ඌව මහා ඇමති - එළකිරි ජනමතය

2014 ඌව මහා ඇමති විය ය

  • ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා

    Votes: 74 13.4%
  • හරීන් ප්‍රනාන්දු මැතිතුමා

    Votes: 324 58.8%
  • සමන්ත විද්‍යාරත්න මැතිතුමා

    Votes: 133 24.1%
  • වෙනත් අයෙක්

    Votes: 20 3.6%

  • Total voters
    551
  • Poll closed .

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    lalkantha.jpg

    මේ තියෙන්නේ ශෂින්ද්‍ර බෙදපු උදලු තල ෂොටි 2 කෙන් කෑලි දෙකයි.

    :rofl::rofl::oo::angry::sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කව්දබන් එරොසන්ද? උබලගේ ගම කොගෙද:P:P:P:rofl::rofl:

    ඇයි යකෝ තොට මම කිව්වේ? :P
    මෙහෙ ඉන්නවා නියම පොරවල්. දවසක් එකෙක්ට වෙලේදී හරකෙක් ඇනලා. ඌ ගෙදර දුවගෙන ඇවිත් අලවංගුව අරන් ගිහින් හරකට ඇනලා මැරෙන්නම. :rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rofl::yes::P

    කිබුලා අයියා එහෙම සම්ප්‍රප්ලප කියන එකකුත් නෙවෙයිනෙද? මොකද දන්නැ පරක්කු.:rolleyes::rolleyes:

    නෑ කිඹුලා අය්යා ආවට ගියාට නම් කියවන්නේ නෑ. හෙන plans ඇතුව තමයි shot එක දෙන්නේ. :P
     
    waligamaya

    Well-known member
  • ඇයි යකෝ තොට මම කිව්වේ? :P
    මෙහෙ ඉන්නවා නියම පොරවල්. දවසක් එකෙක්ට වෙලේදී හරකෙක් ඇනලා. ඌ ගෙදර දුවගෙන ඇවිත් අලවංගුව අරන් ගිහින් හරකට ඇනලා මැරෙන්නම. :rofl::rofl::rofl:

    :baffled::baffled::baffled::sorry::sorry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව්. කට්ට්ය හිත ඉන්නේ මේ පාරවල් හදන්නේ, වරායවල් හදන්නේ මහින්දගේ අතේ සල්ලි වලින් කියල බන්. බොරු නෙමෙයි ගොඩක් ගම්වල මිනිස්සු එහෙමයි බන්. අර සජිත් සල්ලි බෙදන එක දැකලා අපේ පැත්තේ එක මනුස්සයෙක් කිව්වා නේ පනස් දාහ පනස් දාහ බෙදලා රටක් දියුණු කරන්න පුලුවන්ද? මහින්ද මහත්තයා එක පාරක් හදන්නම කෝටි ගානක් වියදම් කරනවා කියල. මම මුකුත් කියන්න ගියේ නෑ ඉතින්.

    මේ රටේ මිනිස්සු ගැන මට නම් ලැජ්ජයි බන්..:dull:
    බලපන් වින්සන්ට් චර්චිල් දෙවෙනි ලෝකෙ යුද්දෙ දිනන්න එන්ගලන්තයට නායකත්වය සැපයුවා..ඒත් එහෙම කියලා මිනිස්සු ඌව හැමදාම බලයේ තියාගත්තෙ නෑ..ඌව ඊට පස්සෙ චන්දෙන් ගෙදර යැව්වා..එහෙම චන්දෙන් පැරැද්දුවා කියලා උන් චර්චිල්ව අමතක කලේ නෑ...අද උනත් උන්ගෙ දේශපාලනේ ගැන කතා කරද්දි ප්‍රධානම චරිතයක් තමා චර්චිල් කියන්නෙ..අපේ මිනිස්සු කරන්නෙ ඉදිකට්ට රත්තරන්නෙ කියලා ඇහැට ඇනගන්න එක.:sorry:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇයි යකෝ තොට මම කිව්වේ? :P
    මෙහෙ ඉන්නවා නියම පොරවල්. දවසක් එකෙක්ට වෙලේදී හරකෙක් ඇනලා. ඌ ගෙදර දුවගෙන ඇවිත් අලවංගුව අරන් ගිහින් හරකට ඇනලා මැරෙන්නම. :rofl::rofl::rofl:
    koheda yako tho wanni hathpaththuweda ? :angry::angry::angry::rolleyes::rolleyes:
    :rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඇයි යකෝ තොට මම කිව්වේ? :P
    මෙහෙ ඉන්නවා නියම පොරවල්. දවසක් එකෙක්ට වෙලේදී හරකෙක් ඇනලා. ඌ ගෙදර දුවගෙන ඇවිත් අලවංගුව අරන් ගිහින් හරකට ඇනලා මැරෙන්නම. :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:
    ඇහුවට තරහා වෙන්න එපා ගමේ නම "තු" වලින් පටන්ගෙන "නේ"වලින්ද ඉවර වෙන්නෙ..:eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes::yes::yes:

    කිඹුලා අය්යත් පරම්පරාව වෙනුවෙන් කඩේ යනවා ලාවට වගේ... :P

    ඕනි කෙනෙක්ට
    තමන්ගේ දේශපාලන මතය දරන්න පුළුවන්
    එක ප්‍රශ්නයක් නැහැ.

    එත් සමහර දේවල් නිසා jvp එකට අකමැති මිනිස්සු ඉන්නවා
    පෙර ගත්ත මෝඩ තීන්දු තිරණ නිසා

    උදාහරණයක් විදියට කැරැල්ලේදී දරුවෙක් නැති වුන දෙමවුපියෝ හිතන්න පුළුවන් jvp නිසා අපිට ළමය නැති වුනා කියලා. එතැනදී ඒ මිනිස්සු දෙපාරක් හිතනවා jvp එකට සහයෝගය දෙන්න කලින්. මේ වගේ සිද්දි තියනවා ඕනි තරම්. එතැනදී jvp කියන තැනට ඒවා අත්දැකපු මිනිස්සු එන එක වැළකෙනවා. එක හදන්න jvp එකේ වැඩපිළිවෙලක් නැහැ. කොහොමත්.
    දැන් අන්තර්ජාලය feed කරන එකෙන් ගන්න පුළුවන් චන්ද හෝ සහයෝගය jvp එකෙන් අරන් එවරයි. තව කොච්චර අන්තර්ජාලය feed කරත් හැරෙන්නේ නැහැ.

    දැන් බහින්න් ඕනි මහපොළවට සමාජෙට වැඩවර්ජන උද්ගෝෂණ වලින් ඔබ්බට ගිය ජනතාව අතරට යාමේ වැඩපිළිවෙලක් හදන්න ඕනි. එක කරන්නේ නැතුව jvp එක කියන කතාව හබ කිරීම සිහිනයක් විතරයි. පක්ෂයක් විදියට ඒ වැරදි හදාගන්න ඕනි. එක හැදුනු දාට
    එරෝසන්ලා( එරෝසන් යන සාමජිය පොදු පුද්ගලයා) අපිට වඩ jvp කාරයෝ වෙනවා.

    එහෙමත් නැත්තම් මිනිස්සුන්ට කන්න නැතිවෙලා බඩට වදිනකම්ම ඉන්න ඕනි.
    හැබැයි එතකොට රටෙන් විශාල ප්‍රමාණයක් විනාශවෙලා තියෙයි

    අන්තිමට කියන්න ඕනි
    නිතරම නිවැරදි දේ වෙනුවෙන් පෙනී ඉන්න
    නිතරම තම නිවැරදි දැයි සිතන දේ නිවැරදිද කියලා හොයලා බලන්න
     
    waligamaya

    Well-known member
  • koheda yako tho wanni hathpaththuweda ? :angry::angry::angry::rolleyes::rolleyes:
    :rofl::rofl:

