උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කාලකන්නි බත්මුට්ටි ජෙප්පෝ මේකටත් කඩාපැනලා විනාශකරන්න හැදුවා 👺නේද සමහර දේවල් කඩා බිදලත් දැම්මා නේද.එහෙම කාලකන්නියොනේ මේ රට හදන්න ඇවිල්ලා තියෙන්නේ :ROFLMAO:තුක් නොදොකින් ලේ කදුලක් මූනේ නැති කුහක තුප්පහි ජෙප්පෝ🤌:poop:
    sad
     
    Last edited:
    • Like
    Reactions: weer 11 and KDH

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    බඩයන්න බෙහෙත් දීලා *ක මැහුවා වගේ :eek:
    thinking out of the box :) strategic revenue generation model ekak.

    Ara samahara food challenge wala ehemath thiyenne, kanna bari kaama thogayak winadi 10n kaawoth meal eka free, cash prize mechchara denawa kiyala. :) e wage seen ekak.
     
    • Haha
    Reactions: Lovtus

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    yana hemotama ohoma free kanna denwada?
    ෆ්‍රී කිව්වට අපෙන් හොරකන් කරපු සල්ලි වලින් කරන වැඩ ඕව කලු සල්ලි කලු

    1.jpg


    ඒවා තිබුනට ත්‍රෙඩ් එකට දැම්මේ නැහැ.
    ඉතින් බන් අපිට පේනවනෙ හොදටම පොඩි මාලු තමා බැදල තියෙන්නෙ කියල
    ------ Post added on Mar 6, 2025 at 8:53 PM
     
    • Haha
    Reactions: Lovtus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉතින් බන් අපිට පේනවනෙ හොදටම පොඩි මාලු තමා බැදල තියෙන්නෙ කියල
    පොල් සම්බෝලයි බතුයි කාලා ඉමු
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    ෆ්‍රී කිව්වට අපෙන් හොරකන් කරපු සල්ලි වලින් කරන වැඩ ඕව කලු සල්ලි කලු


    ඉතින් බන් අපිට පේනවනෙ හොදටම පොඩි මාලු තමා බැදල තියෙන්නෙ කියල
    ------ Post added on Mar 6, 2025 at 8:53 PM
    podi malu agata gunayi ekayi badde 😝
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    its a living marvel. amazing concept temple that everyone should go see
    Thanks bro

    Kema walin experiment karaddi parissam wenna one allergic nowenna. wayasa aya ehema wamane giya kiyala kathawak giya, parissamen thora beran kapalla
    ඔව්. මේක ඇත්ත, එක එක කාලෙට අපේ ඇගට කෑම අසාත්මික වෙනවා.
    ------ Post added on Jun 22, 2025 at 10:22 AM
     
    • Like
    Reactions: TechnWeb

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,290
    8,666
    113
    මචන් මම දැන් දවස් 10 විතර කලින් ඕකට ගියා . මම ඇත්තටම හමුදුරුවොන්ගේ දර්මය ගැන පැහැදීමක් නැ . හැබැයි හමුදුරුවොන්ගේ youtube බලලා වගාව හා business ගැන පැහැදුණා . ඒයෙ නිසා බලන්ඩත් එක්ක තමා ගියේ . යද්දීම board එකක් තියනවා මෙහි රහතන් වහන්සේලා වැඩසිටින බැවින් .......... එක දැකලා පලවෙනි කලකිරීම ඇති උනා . ඊට පස්සේ ඔය කියන දේශිය කෑම කෑවා . මට නම් ඒවා average . පොඩි chocolate එකක් ගත්තා 290. ටික වෙලාවක් ගිහින් කන්ඩ බලද්දී එක දියවෙලා . එයේ මදිවට මට දැනුනේ chocolate powder අරන් සිනි දාල හදපු සීන් එකක් වගේ. අයිස් පලම් 120 නිල් කටරොලු යන්තම් පෙන්නලා විතරයි . corn 250. කෑවේ නැ . එක අයිස් එකක් තිබ්බා charcoal mix . charcoal කන්ඩ හොදද ? මම දන්නේ නැ . yought 100 . වෙනසක් නැ . හැබැයි highland වෙන්නෙත් 80. බත් තිබ්බේ නැ 3.30 වගේ නිසා අඩුම එක 450 buffet. අනික 600 ගානක් . හැබැයි ගහලා තියනවා විසිකරොත් 500 දඩ , දෙවෙනි වර බෙදාගන්ඩ කොහොමත් බැ . agriculture යම් දෙයක් කරලා තියනවා හැබැයි කියපු තරම් නැ . තව ඇවිත් හිටිය family එකකට වාහනෙන් ගියා කියලා හාමුදුරුවෝ කෙනෙක් හා තව කට්ටිය වලියක් දැම්මා . උනුත් තදටම ගේම ඉල්ලුව නිසා යන්ඩ දුන්නා . මම මේවා දණ්ඩ හිටියේ නැ . නමුත් කාටවත් යන්ඩ එපා කියන්නෙත් නැ . open minded ගිහිල්ලා වරෙල්ලා .
    koheda place eka tiyenne?
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බුවා කොලඹ පැත්තෙ පන්සලක ඉන්නකොට තමා චිකන් පෝක් මටන් සුපිරි බුෆේ තිබ්බේ..දැන් ලොවෙත් නැති ගමේ කෑම :giggle:
    ගමේ කෑම හොදා

