩනැගෙන පීඩනේ වැඩිවෙනවා..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ලංකාව තුල රක්ෂාවක් කිරීමට සිංහල කථන හැකියාව තිබිය යුතුයි කියලා නීති ගත කරනවා.. ඒවගේම දෙමළ , මුස්ලිම් සහ සිංහල නොවන ජාතිකයන්ට(ශ්‍රී ලාංකිකයන්ට) සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල විෂය සමත් වීම අනිවාර්ය කරනවා.ඔවුන්ට සිංහල අනිවාර්ය කරනවා. උසස් පෙලට පෙනී සියිමට අනිවාර්යයෙන්ම සමත් විය යුත් විෂයක් කරනවා. ඒවගේම රාජ්‍ය භාෂාව සිංහල පමණි. විදෙස් රටක සිට මෙරටට අධ්‍යාපන කටයුත්වලට පැමිණෙන අයට සිංහල දැන සිටීම අනිවාර්ය වන අතර. සියලුම විශ්වවිද්‍යාල සිංහල භාෂාවෙන් ඉගෙන්වීම් කලයුතුයි. ඒ වගේම ඒ විශ්වවිධ්‍යලවල ඉගෙනුම ලබන සෑම සිසුවෙකුම ඉතිහාසය විෂය හැදෑරීම කලයුතු අතර එය අනිවාර්යවේ... ඒ වගේම ලංකාවේ සියලුම පාසල්වලටද ඉතිහාසය විෂය අනිවාර්ය වන අතර සාමාන්‍ය පෙලදී ඉතිහාසය සමත් වීම අනිවාර්ය වේ...:yes::yes::yes::yes:
    මිට අමතරව සිංහල නොවන ජාතිකයන්ට දරුවන් බිහිකිරීමේදී දරුවන් ගණන 2 කට වැඩි නම් වැඩිවන සැම දරුවෙකුටම එම දෙමව්පියන් විසින් රජයට බද්දක් ගෙවීම අනිවාර්ය කරනවා...
    ඒවගේම සිංහල ජාතිකයින් දරුවන් දෙදෙනෙකුට වඩා බිහිකිරීම අනිවාර්ය අතර දරුවන් ගණන 2 හෝ දෙකට අඩුනම් එහිදීද රජයට බදු ගෙවිය යුතුවේ.
    :yes::yes::yes::yes:

    සෑම දිශ්ත්රික්කයකම ආරක්ෂාව තහවුරු කරමි...
    පොලිසියට නව පුහුණුවක් සහ විනයක් ඇති කරමි..

    ලංකාවේ තිබෙන සෑම නිවාස 200 කටම එක් කණ්ඩායම් නායකයෙක් පත් කරන අතර.. එම නිවාස 200 මුහුණ පාන ආර්ථික හා සමාජයීය ගැටළු නිරාකරණය කිරීම ඔහු සතු වගකීමක් වන අතර සෑම මාස තුනකටම වරක් එම කණ්ඩායම් නායකයින් මා(ජනාධිපති) හමුවී ඔවුන්ට සහ ඒ ඒ කොටස්වලට පවතින ගැටළු සකච්චකර විසඳුම් ලබා දෙමි...

    තේ වගාව , පොල් , රබර් නිෂ්පාදන විදෙස් වෙළඳ පොලේ හොඳ ස්ථානයකට ගෙන එනවා... එමන්ම ඒ කර්මාන්තයන්ගේ නියැලෙන මිනිසුන්(හැමෝම නෙවෙයි) බදු බරින් නිදහස් කරනවා
    රටේ සියලුම සංවර්ධන කටයුතුවලට හමුදාව දායක කරගන්නවා.(එකෙත් විදිහක් තියෙනවා)
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    You need a president like Lee Kuan Yew.

    You need a president like Lee Kuan Yew.:yes::yes::yes:

    Lee is recognized as the founding father of independent Singapore, with the country being described as transitioning from the "third world to the first world in a single generation" under his leadership.

    Lee graduated from Fitzwilliam College, Cambridge University, with a double starred-first-class honours in law. In 1950, he became a barrister of the Middle Temple and practised law until 1959. Lee co-founded the People's Action Party (PAP) in 1954 and was its first secretary-general, a position he held until 1992, leading the party to eight consecutive victories. He campaigned for Britain to relinquish its colonial rule, which Britain did in 1963, when Singapore merged with Malaya, Sabah and Sarawak to form the new federation of Malaysia. Racial strife and political tensions led to Singapore's separation from the Malaysian Federation two years later. With overwhelming parliamentary control,

    Lee and his cabinet oversaw Singapore's transformation from a relatively underdeveloped colonial outpost with no natural resources to an Asian Tiger economy. In the process, he forged a widely admired system of meritocratic, corruption-free and highly efficient government and civil service.

