Ado mata kiya wenwa bninfluence of our grate almighty god....මට යාළුවන්ට කෝල් කරනකොටත් ආ.... සින්ඝලයෝ කියල කියවෙනවා බන්

එලකිරිය ඇතුලේ විතරක් පාවිච්චි වෙන පහලින් දාල තියෙන අමුතුම වචන සෙට්1 උඹලා දන්නවනේ. ඒවා උඹලා youtube facebook twitter වගේ වෙන සෝෂල් මීඩියා වල පාවිච්චි කරන්නේ නෑනේ
කළුවො
මිට්ටො
ලිඳේ
රිදිලා
අනාථ කුකුල්ලු
සිංහලු
සොන්නලු
ගුපියෝ
කළු කැත කොට
වගේ වචන ආවේ කොඉ කාලේද බං? කවුද මේවා එලකිරියට හඳුන්වා දුන්නේ?
තව මේ වගේ වචන තියෙනවා නං ඒවත් දාපල්ලා, ඒවා හඳුන්වා දුන්නේ කවුද කියලත් දාපල්ලා.
මං හිතන්නෙ ඊළඟට තියෙන්නෙ addicted. එතකොට උඹටත් බඩු හරි.
