එලකිරිය_වෙනස්ක_රමු

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    reputation_neg.gif
    පල රෙප් හිගන්නා
    reputation_neg.gif
    aa uba ne 1995ta kalin wahana paren ain karanna katha karapu wesige puta? inda thota :lol:
    reputation_neg.gif
    mata renta barai
    reputation_neg.gif
    Adda umbata.. Padaya..
    reputation_neg.gif
    pala moda hutthige putha
    reputation_neg.gif
    uba balanne nathiwa hitu -22
    reputation_neg.gif
    tho ponnaya kiyala api monawa karannada ban. kamati nathnam kollekta katata arana paduwe hitapn.

    මුන්ගේ අසහනයටනම් බෙහෙතක් දෙන්න බැරිවෙයි. .
    කිරියේ ගොඩක්ම ඉන්නේ අවුරුදු 15 - 18 වගේ පොඩි එවුන්ද කියලත් හිතෙනවා. . :baffled:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    :D:D:D
    මේ වගේ වටිනා කියන ලිපියක් දැම්මට
    අපි කට්ටියම එකතුවෙලා kandaharට WINDOWS PHONE එකක් අරගෙන දුන්නානම් හොදයි නේද ...
    මිනිහා පුදුම ආසාවක් තියෙන්නේ wp වලට :(

    ow oota oya phone eken EK ekata enna amaruilu...
    ekalu ikmnta responsive widiyata one kiynne :rofl::rofl:

    miniha WP ekata EK app ekakuth hadanna kiyaida danne na me widiyata yaddi :rofl::rofl:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    :D:D:D
    මේ වගේ වටිනා කියන ලිපියක් දැම්මට
    අපි කට්ටියම එකතුවෙලා kandaharට WINDOWS PHONE එකක් අරගෙන දුන්නානම් හොදයි නේද ...
    මිනිහා පුදුම ආසාවක් තියෙන්නේ wp වලට :(

    Ranil kellonta asai kiwwa wage kathawak okath
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    කාට හරි පුලුවන්නම් අර fb lite ඇප් එක වගේ එකක් එළකිරියටත් හදලා දියල්ලාකො දන්න එකෙක්,
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    app hadana wade admin karan natte ewa use wen nathi wei kiyala
    eth man hithanawa inna ayatath eka godak pahasu wei kiyala
    apita app eka share karala membersla gna wadi karagannat puluwan
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඇපල් , ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් , ෆෝන් වලට හොද

    ජි ටි යෝ මෙහෙම ඉදල හරියන්නේ නැහැ
    එළකිරි එකට පස්සේ පටන් ගත්ත සෝෂල් සයිට් කොච්චර දියුණු වෙලාද
    එළකිරි එක තිබ්බ තැනමයි , තිබ්බ විදිහමයි , වෙසක් කාලෙට ලෝගෝ එකේ වෙසක් කූඩු ටිකක් එල්ලනවා ඒක විතරයි වෙන වෙනස

    චැට් එක වැඩි දියුණු කරලා ගන්න ඕනි , තියෙන එක අමු චා
    ඇඩ් වලින් එන ලාබංශ වලින් හොදට ප්රිෆෝම් කරන මෙම්බර්ස් ලට රිලෝඩ් එකක් වත් වැටෙන්න ඕනි ,

    අලුත් අයව එලකිරියට ගෙන්නන්න ඉන්විටේෂන් සිස්ටම් එකක් ඕනි

    ඩව්න්ලෝඩ් සෙක්ෂන් එක අප්ඩේට් වෙන්න ඕනි , හද්ද පරණ ඉ බුක් තාම තියෙන්නේ

    කොටින්ම එලකිරිය ලංකාවේ උන් අතර ෆේස් බුක් එක වගේ ජනප්‍රිය වෙන්න ඕනි

    ඇපල් , ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් , ෆෝන් වලට හොද ඇප් එකක් හැදෙන්න ඕනි

    එළකිරි ෆේස්බුක් පේජ් එක හිට් වෙන්න ඕනි

    ලයික් , ඩිස්ලයික් සිම්බ්ල් දාල බටන් එකක් ඕනි හැම පොස්ට් එකකටම , එතකොට හැම කමෙන්ට් එකකටම ඇති ජනතා කැමැත්ත බලන්න පුළුවන් ගොස්සිප් වල වගේ

    කෝට් කරන ඒවා කමෙන්ට් එකේ රිප්ලයි වගේ පෙන්නුවොත් පට්ට


    මමත් මේක කියන්නමයි හිටියේ..මම දන්න තරමට ඇපල් වලට ඇප් එකක් නෑ..අනික ඇප් එකේ චැට් එකත් ෆේස් බුක් වගේ ඔන්ලයින් ඉන්න උන්ව පෙන්නන හොද එකක් වෙන්න ඕනේ..
    නොටිපිකේශන් තියෙන්න ඕනේ..
    ඇන්රොයිඩ් ඇප් එකත් හොදටම මදි..
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    a method eka welawakata gelapenawa welawakata na neda? :rolleyes:

    එක වෙලාවකට කිව්වේ ත්‍රෙඩ් එක උඩට යනවද පහලට යනවද කියන එක තමයි ඕකෙන් වෙන්නෙ, හැබැ ඔයා කියල නෑනේ මොකක්ද අව්ල කියල. මං හිතන්නෙ ඔයා Quote කරන එක ගැන වෙන්න ඕනෙ කියල තියෙන්නෙ. ඒවිදියට කෝට් කරන කොට ටිකක් අපැහැදිලියි තමයි , හැබැ ඒකටත් විකල්පයක් තියනවා.
     
    Status
    Not open for further replies.