පෙර කර්ම අනුව බන් සිද්ද වෙන්නෙ ගොඩක්. සමහරුන්ට කොච්චර සල්ලි තිබ්බත් සමාජෙ කිසිම පිලිගැනීමක් නෑ උදා මාලු බිස්නස්,අරක්කු වගේ කරන එවුන්ට.
සමහරුන්ට එහෙම සල්ලි නෑ ඒත් හිටපු ගමන් සෑහෙන සමාජ පිලිගැනීමක් ලැබෙනවා ඒ පෙර බලවත් කුසල් කිරීමෙ ආනිසන්ස. මට වුනේ නෑ කියලා දුක් වෙලා වැඩක් නෑ කිසියම් කලකදී පිලිගැනීමක් වෙන්න තියෙනවානම් වලක්වන්නත් බෑ. මේවා උත්සාහයෙනුත් කිසියම් අරමුනකින් වැඩක් කලොත් බැරිවෙන්නෙත් නෑ ගොඩක් දුරට.
True story bro!


