කව්දබන් එරොසන්ද? උබලගේ ගම කොගෙද![]()

කිබුලා අයියා එහෙම සම්ප්රප්ලප කියන එකකුත් නෙවෙයිනෙද? මොකද දන්නැ පරක්කු.![]()

ඇයි යකෝ තොට මම කිව්වේ?
මෙහෙ ඉන්නවා නියම පොරවල්. දවසක් එකෙක්ට වෙලේදී හරකෙක් ඇනලා. ඌ ගෙදර දුවගෙන ඇවිත් අලවංගුව අරන් ගිහින් හරකට ඇනලා මැරෙන්නම.![]()

ඔව්. කට්ට්ය හිත ඉන්නේ මේ පාරවල් හදන්නේ, වරායවල් හදන්නේ මහින්දගේ අතේ සල්ලි වලින් කියල බන්. බොරු නෙමෙයි ගොඩක් ගම්වල මිනිස්සු එහෙමයි බන්. අර සජිත් සල්ලි බෙදන එක දැකලා අපේ පැත්තේ එක මනුස්සයෙක් කිව්වා නේ පනස් දාහ පනස් දාහ බෙදලා රටක් දියුණු කරන්න පුලුවන්ද? මහින්ද මහත්තයා එක පාරක් හදන්නම කෝටි ගානක් වියදම් කරනවා කියල. මම මුකුත් කියන්න ගියේ නෑ ඉතින්.

koheda yako tho wanni hathpaththuweda ?ඇයි යකෝ තොට මම කිව්වේ?
මෙහෙ ඉන්නවා නියම පොරවල්. දවසක් එකෙක්ට වෙලේදී හරකෙක් ඇනලා. ඌ ගෙදර දුවගෙන ඇවිත් අලවංගුව අරන් ගිහින් හරකට ඇනලා මැරෙන්නම.![]()

ඇයි යකෝ තොට මම කිව්වේ?
මෙහෙ ඉන්නවා නියම පොරවල්. දවසක් එකෙක්ට වෙලේදී හරකෙක් ඇනලා. ඌ ගෙදර දුවගෙන ඇවිත් අලවංගුව අරන් ගිහින් හරකට ඇනලා මැරෙන්නම.![]()

ඇහුවට තරහා වෙන්න එපා ගමේ නම "තු" වලින් පටන්ගෙන "නේ"වලින්ද ඉවර වෙන්නෙ..![]()

කිඹුලා අය්යත් පරම්පරාව වෙනුවෙන් කඩේ යනවා ලාවට වගේ...![]()
koheda yako tho wanni hathpaththuweda ?
![]()

ඔව්. කට්ට්ය හිත ඉන්නේ මේ පාරවල් හදන්නේ, වරායවල් හදන්නේ මහින්දගේ අතේ සල්ලි වලින් කියල බන්. බොරු නෙමෙයි ගොඩක් ගම්වල මිනිස්සු එහෙමයි බන්. අර සජිත් සල්ලි බෙදන එක දැකලා අපේ පැත්තේ එක මනුස්සයෙක් කිව්වා නේ පනස් දාහ පනස් දාහ බෙදලා රටක් දියුණු කරන්න පුලුවන්ද? මහින්ද මහත්තයා එක පාරක් හදන්නම කෝටි ගානක් වියදම් කරනවා කියල. මම මුකුත් කියන්න ගියේ නෑ ඉතින්.

මුන්ගේ පැත්තේ පනිවිඩ යවන්නේ තම හූ.. වෙන්ලු. මු ඉස්සෙල්ලම පාර කොලබ අවම මු බිල්ඩින් දිහා කට ඇරන් බලන් ඉදලා. එත කොට බජර් එකේ එකේක් අහලා මල්ලි මොනවද බලන්නේ කියල. මුකියලා අයියේ මාර ගොඩනැගිලි ටික නෙද කියලා, එත කොට අරු කියලා කියක් බැලුවද කියල. මුකියලා අයියේ හතරයි බැලුවේ වැදිය බැලුවේ නැ. එතකොට අරු කියලා හරි හරි මල්ලි කරන්න දෙයක් නැ එක බිල්ඩිම ක් බලන්න 50 ගනේ 200 දෙන්න කියලා. මු ඉතින් දිලා.![]()

දැන් බහින්න් ඕනි මහපොළවට සමාජෙට වැඩවර්ජන උද්ගෝෂණ වලින් ඔබ්බට ගිය ජනතාව අතරට යාමේ වැඩපිළිවෙලක් හදන්න ඕනි. එක කරන්නේ නැතුව jvp එක කියන කතාව හබ කිරීම සිහිනයක් විතරයි. පක්ෂයක් විදියට ඒ වැරදි හදාගන්න ඕනි.
එක හැදුනු දාට
එරෝසන්ලා( එරෝසන් යන සාමජිය පොදු පුද්ගලයා) අපිට වඩ jvp කාරයෝ වෙනවා.
වෙලා එකත් කවි ස්ටර්ලින්ගේ නිලදාරි වදේ වගේ.
ඕනි කෙනෙක්ට
තමන්ගේ දේශපාලන මතය දරන්න පුළුවන්
එක ප්රශ්නයක් නැහැ.
එත් සමහර දේවල් නිසා jvp එකට අකමැති මිනිස්සු ඉන්නවා
පෙර ගත්ත මෝඩ තීන්දු තිරණ නිසා
උදාහරණයක් විදියට කැරැල්ලේදී දරුවෙක් නැති වුන දෙමවුපියෝ හිතන්න පුළුවන් jvp නිසා අපිට ළමය නැති වුනා කියලා. එතැනදී ඒ මිනිස්සු දෙපාරක් හිතනවා jvp එකට සහයෝගය දෙන්න කලින්. මේ වගේ සිද්දි තියනවා ඕනි තරම්. එතැනදී jvp කියන තැනට ඒවා අත්දැකපු මිනිස්සු එන එක වැළකෙනවා. එක හදන්න jvp එකේ වැඩපිළිවෙලක් නැහැ. කොහොමත්.
දැන් අන්තර්ජාලය feed කරන එකෙන් ගන්න පුළුවන් චන්ද හෝ සහයෝගය jvp එකෙන් අරන් එවරයි. තව කොච්චර අන්තර්ජාලය feed කරත් හැරෙන්නේ නැහැ.
දැන් බහින්න් ඕනි මහපොළවට සමාජෙට වැඩවර්ජන උද්ගෝෂණ වලින් ඔබ්බට ගිය ජනතාව අතරට යාමේ වැඩපිළිවෙලක් හදන්න ඕනි. එක කරන්නේ නැතුව jvp එක කියන කතාව හබ කිරීම සිහිනයක් විතරයි. පක්ෂයක් විදියට ඒ වැරදි හදාගන්න ඕනි. එක හැදුනු දාට
එරෝසන්ලා( එරෝසන් යන සාමජිය පොදු පුද්ගලයා) අපිට වඩ jvp කාරයෝ වෙනවා.
එහෙමත් නැත්තම් මිනිස්සුන්ට කන්න නැතිවෙලා බඩට වදිනකම්ම ඉන්න ඕනි.
හැබැයි එතකොට රටෙන් විශාල ප්රමාණයක් විනාශවෙලා තියෙයි
අන්තිමට කියන්න ඕනි
නිතරම නිවැරදි දේ වෙනුවෙන් පෙනී ඉන්න
නිතරම තම නිවැරදි දැයි සිතන දේ නිවැරදිද කියලා හොයලා බලන්න

මුන්ගේ පැත්තේ පනිවිඩ යවන්නේ තම හූ.. වෙන්ලු. මු ඉස්සෙල්ලම පාර කොලබ අවම මු බිල්ඩින් දිහා කට ඇරන් බලන් ඉදලා. එත කොට බජර් එකේ එකේක් අහලා මල්ලි මොනවද බලන්නේ කියල. මුකියලා අයියේ මාර ගොඩනැගිලි ටික නෙද කියලා, එත කොට අරු කියලා කියක් බැලුවද කියල. මුකියලා අයියේ හතරයි බැලුවේ වැදිය බැලුවේ නැ. එතකොට අරු කියලා හරි හරි මල්ලි කරන්න දෙයක් නැ එක බිල්ඩිම ක් බලන්න 50 ගනේ 200 දෙන්න කියලා. මු ඉතින් දිලා.![]()

උඹේ ජාතකෙත් දිග අරින්නද කුකුලොහ්?
පිනවන දුටු දන සෑම...![]()