උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පින්තුර ටික නම් නියමයි. මේ කෑම රහයිද බන්????
    අලයි මැල්ලුනුයි හාල්මැස්සොයි තමයි නිතරම දෙන්නෙ. මස්කෑල්ලක් මාලුකෑල්ලක් එක්ක වෙඩින් ප්ලේට් එකක් දෙන්නෙ පොටෝ ශූට් තියන දවස්වලට විතරයි කියල ගියපු උන් කීවෙ
    නිකන් ගිහින් බත් ටිකක් දෙන්න හාමුදුරුවනේ කිව්වම දෙනවද ? :-)
    ඔව්
    පස්සෙ කෑවනම් වැඩකරපල්ල කියල උදැල්ලක් දෙනව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    කොස් කොළ විතරයි අඩු

    මට ලාවුළු කියද්දිම වමනෙට එනව
    උඹ ආස නැද්ද උමංදාවේ බත් කන්න? මම සෙට් කරලා දෙන්නම්. තුන් වේල නොමිලේ. හැබැයි වැඩ කරන්න ඕන. ගොයං කපන්න ඕන, කෙසෙල් කැන් කපන්න ඕන, හරක් බලන්න ඕන, මී හරක් ගෙන් කිරි දොවන්න ඕන. @Wadakaru තමයි මටත් කිව්වේ. ඕනේ නම් උට මැසේජ් කරපන්. 🙂
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උඹ ආස නැද්ද උමංදාවේ බත් කන්න? මම සෙට් කරලා දෙන්නම්. තුන් වේල නොමිලේ. හැබැයි වැඩ කරන්න ඕන. ගොයං කපන්න ඕන, කෙසෙල් කැන් කපන්න ඕන, හරක් බලන්න ඕන, මී හරක් ගෙන් කිරි දොවන්න ඕන. @Wadakaru තමයි මටත් කිව්වේ. ඕනේ නම් උට මැසේජ් කරපන්. 🙂
    අනුරාධ එක්ක මීදෙන්නු තියන්න පුලුවන්වෙයිද දන්නෑ
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මොකක්ද බන් මේ තැන තියන සීන් එක. වගාවල් බලන්න නම් ඕන තරම් තැන් තියනවනේ ලංකාවේ, මෙයාගේ තැන් තැන් වල හුන්ඩු වගේ වගාවල් නැතුව.. කන්න ආසයිනම් නෙලුම් කොලේ වගේ තැනකින් කන්න පුලුවන්නේ ආතල් එකේ. හොඳ variation එකකුත් තියනවනේ 🥴
     
    • Like
    Reactions: Hasistranger

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මොකක්ද බන් මේ තැන තියන සීන් එක. වගාවල් බලන්න නම් ඕන තරම් තැන් තියනවනේ ලංකාවේ, මෙයාගේ තැන් තැන් වල හුන්ඩු වගේ වගාවල් නැතුව.. කන්න ආසයිනම් නෙලුම් කොලේ වගේ තැනකින් කන්න පුලුවන්නේ ආතල් එකේ. හොඳ variation එකකුත් තියනවනේ 🥴
    පැලවත්තේ ටිල්වින් ගේ බත් එක කන්ඩ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කාලකන්නි බත්මුට්ටි ජෙප්පෝ මේකටත් කඩාපැනලා විනාශකරන්න හැදුවා 👺නේද සමහර දේවල් කඩා බිදලත් දැම්මා නේද.එහෙම කාලකන්නියොනේ මේ රට හදන්න ඇවිල්ලා තියෙන්නේ :ROFLMAO:තුක් නොදොකින් ලේ කදුලක් මූනේ නැති කුහක තුප්පහි ජෙප්පෝ🤌:poop: