ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.
අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....
ඔන්න අපෙ තවත් යාලුවෙක් පැන්සල් 72ක් භාර ගත්තා... ගොඩාක් පින් ඔයාටත් යාළුවෙ...
ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
6. පිටු 120 තනිරුල් පොත් 800
7. පිටු 120 කොටුරුල් පොත් 160
8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
14. පැන්සල් 170
15. පාට පැන්සල් 12 පෙට්ටි 57
29. Box file 50
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 15
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 78
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු
50. පිටු 80 CR තනිරුල් පොත් 73
51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78
අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.........
හැමොටම ස්තුතියි.............

පොඩි help එකක් දෙමු හා ද
koka uba ara poth tika collect karada??
ade... yaluwa heta wage gihin collect karai. godak tnx... oyage help ekata...

ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.
අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....
ඔන්න අපෙ තවත් යාලුවෙක් පැන්සල් 72ක් භාර ගත්තා... ගොඩාක් පින් ඔයාටත් යාළුවෙ...
ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
6. පිටු 120 තනිරුල් පොත් 800
7. පිටු 120 කොටුරුල් පොත් 160
8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
14. පැන්සල් 170
15. පාට පැන්සල් 12 පෙට්ටි 57
29. Box file 50
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 15
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 78
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු
50. පිටු 80 CR තනිරුල් පොත් 73
51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78
අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.........
හැමොටම ස්තුතියි.............

Bump

ela ela elaතව පොඩි බඩු ටිකක් ගන්න යාලුවො දෙන්නෙක්ගෙන් උදව්වක් හම්බවුනා. හෙට බඩු ටික අරන් කියන්නම්.![]()
bump

ela ela ela
![]()