    Many of his policies are now taught at the Lee Kuan Yew School of Public Policy.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙලෝ හත් ඉලව්වක් නොදන්නා පබාටත් චන්ද 21000 ක් දුන්නු මිනිස්සු ඉන්න රටක් හදන්න පුලුවනි කියල උඹ හිතනවද ???
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    mama jpa wunoth karnne
    lankawata diyuni wenna thiyana awastha ha sahkthing
    lankawata thiyena tharjanaa bhiyogha {bahira ,abyanthara }
    tharjana walta muhuna denne komada
    tharjana wan ayawalin yalu karaganne komada natnm neutralize hari owunta abyanthara gatulu maging winasha karnne komada

    kiyala hodha sakyatha adyenayak karala kriyathmaka karanwa

    jathiwadi prashneta wisaduma paselen patan ganwa
    sinahala demala muslim pasal kremaya wenas karala siyallnta ma podhu pradeshiya pasal kremayak athikaranawa 1-5 {sinortam} {5-10eng o/l} 11-12 A/L

    munisunta mudal kalamanakaranaya , nithiya, wurthiyata adhala nawa tecno gana ayathanika mattame wadamaulu pawath wanawa night class arabanawa

    RAJAYE cam walata samagamiwa pvt cam athikaranwa

    policeye padi wadi karnawa :love:

    misunge akalpa wenaskarnna jathika hagima athi karnna natya sindhu waling
    nodennena brain wash karanwa :baffled::baffled:

    nithiya kriyathmaka karnna muling patn ganne marga nithi waling
    diyunu pariganaka jalayaking:yes:

    sam niwasakatama tab akak denwa:P
    45kbps walata nomile internet denwa thora gat sites walata {kiriyat athluwa }
    :rofl:
     
    Last edited:
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලංකාව තුල රක්ෂාවක් කිරීමට සිංහල කථන හැකියාව තිබිය යුතුයි කියලා නීති ගත කරනවා.. ඒවගේම දෙමළ , මුස්ලිම් සහ සිංහල නොවන ජාතිකයන්ට(ශ්‍රී ලාංකිකයන්ට) සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල විෂය සමත් වීම අනිවාර්ය කරනවා.ඔවුන්ට සිංහල අනිවාර්ය කරනවා. උසස් පෙලට පෙනී සියිමට අනිවාර්යයෙන්ම සමත් විය යුත් විෂයක් කරනවා. ඒවගේම රාජ්‍ය භාෂාව සිංහල පමණි. විදෙස් රටක සිට මෙරටට අධ්‍යාපන කටයුත්වලට පැමිණෙන අයට සිංහල දැන සිටීම අනිවාර්ය වන අතර. සියලුම විශ්වවිද්‍යාල සිංහල භාෂාවෙන් ඉගෙන්වීම් කලයුතුයි. ඒ වගේම ඒ විශ්වවිධ්‍යලවල ඉගෙනුම ලබන සෑම සිසුවෙකුම ඉතිහාසය විෂය හැදෑරීම කලයුතු අතර එය අනිවාර්යවේ... ඒ වගේම ලංකාවේ සියලුම පාසල්වලටද ඉතිහාසය විෂය අනිවාර්ය වන අතර සාමාන්‍ය පෙලදී ඉතිහාසය සමත් වීම අනිවාර්ය වේ...:yes::yes::yes::yes:
    මිට අමතරව සිංහල නොවන ජාතිකයන්ට දරුවන් බිහිකිරීමේදී දරුවන් ගණන 2 කට වැඩි නම් වැඩිවන සැම දරුවෙකුටම එම දෙමව්පියන් විසින් රජයට බද්දක් ගෙවීම අනිවාර්ය කරනවා...
    ඒවගේම සිංහල ජාතිකයින් දරුවන් දෙදෙනෙකුට වඩා බිහිකිරීම අනිවාර්ය අතර දරුවන් ගණන 2 හෝ දෙකට අඩුනම් එහිදීද රජයට බදු ගෙවිය යුතුවේ.
    :yes::yes::yes::yes:

    සෑම දිශ්ත්රික්කයකම ආරක්ෂාව තහවුරු කරමි...
    පොලිසියට නව පුහුණුවක් සහ විනයක් ඇති කරමි..

    ලංකාවේ තිබෙන සෑම නිවාස 200 කටම එක් කණ්ඩායම් නායකයෙක් පත් කරන අතර.. එම නිවාස 200 මුහුණ පාන ආර්ථික හා සමාජයීය ගැටළු නිරාකරණය කිරීම ඔහු සතු වගකීමක් වන අතර සෑම මාස තුනකටම වරක් එම කණ්ඩායම් නායකයින් මා(ජනාධිපති) හමුවී ඔවුන්ට සහ ඒ ඒ කොටස්වලට පවතින ගැටළු සකච්චකර විසඳුම් ලබා දෙමි...

    තේ වගාව , පොල් , රබර් නිෂ්පාදන විදෙස් වෙළඳ පොලේ හොඳ ස්ථානයකට ගෙන එනවා... එමන්ම ඒ කර්මාන්තයන්ගේ නියැලෙන මිනිසුන්(හැමෝම නෙවෙයි) බදු බරින් නිදහස් කරනවා
    රටේ සියලුම සංවර්ධන කටයුතුවලට හමුදාව දායක කරගන්නවා.(එකෙත් විදිහක් තියෙනවා)

    අදහස් නම් ෆට්ට
    එත්
    සිංහල නොවන ජාතිකයන්ට දරුවන් බිහිකිරීමේදී දරුවන් ගණන 2 කට වැඩි නම් වැඩිවන සැම දරුවෙකුටම එම දෙමව්පියන් විසින් රජයට බද්දක් ගෙවීම අනිවාර්ය කරනවා...
    කිව්වා ගමන් අනෙක් ජාතීන්ට අසාධාරණයක් වෙන්න පුළුවන් නේද ?
    අපි මචන් පිට රටවල් එක්කත් ගනුදෙනු කරන්න එපෙයි
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    mama jpa wunoth karnne
    lankawata diyuni wenna thiyana awastha ha sahkthing
    lankawata thiyena tharjanaa bhiyogha {bahira ,abyanthara }
    tharjana walta muhuna denne komada
    tharjana wan ayawalin yalu karaganne komada natnm neutralize hari owunta abyanthara gatulu maging winasha karnne komada

    kiyala hodha sakyatha adyenayak karala kriyathmaka karanwa

    jathiwadi prashneta wisaduma paselen patan ganwa
    sinahala demala muslim pasal kremaya wenas karala siyallnta ma podhu pradeshiya pasal kremayak athikaranawa 1-5 {sinortam} {5-10eng o/l} 11-12 A/L

    munisunta mudal kalamanakaranaya , nithiya, wurthiyata adhala nawa tecno gana ayathanika mattame wadamaulu pawath wanawa night class arabanawa

    RAJAYE cam walata samagamiwa pvt cam athikaranwa

    policeye padi wadi karnawa :love:

    misunge akalpa wenaskarnna jathika hagima athi karnna natya sindhu waling
    nodennena brain wash karanwa :baffled::baffled:

    nithiya kriyathmaka karnna muling patn ganne marga nithi waling
    diyunu pariganaka jalayaking:yes:

    sam niwasakatama tab akak denwa:P
    45kbps walata nomile internet denwa thora gat sites walata {kiriyat athluwa }
    :rofl:

    උබේ ජාතිවාදී ප්‍රශ්නෙට දුන්න උත්තරේ නම් ෆට්ට මචන් ..මොකද ඕක තමයි වෙන්න ඕනේ දේ
    මිනිසුන්ගේ ආකල්ප තුලින් තමයි මේ රටේ ජාතිවාදී ගැටලුව නිරාකරණය කරන්න පුළුවන්
    මුල ඉදන්ම එකට මේ ජාති තුන සමගුයෙන් හැදෙන්න අවස්ථාව දුන්නොත් කණ්ඩායම් වශයෙන් බෙදීම සැහෙන දුරට අවම වෙනවා :yes::yes:

    එත් ඇයි බන් පොලිසියේ පඩි වැඩි කරන්නේ :confused::no::no::frown:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙලෝ හත් ඉලව්වක් නොදන්නා පබාටත් චන්ද 21000 ක් දුන්නු මිනිස්සු ඉන්න රටක් හදන්න පුලුවනි කියල උඹ හිතනවද ???

