Sahoo... thred eka piliwekata liyanna onee nisa... poddk iwasanu mena.
Elakiri set eka nisaa godaak satutui apita wede lassanata karanna puluwan una ekata.
Thred will be commmmmmmiiinnnggg soooooooon....
Live baluwe fb eken bn
Apitath kiwwa nam fb eken balanawa![]()

එකටත් ලයික් ඒකක් දාල පහළට යද්දි තව එකෙක් 200 ගාණක් දාලා.. උදේ ලොග් වෙලා ආයි හවස ලොග් වෙනකොට ආයෙ ෆොටෝස් සෙට් එකක් තියෙනවා.. බලද්දී ඒ සෙට් එක වෙන එකෙක්ගේ..

ඒක ටිකක් අමාරු වැඩක් බං..
මේ දවස් ටිකේ මුංගේ ෆොටෝස් වලට ලයික් කරලම මවුස් එකත් මොකද්දෝ වෙලා..
එකෙක්ගේ ඇල්බම් එකේ ෆොටෝස් 21යි.. ඒක බලලා ටිකක් පහළට යනකොටම තව එකෙක් ආයේ ෆොටෝස් 25ක විතර ඇල්බම් එකක් දාලා..එකටත් ලයික් ඒකක් දාල පහළට යද්දි තව එකෙක් 200 ගාණක් දාලා.. උදේ ලොග් වෙලා ආයි හවස ලොග් වෙනකොට ආයෙ ෆොටෝස් සෙට් එකක් තියෙනවා.. බලද්දී ඒ සෙට් එක වෙන එකෙක්ගේ..
![]()
එකම එකට දෙපාරක් ලයික් කරන්න ගිහින් තිබ්බ ලයික් එකත් මිසින් වෙලා ඇති..
ඊට වැඩිය ලේසියි ත්රෙඩ් එකෙන්ම බලන එක..
කොහොමත් පටන් ගත්තේ එලකිරි එක හරහානේ.. ඒ නිසා මමත් බලන් ඉන්නේ ත්රෙඩ් එක එනකන්..