එලකිරියෙන් සමු නොගනිමි....!!!!

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    එලකිරියෙන් සමු නොගනිමි....!!!!

    කස්ටිය කෑම්පස් පටන් ගන්නව කියලා නිකන් මෑරෙන්න වගේ:baffled::baffled: නුල් දාලා තිබ්බ නිසා මාත් හිතුවා නූලක් දාන්න ! හෑබයි මමනම් යන්නේ නෑ එලකිරියෙන් ! මාව දුම්මල ගහලවත් එලවන්න ත් බෑරිවේවි ! :lol::lol:

    මාත් එක සෑරේ degree දෙකක් කරනවා Moratuwa Eng. & CIMA . මන් මේ නුල දෑම්මේ GTRZ අදුරන එකෙක් ඉන්නවනම් මගේ account එකේ CHAT BAR එක හදල දෙන්න කියන්න:(:(:(:( ! මන් ඒ යොඩයට දෑන් දවස් කිපයක ඉදන් report කලා scene එක එ වුනට වෙඩේ correct කරලා නෑ ! :no::no::no::no::no:

    මෙතන මල් වඩම්වත් අවසාන ගවුරව වත් දක්වන්න ඔන නෑ campus පටන් ගන්නව කියලා මට !:no::no::no::no::no: මන් thread නම් දෑමිම අඩු වෙයි බොහෝ දුරට !:rolleyes::rolleyes::rolleyes:
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    :rofl:
    chat bar එකේ අවුලක් නෑ, browser එකේ cache clear කරන්න

    Nope machan it's not the case , what ever I've cleared it again to see if there's anything wrong! Nothing was happened! Also I used to use CClear whenever I've disconnected from the internet!

    There're no errors in any of chat bars in other communities also!

    whatever thanks for the advise though it didn't work!