    :dull::dull::dull::baffled::baffled::baffled: බෑ කියල අතැරලා ඔහේ වෙන දෙයක් වෙද්දෙන් ..මැරිලා යනකම් ඔහේ කාල බිල ඉන්නවා කියල උබට කර ඇරලා ඉන්න පුලුවන්ද​
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    You need a president like Lee Kuan Yew.:yes::yes::yes:

    Lee is recognized as the founding father of independent Singapore, with the country being described as transitioning from the "third world to the first world in a single generation" under his leadership.

    Lee graduated from Fitzwilliam College, Cambridge University, with a double starred-first-class honours in law. In 1950, he became a barrister of the Middle Temple and practised law until 1959. Lee co-founded the People's Action Party (PAP) in 1954 and was its first secretary-general, a position he held until 1992, leading the party to eight consecutive victories. He campaigned for Britain to relinquish its colonial rule, which Britain did in 1963, when Singapore merged with Malaya, Sabah and Sarawak to form the new federation of Malaysia. Racial strife and political tensions led to Singapore's separation from the Malaysian Federation two years later. With overwhelming parliamentary control,

    Lee and his cabinet oversaw Singapore's transformation from a relatively underdeveloped colonial outpost with no natural resources to an Asian Tiger economy. In the process, he forged a widely admired system of meritocratic, corruption-free and highly efficient government and civil service.

    Many of his policies are now taught at the Lee Kuan Yew School of Public Policy.

    සිරා මචන් ..මෙන්න නායකයෝ ..!! මේ වගේ මිනිහෙක් මේ රටේ ජනාධිපති උනොත් ඔය හදන්න බෑ කියන රට හදනවා :yes::yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,896
    113
    34
    Kalutara
    පළවෙනියටම කරන්නේ ඉන්දියාවෙන් ගෙන සියලුම ප්‍රමිතියෙන් තොර බයික් සහ වාහන ආනයනය නවත්තනවා. ජපන්, යුරෝපියන් බයික් සහ වාහන ලංකාව පුරා ව්‍යාප්ත කරනවා.. :cool:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පළවෙනියටම කරන්නේ ඉන්දියාවෙන් ගෙන සියලුම ප්‍රමිතියෙන් තොර බයික් සහ වාහන ආනයනය නවත්තනවා. ජපන්, යුරෝපියන් බයික් සහ වාහන ලංකාව පුරා ව්‍යාප්ත කරනවා.. :cool:

    ඊට කලින් රටේ පාරවල් ටික හදල මාර්ග නීති ටික අයෙත් අපේ අයියලාට කියල දෙන්නත් වෙයි මචන් :yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    පෝර්න් වලින් මනස විකුර්ති වෙනවා බන් මම දන්නා විදිහට :dull:
    එහෙනම් උබ මම ඇතුලු සමස්ත් එලකිරියෙන් 99%ක්ම මානස විකෘර්ති වුන උන්. එහෙමද? ඕකෙ ඕනවට වැඩිය ගියාමයි එහෙම වෙන්නෙ.

    ඒ උනාට බං පෝර්න් නවත්තන්න හොද නෑ..
    එකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ අසහනය තව තව වැඩිවෙන එක..
    අඩුම තරමේ ඕක බලල අතෙන් හරි මානසික අසහනය පිට වෙනවා..
    ලංකාව වගේ බෞද්ධ සංස්කෘතිය පවතින රටකට නොගැලපෙනවා උනාට මම නං ගණිකා වෘත්තීය වගේම ඒ වගේම euthanasia එහෙමත් නැත්තන් mercy killing කියන දේත් නීතිගත කරනවට පුද්ගලිකව එකඟයි..
    euthanasia කෙසේ වෙතත් ලංකාවේ ගණිකා වෘත්තීය නං අපේ රටට ආදන එක හොද නෑ බෞද්ධ රටක් හින්ද, නමුත් කන්සෙප්ට් එකක් විඉහට එක රටක නීතිගත වෙනවට මම නං එකඟයි..
    නෑ රටකට ගනිකා වෘතිය නීතිගත කිරීම අවශ්‍යම නෑ. මොකද කවුරුහරි කියනව නම් ඒකෙන් රේප් සීන් අඩු වෙනව, අසහනය අඩුවෙනව කියල ඒකත් ඇස් බැන්දුමක්. වර්තමානයේ රට තුල රේප් සීන් තිබුනත් කෙල්ලෙක් රේප් වෙන්නෙ සමූහ වශයෙන් උනත් බොහෝ වෙලාවට එකපාරයි, නැත්නම් සීමිත කාලයකටයි.

