එලකිරියෙන් සමු නොගනිමි....!!!!
කස්ටිය කෑම්පස් පටන් ගන්නව කියලා නිකන් මෑරෙන්න වගේ
නුල් දාලා තිබ්බ නිසා මාත් හිතුවා නූලක් දාන්න ! හෑබයි මමනම් යන්නේ නෑ එලකිරියෙන් ! මාව දුම්මල ගහලවත් එලවන්න ත් බෑරිවේවි ! 

මාත් එක සෑරේ degree දෙකක් කරනවා Moratuwa Eng. & CIMA . මන් මේ නුල දෑම්මේ GTRZ අදුරන එකෙක් ඉන්නවනම් මගේ account එකේ CHAT BAR එක හදල දෙන්න කියන්න

! මන් ඒ යොඩයට දෑන් දවස් කිපයක ඉදන් report කලා scene එක එ වුනට වෙඩේ correct කරලා නෑ ! 

මෙතන මල් වඩම්වත් අවසාන ගවුරව වත් දක්වන්න ඔන නෑ campus පටන් ගන්නව කියලා මට !

මන් thread නම් දෑමිම අඩු වෙයි බොහෝ දුරට !