උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    බැංකුමේ සල්ලි තියනවා...
    කැමති ගානක් ඕන වෙලාවක අරගෙන වියදම් කරන්න පුලුවන්...
    එහෙම ගානක් කියල නැ
    මොකද එහෙම ගානක් කියන්න බැ...
     
    Last edited:
    • Love
    Reactions: AnuradhaRa

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බඳින්න අවුරුදු 2කට කලින් නම් හැම සතේම මගේ අම්මට තමා දුන්නේ . වයිෆ්ගෙ අම්මලාට මාසෙකට 20ක් විතර යවනවා. මගේ අම්මට සත පහක් දෙන්නේ නෑ. මොකද මට ලෙඩ වෙලා (depression) ඉද්දී මාව නොමරා මැරුවා. මට අමතක වෙන ලෙඩක් ආවා. තාමත් මට සමහර අවුරුදු පිටින් අමතකයි. දැනුත් ටිකක් තියෙනවා. ඒ කාලෙ සල්ලි හෙව්වා මාසෙට ලක්ෂ ගණන්. ඒවට උන දෙයක් නෑ.
    උඹ පරණ ඒවා අමතක කරලා අම්මට පුළුවන් ගාණක් දීපන්. මොනවා උනත් අම්මනේ. සංසාරයේ අපේම ළඟින් ඉන්න අය ඉස්සර හතුරෝ වෙලා හිටපු අයත් ඉන්නවා.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ....දරුවො විදිහට අපිට පුළුවන් උපරිම දේ කරන එක අපේ වගකීම...

    ඇයි මචං ඒ?? ඇයි දරුවො වගකියන්න ඕනෙ කියන්නෙ?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රූ 5000ක් දීලා ලෙව කන්නවත් ඇතිද බන්
    උඹට පොඩි කාලේ එයාලා සැලකුවෙත් එහෙමද?

    යකෝ මලාට පස්සේ තොරණ් ගහලා වැඩක් නෑ ඉන්න කල් කන්න බොන්නඅදින්න පලදින්න දියන්
    නැත්නම් ඕවා බලන් ඉඳලා උඹේ දරුවෝ දෙන්නත් බොට කරන්නේ ඔහොම
    ෂික්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අම්මටයි තාත්තටයි සල්ලි දෙන්න වෙනම ජොබ් එකක් කරන්න වෙනවා
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    ඇයි මචං ඒ?? ඇයි දරුවො වගකියන්න ඕනෙ කියන්නෙ?
    වගකියන මගුලක් නෙමේ බන් වගකීමක් කියල කිවුවෙ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මං බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. දැනට හොයන ආදායම අපිට අඩුවක් නැතුව කාලා බීලා ඉන්න ඇති. දෙපැත්තේම අම්මල තාත්තල ඉන්නවා. එයාලා වෙනම ඉන්නේ. මේ දෙගොල්ලටම හැම මාසෙම 4000 ක් 5000 ක් දෙනවා. එකම ගාන දෙපැත්තටම දෙන්නේ. දැන් වියදමේ හැටියට එකෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. එත් ලොකු ගානක් දෙන්න විදිහකුත් නෑ. මට මගේ පවුලේ plans තියෙනවා නේ ඉස්සරහට කරන්න. අනික loans අනං මනං කචල් ගොඩයි.දකින උන් හිතනවා ඇති අපි අම්මා තාත්තට සලකන්නේ නැ කියලා. එක්කෝ අම්මල තාත්තලට ඉන්නකල් මාසෙට 30,000 ක් විතර දීලා අපේ සැලසුම් පස්සට දාන්න ඕන. නැත්නම් මේ යන විදිහට කරගෙන යන්න ඕන. උඹලා මාසෙට කීයක් දෙනවද අම්ම තාත්තට? wife ගේ අම්මා තාත්තට?
    unmarried..
    amma thaththa mage laga inne..
    issaranam ammage athata 8000k dunna..
    dan ehema denna salli na mage padiyama 30s ganak..
    gedara wiyadam tikatath madi
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    ඒක තමා අහන්නෙ, එහෙම වගකීමක් එන්නෙ කොහොමද??
    අම්මට තාත්තට සලකන එක වගකීමක් වෙන්නෙ කොහොමද කියල අහන්න තරං උබට ඒක තේරෙන් නැත්තං මන්ද උබ කොහොම කොයි විදිහට ජීවත් වෙනවද කියල මට නං තේරෙන් නෑ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අම්මට තාත්තට සලකන එක වගකීමක් වෙන්නෙ කොහොමද කියල අහන්න තරං උබට ඒක තේරෙන් නැත්තං මන්ද උබ කොහොම කොයි විදිහට ජීවත් වෙනවද කියල මට නං තේරෙන් නෑ.