    නමුත් ගනිකා වෘතිය ආව ගමන් එකම කෙල්ල සිය දහස් වාරයක් අවුරුදු ගනනාවක් තුල දූශනය වෙනව. කිසිම කෙනෙක් ගනිකාවක් වෙන්න සිහින මවන්නෙ නෑ. ජීවිතේ යම් තැනක වැරදුනු අය හෝ බලෙන් අරන් එන අය තමා ඕක කරන්නෙ. එතකොට කෙල්ලො නැති උනාම පිම්පියො ගම්වල ඉන්න කෙල්ලන්ට සුරංගනා ලෝක පෙන්නල බලෙන් යොමු කරවනව. ඒ වගේම නගරවල ඉන්න කෙල්ලො කෙටිකාලයකට කියල යොමු වෙනව මුදල් නිසා. නමුත් දෙගොල්ලන්ටම ගැලවීමක් නෑ. (once you're in there's no going back)

    ඕකට හොදම විසදුම සියලුම ගනිකාවන් අල්ලන එක. ඊලගට නීති අලුත් කරන එක. දැන් දඩය 100ද කොහෙද.. පිම්පියො වසර 5කට වත් හිරේට දාන එක සහ කෙල්ලන්ට ලොකු දඩයක් ගහන එක, ඊලගට බලෙන් ගේන අයව හොයන්න විශේශ කමිටුවක් දාල එහෙම කරන අයට දැඩි දඩුවම් දෙන එක. (වසර 10 ක් හිරේ සහ ලොකු දඩ මුදල්)

    ඊලගට රජයේ අනුමැතියෙන් රහසිගතව පෞද්ගලික අංශය හරහා නිසි ක්‍රමවේදයකින් නීති වලට යටින් එම වෘතිය ක්‍රියාත්මක කිරීම. රජය මගින් පාලනය කරන්නෙ කියල කවුරුත් දන්නෙ නෑ. (මෙතනදි සියලුම අය ලියාපදින්චි කරල අදාල ප්‍රදේශය තුල අනුමැතිය ලත් පිම්පියන්ට පමණක් අවස්තාව දෙනව.) රට පුංචි නිසා මේක ප්‍රැක්ටිකල් කරන්න පුලුවන්. ඒ වගේම ආදායම ඉහල නිසා ලාබ නොලබන ලෙස එම මුදල් ක්‍රියාපිලිවෙල දියුණුවට යොදා ගන්න පුලුවන්. :cool: රජයට පිටින් ගේන අයගෙ ඇට තලනව. මුලින් මාධ්‍ය වාරනයට අදාල නීති ගේන නිසා මාධ්‍ය මගින් යන්නෙ නෑ. විකිලීක්ස් වගේ Anonymous ලීක්ස් වලට ක්‍රියාපිලිවෙන් මුලින්ම හදනව. ඒ කියන්නෙ කොහෙන් හරි ලීක් උනත් රජය ඕවට සම්බන්ද නැති බවට කරුනු මුලදිම හදල තියන් ඉන්නව. ;)

    මේ ක්‍රමෙන් හැමෝම ආරක්ශිතයි. හරියට ගංජ තහනම් උනාට බොන්න ඕන එකා ලග තියෙනව වගේ. නීති විරෝධීයි. ඒත් ඕන එකාට අවස්තාව දෙනව. රජය සම්බන්ද බව කවුරුත් දන්නෙ නෑ. ඒ නිසා ජනතාව සාමයෙන්. රටේ බෞද්ධ ප්‍රශ්න නෑ. ඊලගට කෙල්ලන්ව ගේනකොට ඕක ක්‍රම්වේදයකින් කරන නිසා බලෙන් යොමුකිරීම සෑහෙන්න අඩු වෙනව. ඉන්න කෙල්ලන්ගෙ ආරක්ශාව තහවුරු වෙනව. සමාජ රෝග පාලනය වෙනව. දන්නෝ දනිති නිසා අසහනය හෝ ලින්ගික සැප ගැනීමට අවස්තාව නැති අයට ඒක ලැබෙනව. (Win win win situation) :cool: