එපා වෙලා ජීවිතෙත් එක්ක

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
පෙර කර්ම අනුව බන් සිද්ද වෙන්නෙ ගොඩක්. සමහරුන්ට කොච්චර සල්ලි තිබ්බත් සමාජෙ කිසිම පිලිගැනීමක් නෑ උදා මාලු බිස්නස්,අරක්කු වගේ කරන එවුන්ට.
සමහරුන්ට එහෙම සල්ලි නෑ ඒත් හිටපු ගමන් සෑහෙන සමාජ පිලිගැනීමක් ලැබෙනවා ඒ පෙර බලවත් කුසල් කිරීමෙ ආනිසන්ස. මට වුනේ නෑ කියලා දුක් වෙලා වැඩක් නෑ කිසියම් කලකදී පිලිගැනීමක් වෙන්න තියෙනවානම් වලක්වන්නත් බෑ. මේවා උත්සාහයෙනුත් කිසියම් අරමුනකින් වැඩක් කලොත් බැරිවෙන්නෙත් නෑ ගොඩක් දුරට.

True story bro!
 

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පෙර කර්ම අනුව බන් සිද්ද වෙන්නෙ ගොඩක්. සමහරුන්ට කොච්චර සල්ලි තිබ්බත් සමාජෙ කිසිම පිලිගැනීමක් නෑ උදා මාලු බිස්නස්,අරක්කු වගේ කරන එවුන්ට.
    සමහරුන්ට එහෙම සල්ලි නෑ ඒත් හිටපු ගමන් සෑහෙන සමාජ පිලිගැනීමක් ලැබෙනවා ඒ පෙර බලවත් කුසල් කිරීමෙ ආනිසන්ස. මට වුනේ නෑ කියලා දුක් වෙලා වැඩක් නෑ කිසියම් කලකදී පිලිගැනීමක් වෙන්න තියෙනවානම් වලක්වන්නත් බෑ. මේවා උත්සාහයෙනුත් කිසියම් අරමුනකින් වැඩක් කලොත් බැරිවෙන්නෙත් නෑ ගොඩක් දුරට.

    යම් ඇත්තක් තියෙනවා ඒත් බුදු හාමුදුරුවොත් කිව්වා නේද හැමදේම කර්මය නෙමෙයි කියලා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    යම් ඇත්තක් තියෙනවා ඒත් බුදු හාමුදුරුවොත් කිව්වා නේද හැමදේම කර්මය නෙමෙයි කියලා


    නියාම ධර්ම 5 ක් තියෙනවා
    උතු නියාම
    බීජ නියාම
    කම්ම නියාම
    ධම්ම නියාම
    චිත්ත නියාම
    කර්මය කියන්නෙ ඔයින් ඒක් විතරයි
    එත් අපෙ උන් කර්මයටම දානවා හැම එකම.





     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!


    නියාම ධර්ම 5 ක් තියෙනවා
    උතු නියාම
    බීජ නියාම
    කම්ම නියාම
    ධම්ම නියාම
    චිත්ත නියාම
    කර්මය කියන්නෙ ඔයින් ඒක් විතරයි
    එත් අපෙ උන් කර්මයටම දානවා හැම එකම.






    Machan me niyama tika poddak pahadili karapanko.
    Thx.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Uba hodata hamba karala BENZ ekaking hari BMW ekakin bahapan.
    Ubata one place ekaka deviyek ta wage salakanawa. eka thamai bn karumeta ape rate culture eka.


    එක අපේ රටේ කල්ච එක කියන්නම බෑ මචං
    පිටරට වුනත් හොඳ වටින කාර් එකකින් යන එකාට අනිත් උන්ගෙන් ඇට්‍රෑක්ෂන් එක වැඩී
    පිලි ගැනීම තියනවා
    එක මචං ලෝක සොබාවය :D
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    එක අපේ රටේ කල්ච එක කියන්නම බෑ මචං
    පිටරට වුනත් හොඳ වටින කාර් එකකින් යන එකාට අනිත් උන්ගෙන් ඇට්‍රෑක්ෂන් එක වැඩී
    පිලි ගැනීම තියනවා
    එක මචං ලෝක සොබාවය :D

    Ube kathawa hariyata hari.
    Ubata kiyanna mama Bugatti Chiron ekak gawa photo ekak gahuwa.
    Photo eka social una vitharai. Ubata hitha ganna puluwane?? ;);)

    Yako koti 120k bande.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113


    එක තමා මචං සෙවාවක් දෙද්දි බලපන් ඔය තැන්වල එ ජොබ් කරන්නෙ කොයි වගෙ උන්ද කියලා ?
    අර මන් කිව්ව පංච මහා බලවෙගයට අයිති පවුල් වලින් පැවත එන අය.