    Thank you
    ------ Post added on Dec 10, 2025 at 8:58 PM
     
    • Like
    Reactions: KDH

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අඩේ උබ එළ කොල්ලෙක්නෙ බන්. උබව අපිට මඟ ඇරුණෙ කොහොමද. :unsure:
    දානයක්, බණක්, පිරිතක්, නත්තල් පාටියක්, රෙසිපියක් කියලා ත්‍රෙඩ් දැම්මට උඹල නිකමටවත් එන්නෙ නෑ නේ...
    බුරියක්, ජංගි වාටියක්, තට්ටමක්, තණ පුඩුවක් වගේ අර්ථයක් තියන ත්‍රෙඩ් වලට විතරයිනේ රිංගන්නෙ..
    ඉතිං දකින්නෙ කොහොමෙයි...?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දානයක්, බණක්, පිරිතක්, නත්තල් පාටියක්, රෙසිපියක් කියලා ත්‍රෙඩ් දැම්මට උඹල නිකමටවත් එන්නෙ නෑ නේ...
    බුරියක්, ජංගි වාටියක්, තට්ටමක්, තණ පුඩුවක් වගේ අර්ථයක් තියන ත්‍රෙඩ් වලට විතරයිනේ රිංගන්නෙ..
    ඉතිං දකින්නෙ කොහොමෙයි...?
    අදහස් දැකවුවාට ස්තුතියි යාළුවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,095
    113
    Mother Earth
    දානයක්, බණක්, පිරිතක්, නත්තල් පාටියක්, රෙසිපියක් කියලා ත්‍රෙඩ් දැම්මට උඹල නිකමටවත් එන්නෙ නෑ නේ...
    බුරියක්, ජංගි වාටියක්, තට්ටමක්, තණ පුඩුවක් වගේ අර්ථයක් තියන ත්‍රෙඩ් වලට විතරයිනේ රිංගන්නෙ..
    ඉතිං දකින්නෙ කොහොමෙයි...?
    මම එහෙම උඹලා හිතන තරම් සතෙක් නෙමෙයි බන්. මම එහෙම කාමයට ලොල් නෑ. දකින හැම දේකම හොඳ දේ අගය කරනවා. පුළුවන් හැම වෙලාවේම. මාත් නැති බැරි අයට උදවු කරනවා. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම එහෙම උඹලා හිතන තරම් සතෙක් නෙමෙයි බන්. මම එහෙම කාමයට ලොල් නෑ. දකින හැම දේකම හොඳ දේ අගය කරනවා. පුළුවන් හැම වෙලාවේම. මාත් නැති බැරි අයට උදවු කරනවා. 🤷🏻‍♂️
    😍
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,163
    13,875
    113
    35
    Spain
    Ehe සේර පැල හරි වෙනත් පැල ගන්න තියේද , free or money walata
    සුපර් මාකට් වල තියෙනවා සේර, ඒවා මුලක් දෙකක් ඉතුරු වෙලා තියෙන පැල අරගෙන වතුර එකක දාල තියන්න. ටික දවසකින් මුල් ඇදෙනවා, ඊට පස්සේ වැලි කොම්පෝස්ට් 1:1 කවලම් කරපු බඳුනක දාල ඉන්දන්න. ගොඩක් වතුර දාන්න එපා. හොඳට අව්ව වැටෙන්න ඕන.
     
    • Like
    Reactions: Janatha Jhon