sadකාලකන්නි බත්මුට්ටි ජෙප්පෝ මේකටත් කඩාපැනලා විනාශකරන්න හැදුවානේද සමහර දේවල් කඩා බිදලත් දැම්මා නේද.එහෙම කාලකන්නියොනේ මේ රට හදන්න ඇවිල්ලා තියෙන්නේ
තුක් නොදොකින් ලේ කදුලක් මූනේ නැති කුහක තුප්පහි ජෙප්පෝ
![]()
Last edited:
sadකාලකන්නි බත්මුට්ටි ජෙප්පෝ මේකටත් කඩාපැනලා විනාශකරන්න හැදුවානේද සමහර දේවල් කඩා බිදලත් දැම්මා නේද.එහෙම කාලකන්නියොනේ මේ රට හදන්න ඇවිල්ලා තියෙන්නේ
තුක් නොදොකින් ලේ කදුලක් මූනේ නැති කුහක තුප්පහි ජෙප්පෝ
![]()
බඩයන්න බෙහෙත් දීලා *ක මැහුවා වගේකන්න බැරි කෑම දීලා. අහක දාද්දී දඩ ගහනවා

thinking out of the boxබඩයන්න බෙහෙත් දීලා *ක මැහුවා වගේ![]()
strategic revenue generation model ekak.
e wage seen ekak.ෆ්රී කිව්වට අපෙන් හොරකන් කරපු සල්ලි වලින් කරන වැඩ ඕව කලු සල්ලි කලුyana hemotama ohoma free kanna denwada?
ඉතින් බන් අපිට පේනවනෙ හොදටම පොඩි මාලු තමා බැදල තියෙන්නෙ කියල![]()
ඒවා තිබුනට ත්රෙඩ් එකට දැම්මේ නැහැ.
පොල් සම්බෝලයි බතුයි කාලා ඉමුඉතින් බන් අපිට පේනවනෙ හොදටම පොඩි මාලු තමා බැදල තියෙන්නෙ කියල
podi malu agata gunayi ekayi baddeෆ්රී කිව්වට අපෙන් හොරකන් කරපු සල්ලි වලින් කරන වැඩ ඕව කලු සල්ලි කලු
ඉතින් බන් අපිට පේනවනෙ හොදටම පොඩි මාලු තමා බැදල තියෙන්නෙ කියල
------ Post added on Mar 6, 2025 at 8:53 PM
Thanks broits a living marvel. amazing concept temple that everyone should go see
ඔව්. මේක ඇත්ත, එක එක කාලෙට අපේ ඇගට කෑම අසාත්මික වෙනවා.Kema walin experiment karaddi parissam wenna one allergic nowenna. wayasa aya ehema wamane giya kiyala kathawak giya, parissamen thora beran kapalla
koheda place eka tiyenne?මචන් මම දැන් දවස් 10 විතර කලින් ඕකට ගියා . මම ඇත්තටම හමුදුරුවොන්ගේ දර්මය ගැන පැහැදීමක් නැ . හැබැයි හමුදුරුවොන්ගේ youtube බලලා වගාව හා business ගැන පැහැදුණා . ඒයෙ නිසා බලන්ඩත් එක්ක තමා ගියේ . යද්දීම board එකක් තියනවා මෙහි රහතන් වහන්සේලා වැඩසිටින බැවින් .......... එක දැකලා පලවෙනි කලකිරීම ඇති උනා . ඊට පස්සේ ඔය කියන දේශිය කෑම කෑවා . මට නම් ඒවා average . පොඩි chocolate එකක් ගත්තා 290. ටික වෙලාවක් ගිහින් කන්ඩ බලද්දී එක දියවෙලා . එයේ මදිවට මට දැනුනේ chocolate powder අරන් සිනි දාල හදපු සීන් එකක් වගේ. අයිස් පලම් 120 නිල් කටරොලු යන්තම් පෙන්නලා විතරයි . corn 250. කෑවේ නැ . එක අයිස් එකක් තිබ්බා charcoal mix . charcoal කන්ඩ හොදද ? මම දන්නේ නැ . yought 100 . වෙනසක් නැ . හැබැයි highland වෙන්නෙත් 80. බත් තිබ්බේ නැ 3.30 වගේ නිසා අඩුම එක 450 buffet. අනික 600 ගානක් . හැබැයි ගහලා තියනවා විසිකරොත් 500 දඩ , දෙවෙනි වර බෙදාගන්ඩ කොහොමත් බැ . agriculture යම් දෙයක් කරලා තියනවා හැබැයි කියපු තරම් නැ . තව ඇවිත් හිටිය family එකකට වාහනෙන් ගියා කියලා හාමුදුරුවෝ කෙනෙක් හා තව කට්ටිය වලියක් දැම්මා . උනුත් තදටම ගේම ඉල්ලුව නිසා යන්ඩ දුන්නා . මම මේවා දණ්ඩ හිටියේ නැ . නමුත් කාටවත් යන්ඩ එපා කියන්නෙත් නැ . open minded ගිහිල්ලා වරෙල්ලා .
