එන්න අපි අපෙම පැටවු සුරකිමු

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :dull::rolleyes::cool::sorry::oo::baffled::love:
    11.gif
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Apitath kiwwa nam fb eken balanawa :D

    ඒක ටිකක් අමාරු වැඩක් බං..:rolleyes:

    මේ දවස් ටිකේ මුංගේ ෆොටෝස් වලට ලයික් කරලම මවුස් එකත් මොකද්දෝ වෙලා..:rofl:

    එකෙක්ගේ ඇල්බම් එකේ ෆොටෝස් 21යි.. ඒක බලලා ටිකක් පහළට යනකොටම තව එකෙක් ආයේ ෆොටෝස් 25ක විතර ඇල්බම් එකක් දාලා..:D එකටත් ලයික් ඒකක් දාල පහළට යද්දි තව එකෙක් 200 ගාණක් දාලා.. උදේ ලොග් වෙලා ආයි හවස ලොග් වෙනකොට ආයෙ ෆොටෝස් සෙට් එකක් තියෙනවා.. බලද්දී ඒ සෙට් එක වෙන එකෙක්ගේ..:rofl:
    එකම එකට දෙපාරක් ලයික් කරන්න ගිහින් තිබ්බ ලයික් එකත් මිසින් වෙලා ඇති..:P
    ඊට වැඩිය ලේසියි ත්‍රෙඩ් එකෙන්ම බලන එක..:rofl:

    කොහොමත් පටන් ගත්තේ එලකිරි එක හරහානේ.. ඒ නිසා මමත් බලන් ඉන්නේ ත්‍රෙඩ් එක එනකන්..:yes:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    ;);)
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    :rolleyes: