එලකිරියේ වටීනාම සාමාජිකයන් කවුද

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එලකිරියේ වටීනාම සාමාජිකයන් කවුද? 1 සිට 5 දක්වා කැමැත්තේ අනුපිලිවෙලට සාමාජිකයන් නම් කරන්න:D

    මගේ කැමැත්ත
    1. දත් කිඔූලා
    2. තනුජක
    3. බඩා මාමී (යුරාජ්)
    4. රත්තරං
    5. කේෂි බඩී

    5 කට වඩා ඇතොත් සදහන් කරාට වරදක් නැත ඔබේ කැමැත්ත පුතී:love:
    :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    GTRZ, Tintin123, Spamcheck
    මේ තුන්දෙනා තමා ප්‍රධාන ඉතිං..

    මෙම්බර්ස්ලා ගැන කියන්න බෑ.. ගොඩක් ඉන්නවා..
    එකෙක් හරි මිස් උනොත් හරි නෑ..