තෘෂ්ණාව
අපි ඉපදීමට හේතුව කුමක්ද?
පංචකාමය තියන ඇලීම නිසා එය ලබාගැනීමට .
අපි ඉපදුනේ කුමන අරමුනක් සඳහාද?![]()
Okata utharayak dunno maava umbala pissek kiyaai..onnethi katha eii soo mama kiyannehe



මේක සරල ප්‍රශ්ණයක්.
ඒත් උත්තරේ එතරම් සරල නොවේ.
අප සියලුම දෙනා වැඩ කරන්නෙ කුමක් හෝ අරමුනක් සඳහාය.
ඉතින්,
අපි ඉපදීමට හේතුව කුමක්ද?
අපි ඉපදුනේ කුමන අරමුනක් සඳහාද?
නියම පිළිතුරක් බලා පොරොත්තු වෙමි.
ආතල් ගැනීමෙන් වලකින්න![]()
මේකට දුරස්ථ හේතු තවම කවුරුත් දන්නේ නෑ. නමුත් ආසන්නතම හේතුව නම් සූර්ය ශක්තිය මගින් පෘතුවියේ ජීවය ඇති වී අපිව පරිණාමය වීම නිසයි. මේ නිසා තමයි අපි හට ගෙන තියෙන්නේ.
අපි ඉපදුන එකේ ප්‍රධාන අරමුන නම් ජීවයේ අඛන්ඩතාවය පවත්වාගෙන යාමයි.ඒකයි මතු පරපුරක් බිහි කර මිය යන එක තමයි අද ප්‍රධනතම කර්තව්‍යය.මේක නිසා තමයි ජීවය දිගටම පවතින්නේ.
අදහස කියල ගියාට ස්තූතියි !මේක සරල ප්‍රශ්ණයක්.
ඒත් උත්තරේ එතරම් සරල නොවේ.
අප සියලුම දෙනා වැඩ කරන්නෙ කුමක් හෝ අරමුනක් සඳහාය.
ඉතින්,
අපි ඉපදීමට හේතුව කුමක්ද?
අපි ඉපදුනේ කුමන අරමුනක් සඳහාද?
නියම පිළිතුරක් බලා පොරොත්තු වෙමි.
ආතල් ගැනීමෙන් වලකින්න![]()
මාතර කිඹුලා;10190972 said:ඇත්තට නොම්මර එකේ භෞතිකවාදියෙක් නේද ?අදහස කියල ගියාට ස්තූතියි !




භෞතිකවාදියෙක් වෙන එකේ වැරැද්ද මොකක්දමාතර කිඹුලා;10190972 said:ඇත්තට නොම්මර එකේ භෞතිකවාදියෙක් නේද ?අදහස කියල ගියාට ස්තූතියි !
ඉපදුනේ මැරෙන්න මැරෙන්නේ ඉපදෙන්න