    එහෙම වගකීමක් දරුවන්ට එන්නෙ කොහොමද/ ඇයිද කියල පැහැදිලි කරල දෙන්න පුලුවන්ද උඹට??
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    උඹ කොහොමද දන්නෙ උඹ සල්ලි හෙව්ව කියල? 😂
    මට අමතක උනාට බැංකුවලට පිස්සු නෑ නේ ඒ කාල වල ආපු සල්ලි තැම්පතු සටහන් කරන්න? :rofl:

    වයිෆ් නාස් ලණුව දාපු එකෙක්.. නැත්නම් හදපු වඩපු දෙමාපියන්ට නොසලකයිද? :(
    මේ සිද්ධිය බඳින්න කලින් මචං සල්ලි දෙන එක නැවැත්තුවේ. කෙල්ලෙක් හිටියෙත් නෑ ඒ කාලෙ.
    ------ Post added on Jul 15, 2022 at 1:37 AM

    උඹ පරණ ඒවා අමතක කරලා අම්මට පුළුවන් ගාණක් දීපන්. මොනවා උනත් අම්මනේ. සංසාරයේ අපේම ළඟින් ඉන්න අය ඉස්සර හතුරෝ වෙලා හිටපු අයත් ඉන්නවා.
    උඹ කියන එක තමා හරි. එයාලට සල්ලි නම් ඕන නෑ ඒත් පුලුවන් හැම වෙලාවෙම මං කතා කරනවා බලන්න යනවා. දැන් නම් මාසෙකින් ගෙදර ගියේ නෑ මේ තෙල් ප්‍රශ්න නිසා.
    ------ Post added on Jul 15, 2022 at 1:38 AM
     
    • Like
    Reactions: aneasarayana

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    Ammai thaththai math ekka inne. Not married. Gedara expenses walata 70K denawa monthly.. danata thama awlk nethuwa innawa.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @talkingtom
    අනික් එක අපි කවුරුත් හැමදාම ජීවත් වෙන්නේ නෑ. ලෝකේ දැන් යන විදියට කොරෝනා වලට වඩා භයානක දේවල් ඉස්සරහට එන්න පුළුවන්.
    ඕවා හිතේ තියාගෙන වැඩක් නෑ උඹට පුළුවන් යුතුකම් කරපන්. එතකොට උඹේ හිත සුද්දයි. සමහර මැරෙන්න කිට්ටු මිනිස්සු ගාවට ගියාම ඒ මිනිස්සු කියනවා අනේ මම අහවලා එක්ක තරහෙන් හිටියේ මට අසවල් යුතුකම කරන්න බැරි උනා කියලා පසුතැවෙනවා. එතකොට පෙරහැර ගිහින් ප්‍රමාද වැඩියි.
    අපේ ජීවිතේ හැමෝටම අපිට පුළුවන් තරම් යුතුකම් වගකීම් ඉෂ්ට කරා නම් ජීවත් වෙන්න ලේසියි බන්.
    මට නම් කොරෝනා හැදුනා දෙපාරක්.
    ඇඳ උඩට වෙලා ඉන්නකොට මේ ඔක්කොම දේවල්, පළිගැනීම් වගේ ඒවා බොරු දේවල් කියලා හිතෙනවා.
    දැන් බලපන් මහරාජා , නෙවිල් ප්‍රනාන්දු වගේ මිනිස්සුත් මැරුනේ. මොනවයින් අඩුවක් තිබ්බ මිනිස්සුද ? මොනවද අන්තිමට ගෙනියන්න පුළුවන් උනේ ? කරපු පිං පව් කුසල් අකුසල් විතරයි.
     
    • Like
    Reactions: lahiru2000