ගමේ කෑම හොදාබුවා කොලඹ පැත්තෙ පන්සලක ඉන්නකොට තමා චිකන් පෝක් මටන් සුපිරි බුෆේ තිබ්බේ..දැන් ලොවෙත් නැති ගමේ කෑම![]()
Thank you
දානයක්, බණක්, පිරිතක්, නත්තල් පාටියක්, රෙසිපියක් කියලා ත්රෙඩ් දැම්මට උඹල නිකමටවත් එන්නෙ නෑ නේ...අඩේ උබ එළ කොල්ලෙක්නෙ බන්. උබව අපිට මඟ ඇරුණෙ කොහොමද.![]()
අදහස් දැකවුවාට ස්තුතියි යාළුවාදානයක්, බණක්, පිරිතක්, නත්තල් පාටියක්, රෙසිපියක් කියලා ත්රෙඩ් දැම්මට උඹල නිකමටවත් එන්නෙ නෑ නේ...
බුරියක්, ජංගි වාටියක්, තට්ටමක්, තණ පුඩුවක් වගේ අර්ථයක් තියන ත්රෙඩ් වලට විතරයිනේ රිංගන්නෙ..
ඉතිං දකින්නෙ කොහොමෙයි...?
මම එහෙම උඹලා හිතන තරම් සතෙක් නෙමෙයි බන්. මම එහෙම කාමයට ලොල් නෑ. දකින හැම දේකම හොඳ දේ අගය කරනවා. පුළුවන් හැම වෙලාවේම. මාත් නැති බැරි අයට උදවු කරනවා.දානයක්, බණක්, පිරිතක්, නත්තල් පාටියක්, රෙසිපියක් කියලා ත්රෙඩ් දැම්මට උඹල නිකමටවත් එන්නෙ නෑ නේ...
බුරියක්, ජංගි වාටියක්, තට්ටමක්, තණ පුඩුවක් වගේ අර්ථයක් තියන ත්රෙඩ් වලට විතරයිනේ රිංගන්නෙ..
ඉතිං දකින්නෙ කොහොමෙයි...?
මම එහෙම උඹලා හිතන තරම් සතෙක් නෙමෙයි බන්. මම එහෙම කාමයට ලොල් නෑ. දකින හැම දේකම හොඳ දේ අගය කරනවා. පුළුවන් හැම වෙලාවේම. මාත් නැති බැරි අයට උදවු කරනවා.![]()
සුපර් මාකට් වල තියෙනවා සේර, ඒවා මුලක් දෙකක් ඉතුරු වෙලා තියෙන පැල අරගෙන වතුර එකක දාල තියන්න. ටික දවසකින් මුල් ඇදෙනවා, ඊට පස්සේ වැලි කොම්පෝස්ට් 1:1 කවලම් කරපු බඳුනක දාල ඉන්දන්න. ගොඩක් වතුර දාන්න එපා. හොඳට අව්ව වැටෙන්න ඕන.Ehe සේර පැල හරි වෙනත් පැල ගන්න තියේද , free or money walata