එන්න අපි අපෙම පැටවු සුරකිමු

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    sinhala panthiyaka arambaya :rolleyes:
    :baffled::P

    RYq1ge3.gif


    :P:P:P
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.


    අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....



    ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.





    1. පිටු 200 CR තනිරුල් පොත් 298
    2. පිටු 200 CR කොටුරුල් පොත් 150
    4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
    6. පිටු 120 තනිරුල් පොත් 700
    7. පිටු 120 කොටුරුල් පොත් 160
    8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146


    11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
    12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
    15. පාට පැන්සල් 12 පෙට්ටි 57

    29. Box file 50

    39. මෙසරෙදි 20m
    40. ආවර්තිතා කොල 3

    41. 1/2 කොටු රුල් පොත් 78
    45. ප්‍රින්ටරයක්
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු


    50.
    පිටු 80 CR තනිරුල් පොත් 73
    51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78





    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.........

    හැමොටම ස්තුතියි.............


    Bump
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    පැන්සල් ටිකට සල්ලි දුන්නෙ වයිෆ්ගෙ යාලුවො කට්ටියක්... මං නෙමේ...:no::no:


    නාකි කිඹුල් මාම තමා අනිත් බඩු එකතු කලේ..:yes: මං ගෙනත් දුන්න විතරනේ...:)


    ඔව් ඔව්.. කිබුල කරන උපකාර නම් අමතක කරන්න බැහැ. මිනිහා ( එ උනාට සියා කෙනෙක් හොදෙ. දැන් මුනුපුරො 3ක් ඉන්නවා) පට්ට උදවු ටිකක් කරන්නෙ.

    Kibula nakiyekda?

    අර දැරිවියො බලන්න ලැබුනෙ නැහැ කියලා තමයි ආරංචිය. හොරෙන් බලද්දි වාහනෙ ඇතුලෙ හිටපු කෙනෙක් කන අත ගැවා නෙද?:P:P ඊට පස්සෙ මොකො උනෙ...

    :lol::lol::lol::rofl::rofl:
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....