Bumpඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.
අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....
ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
6. පිටු 120 තනිරුල් පොත් 700
7. පිටු 120 කොටුරුල් පොත් 160
8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
15. පාට පැන්සල් 12 පෙට්ටි 57
29. Box file 50
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 78
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු
50. පිටු 80 CR තනිරුල් පොත් 73
51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78
අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.........
හැමොටම ස්තුතියි.............
පැන්සල් ටිකට සල්ලි දුන්නෙ වයිෆ්ගෙ යාලුවො කට්ටියක්... මං නෙමේ...
නාකි කිඹුල් මාම තමා අනිත් බඩු එකතු කලේ..මං ගෙනත් දුන්න විතරනේ...
![]()
Kibula nakiyekda?

ඊට පස්සෙ මොකො උනෙ...




Bump
ela ela..honda wedak...keep it up guys..
puluwan widiyata udaw karamu api..![]()



bump
Bump
Hodha Wadak machan


ehenam help ekk karamu neda sahooooo


man nikaweratiya ubawa dannawa,sacy style dannawa, wije dannawa thawa sahena un dannawa but welawak nane ada anthima dawasa nam
ada newe putha heta. help ekak diyan machan

kemati gaanak depossit karanna saho.. details awa neda.sampath dannam keyak wageda? inbox full clear karanna kammali
ekai comment kale![]()