    මුන්ගේ පැත්තේ පනිවිඩ යවන්නේ තම හූ.. වෙන්ලු. මු ඉස්සෙල්ලම පාර කොලබ අවම මු බිල්ඩින් දිහා කට ඇරන් බලන් ඉදලා. එත කොට බජර් එකේ එකේක් අහලා මල්ලි මොනවද බලන්නේ කියල. මුකියලා අයියේ මාර ගොඩනැගිලි ටික නෙද කියලා, එත කොට අරු කියලා කියක් බැලුවද කියල. මුකියලා අයියේ හතරයි බැලුවේ වැදිය බැලුවේ නැ. එතකොට අරු කියලා හරි හරි මල්ලි කරන්න දෙයක් නැ එක බිල්ඩිම ක් බලන්න 50 ගනේ 200 දෙන්න කියලා. මු ඉතින් දිලා. :P:P:P:rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව්. කට්ට්ය හිත ඉන්නේ මේ පාරවල් හදන්නේ, වරායවල් හදන්නේ මහින්දගේ අතේ සල්ලි වලින් කියල බන්. බොරු නෙමෙයි ගොඩක් ගම්වල මිනිස්සු එහෙමයි බන්. අර සජිත් සල්ලි බෙදන එක දැකලා අපේ පැත්තේ එක මනුස්සයෙක් කිව්වා නේ පනස් දාහ පනස් දාහ බෙදලා රටක් දියුණු කරන්න පුලුවන්ද? මහින්ද මහත්තයා එක පාරක් හදන්නම කෝටි ගානක් වියදම් කරනවා කියල. මම මුකුත් කියන්න ගියේ නෑ ඉතින්.

    උබට උබ ගැනම ලජ්ජා හිතුනේ නැද්ද:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මුන්ගේ පැත්තේ පනිවිඩ යවන්නේ තම හූ.. වෙන්ලු. මු ඉස්සෙල්ලම පාර කොලබ අවම මු බිල්ඩින් දිහා කට ඇරන් බලන් ඉදලා. එත කොට බජර් එකේ එකේක් අහලා මල්ලි මොනවද බලන්නේ කියල. මුකියලා අයියේ මාර ගොඩනැගිලි ටික නෙද කියලා, එත කොට අරු කියලා කියක් බැලුවද කියල. මුකියලා අයියේ හතරයි බැලුවේ වැදිය බැලුවේ නැ. එතකොට අරු කියලා හරි හරි මල්ලි කරන්න දෙයක් නැ එක බිල්ඩිම ක් බලන්න 50 ගනේ 200 දෙන්න කියලා. මු ඉතින් දිලා. :P:P:P:rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මුන්ගේ පැත්තේ පනිවිඩ යවන්නේ තම හූ.. වෙන්ලු. මු ඉස්සෙල්ලම පාර කොලබ අවම මු බිල්ඩින් දිහා කට ඇරන් බලන් ඉදලා. එත කොට බජර් එකේ එකේක් අහලා මල්ලි මොනවද බලන්නේ කියල. මුකියලා අයියේ මාර ගොඩනැගිලි ටික නෙද කියලා, එත කොට අරු කියලා කියක් බැලුවද කියල. මුකියලා අයියේ හතරයි බැලුවේ වැදිය බැලුවේ නැ. එතකොට අරු කියලා හරි හරි මල්ලි කරන්න දෙයක් නැ එක බිල්ඩිම ක් බලන්න 50 ගනේ 200 දෙන්න කියලා. මු ඉතින් දිලා. :P:P:P:rofl::rofl::rofl:

    උඹේ ජාතකෙත් දිග අරින්නද කුකුලොහ්?
    පිනවන දුටු දන සෑම... :P:P
     
    waligamaya

    Well-known member

  • දැන් බහින්න් ඕනි මහපොළවට සමාජෙට වැඩවර්ජන උද්ගෝෂණ වලින් ඔබ්බට ගිය ජනතාව අතරට යාමේ වැඩපිළිවෙලක් හදන්න ඕනි. එක කරන්නේ නැතුව jvp එක කියන කතාව හබ කිරීම සිහිනයක් විතරයි. පක්ෂයක් විදියට ඒ වැරදි හදාගන්න ඕනි.
    :yes::yes::yes:
    එක හැදුනු දාට
    එරෝසන්ලා( එරෝසන් යන සාමජිය පොදු පුද්ගලයා) අපිට වඩ jvp කාරයෝ වෙනවා.

    වෙලා එකත් කවි ස්ටර්ලින්ගේ නිලදාරි වදේ වගේ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඕනි කෙනෙක්ට
    තමන්ගේ දේශපාලන මතය දරන්න පුළුවන්
    එක ප්‍රශ්නයක් නැහැ.