    (එහෙම පවුලක එකෙක්ට උනත් මිනිහෙක් වෙන්න බැරි නැහැ )
    උඹට පිළිගැණිමක් ඔනි ම නම් .
    සල්ලි හොයපන් සල්ලි විසි කරපන්
    කඩෙට ගියත් වැඩිපුර බඩු ගනින් ( මුදලාලියයි බඩු කිරන උනුයි උඹට දෙවියෙක්ට වගෙ සළකය් )
    නිතරම ත්‍රීවීල් වල පලයන් ( ත්‍රීවිල් කාරයො උඹට වඳිවි )

    එහෙමත් නැත්තම් ආත්ම විස්වාසය හදා ගනින්
    මන් නම් එහෙම තමා ඔය වගෙ අවස්ථා වලදි
    මෙන්න මෙහෙම හිතන තැනට වෙනකන් ආත්ම විස්වසය හදා ගනින් .



    "A lion doesn't concern himself with the opinions of a sheep "
    "A lion doesn't concern himself with the opinions of a sheep "
    පට්ට මචන් මේක,
    ඒත් ඕනෙවඩා වියදම් කරන එක අවුල් නේද අනිත් උන් ඉම්ප්‍රෙස් කරන එක නම් අවුල් වගේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    Machan me niyama tika poddak pahadili karapanko.
    Thx.
    \
    උතු නියාම කියන්නෙ සෘතු වල බලපැම, එහෙම නැත්තම් කාල ගුණය දෙශගුණය වගෙ දෙවල් වල බලපැම
    බීජ න්‍යාම කියන්නෙ ජානවල බලපැම විද්‍යාවෙ එන්නෙ ප්‍රවෙණි ලක්ෂන අන්න ඒ වගෙ දෙවල්
    කම්ම න්‍යාම කියන්න් කරන කියන අපි කවුරුත් දන්න කර්මය
    මෙලොව කරන පව් ,ගිය ආත්මෙ කරන කියන දෙවල් වල බලපෑම.
    ධර්ම න්‍යාම කියන්නෙ සොබාව ධර්මය වගෙ දෙවල් වලින් වෙන බලපෑම.සොභාවයෙන්ම හටගන්න දෙවල් තියෙනවානෙ ? ඒ කිව්වෙ මිනිස්සුන්ගෙ නිර්මාණ වලින් තොරව වෙන දෙවල් .

    චිත්ත න්‍යාම කියන්නෙ සිතුවිලි වලින් වෙන බලපෑම.
    සමහරු මැරෙන්නෙ දුක් සහිත සිතින් ,පසුතැවීම් වලින් .
    සමහරු නිවි සැනසිල්ලෙ ඇස් පියවෙනවා
    සිතෙ අන්තිම මොහොතෙ හටගන්න සිටුවිල්ල ඊලඟ ආත්මෙට බලපානව කියලා අහලා ඇති නෙ ?

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    "A lion doesn't concern himself with the opinions of a sheep "
    පට්ට මචන් මේක,
    ඒත් ඕනෙවඩා වියදම් කරන එක අවුල් නේද අනිත් උන් ඉම්ප්‍රෙස් කරන එක නම් අවුල් වගේ


    වියදම් කරන්න යනන් එපා. මොකද හොඳ මොරෙක් කියලා බොරුවටත් මහත්තයා නොනා කියාගෙන එවි මොඩයා කරගෙන තුට්ටුවටත් කෙලින්න.
    ආත්ම විස්වාසය තමා හොඳම දේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කොහොමත් මම හිතන්නෙ ඕක අපේ රටේ මයින්ඩ් සෙට් එක,අපි කොහොමත් බිස්නස් කරන තමන්ගෙම මහන්සියෙන් නැගිටින එකාට වඩා ගවර්න්මන්ට් ඔෆිස් එකක පොඩි පියන් රස්සාවක් හරි කරන බඩ තියෙන ඔෆිස් කිට් එක අදින උන්ට රෙස්පෙක්ට් කරනව,ගියපු යුනිවසිටි එකට වඩා ගියපු ස්කෝලෙ වැලිවු කරනවා,
    ප්‍රිවෙට් ජොබ් එකක් කරත් හොන්ද නමක් තියෙන එකක පොඩි ජොබ් එකක් කරත් පිලිගැනීම වැඩියි,වැඩිය ප්‍රසිද්ද නැති තැනක ලොකු පෝස්ට් එකක ලොකු සැලරි එකක් ගත්තත් වැඩක් නෑ,
    තමන්ගෙ පාඩුවේ කීයක් හරි හොයාගෙන ඉන්න මේක සුදුසු රටක් නෙමෙයි.බිස්නස් වගේ කරනව නම් ලොකු කැපකිරීමක් කරන්න බලාග්‍රන කරන්න.