    එත් සමහර දේවල් නිසා jvp එකට අකමැති මිනිස්සු ඉන්නවා
    පෙර ගත්ත මෝඩ තීන්දු තිරණ නිසා

    උදාහරණයක් විදියට කැරැල්ලේදී දරුවෙක් නැති වුන දෙමවුපියෝ හිතන්න පුළුවන් jvp නිසා අපිට ළමය නැති වුනා කියලා. එතැනදී ඒ මිනිස්සු දෙපාරක් හිතනවා jvp එකට සහයෝගය දෙන්න කලින්. මේ වගේ සිද්දි තියනවා ඕනි තරම්. එතැනදී jvp කියන තැනට ඒවා අත්දැකපු මිනිස්සු එන එක වැළකෙනවා. එක හදන්න jvp එකේ වැඩපිළිවෙලක් නැහැ. කොහොමත්.
    දැන් අන්තර්ජාලය feed කරන එකෙන් ගන්න පුළුවන් චන්ද හෝ සහයෝගය jvp එකෙන් අරන් එවරයි. තව කොච්චර අන්තර්ජාලය feed කරත් හැරෙන්නේ නැහැ.

    දැන් බහින්න් ඕනි මහපොළවට සමාජෙට වැඩවර්ජන උද්ගෝෂණ වලින් ඔබ්බට ගිය ජනතාව අතරට යාමේ වැඩපිළිවෙලක් හදන්න ඕනි. එක කරන්නේ නැතුව jvp එක කියන කතාව හබ කිරීම සිහිනයක් විතරයි. පක්ෂයක් විදියට ඒ වැරදි හදාගන්න ඕනි. එක හැදුනු දාට
    එරෝසන්ලා( එරෝසන් යන සාමජිය පොදු පුද්ගලයා) අපිට වඩ jvp කාරයෝ වෙනවා.

    එහෙමත් නැත්තම් මිනිස්සුන්ට කන්න නැතිවෙලා බඩට වදිනකම්ම ඉන්න ඕනි.
    හැබැයි එතකොට රටෙන් විශාල ප්‍රමාණයක් විනාශවෙලා තියෙයි

    අන්තිමට කියන්න ඕනි
    නිතරම නිවැරදි දේ වෙනුවෙන් පෙනී ඉන්න
    නිතරම තම නිවැරදි දැයි සිතන දේ නිවැරදිද කියලා හොයලා බලන්න

    මමත් ඒ කැරලි ගහපු මෝඩ වැඩේට නම් සම්පූර්නයෙන්ම විරුද්දයි...අමුම අමු මෝඩ වැඩක්..ඒත් හිනා යන වැඩේ කියන්නෙ මේ ජවිපෙ කැරලි වලට නිර්දය ලෙස පහර ගහන හා ඒ කැරලි ගහපු නිසා උන්ට චන්දය නොදෙන බව කියන උන්ගෙ අසහාය වීරයා චේ ගුවේරා වීම...එහෙම උනේ ඇයි..ඌත් කැරලි කාරයෙක්නෙ..උගෙ කැරලි නිසාත් අසරන මිනිස්සු දහස් ගනනක් මැරෙන්න ඇතිනෙ..:dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    මුන්ගේ පැත්තේ පනිවිඩ යවන්නේ තම හූ.. වෙන්ලු. මු ඉස්සෙල්ලම පාර කොලබ අවම මු බිල්ඩින් දිහා කට ඇරන් බලන් ඉදලා. එත කොට බජර් එකේ එකේක් අහලා මල්ලි මොනවද බලන්නේ කියල. මුකියලා අයියේ මාර ගොඩනැගිලි ටික නෙද කියලා, එත කොට අරු කියලා කියක් බැලුවද කියල. මුකියලා අයියේ හතරයි බැලුවේ වැදිය බැලුවේ නැ. එතකොට අරු කියලා හරි හරි මල්ලි කරන්න දෙයක් නැ එක බිල්ඩිම ක් බලන්න 50 ගනේ 200 දෙන්න කියලා. මු ඉතින් දිලා. :P:P:P:rofl::rofl::rofl:

    ලිද..:rofl:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඇයි යකෝ තොට මම කිව්වේ? :P
    මෙහෙ ඉන්නවා නියම පොරවල්. දවසක් එකෙක්ට වෙලේදී හරකෙක් ඇනලා. ඌ ගෙදර දුවගෙන ඇවිත් අලවංගුව අරන් ගිහින් හරකට ඇනලා මැරෙන්නම. :rofl::rofl::rofl:

    එල බුවෙක්නේ,උඹද දන්නේ නැහැ වැඩේ කලේ .:rofl: