එලකිරි එකේ උගතුන්ට ප්‍රශ්ණයක්

Apr 8, 2011
569
117
0
හෙළදිව

අපි ඉපදීමට හේතුව කුමක්ද?:shocked:
තෘෂ්ණාව


අපි ඉපදුනේ කුමන අරමුනක් සඳහාද?:shocked::sorry:
පංචකාමය තියන ඇලීම නිසා එය ලබාගැනීමට .
(නමුත් ඒ අරමුණ කිසිදිනක සම්පූර්ණයෙන් ඉෂ්ඨ සිද්ධකරගත නොහැක්කේ කිසිදිනක ආශාවල් සංසිදීමක් නොවෙන නිසා. ඒනිසා චතුරාය්‍ය සත්‍ය අවබෝධවනතුරු (අවිද්‍යාව දුරුවෙනතුරු) අපි නැවත නැවත් උපදී. )
 
Last edited:

AEROLITE

Member
May 22, 2011
17
1
0
mata hitena vidiyata api ipadenakota aramunak na.jivathwetdi tama aramunu ekin eka mathuwenne.eakata api jiwathwena samaja talayat balapanawa samahara aya eawa jaya gannawa.sama harak eawa ganan nogena innawa.apita nawatha ipadena1n niwanata maga padaganna pin karaganna kalaya dila thiyanawa.ape aya eaka terum aran nathi eka tamai aula.;););)
 

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මිනිසා ජිවත් වන්නෙ වර්ගයා බොකරන්න. අපි මොනවා අරමුනු කරගෙන ජිවත් වෙන්න ගියත් සිද්දවෙන්නෙ එච්චරයි .ගහක ගෙඩි හටගන්නෙත් එකටයි .සතුන් අතරත් මෙ ටිකම තමයි ,අපෙ දෙමවුපියනුත් වර්ගයා බො කිරිම නිසා තමයි අපි ඇතිවෙලා තියෙන්නෙ ගස්, සත්තු වගෙම අපිත් මැරිලා ගියාම පොලවට පස් වෙලා යනවා එච්ච්රයි .
     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    මේක සරල ප්‍රශ්ණයක්.;)
    ඒත් උත්තරේ එතරම් සරල නොවේ.:eek:

    අප සියලුම දෙනා වැඩ කරන්නෙ කුමක් හෝ අරමුනක් සඳහාය.

    ඉතින්,


    අපි ඉපදීමට හේතුව කුමක්ද?:shocked:
    අපි ඉපදුනේ කුමන අරමුනක් සඳහාද?:shocked::sorry:


    නියම පිළිතුරක් බලා පොරොත්තු වෙමි.:confused::confused::(
    ආතල් ගැනීමෙන් වලකින්න:growl::growl::dull:

    උපත පිණිත කර්ම විපාක සකස් වීම හේතු කොට ඉපදෙයි


    Source:
    http://si.wikipedia.org/wiki/පටිච්ච_සමුප්පාදය

    අපි මැරෙන්නේ කැමැත්තෙන් නෙමෙයි. මැරෙන මොහොතේ විඥ්ඥානය සකස් වන අයුරු ඊළඟ උපතට බලපානවා. එය කැමති විදියට අරමුණු කීරීමට හැකි අය ඉන්නවා නම් ඇත්තේ ටික දෙනයි කියල මට හිතෙන්නේ.:)
     
    මේකට දුරස්ථ හේතු තවම කවුරුත් දන්නේ නෑ. නමුත් ආසන්නතම හේතුව නම් සූර්ය ශක්තිය මගින් පෘතුවියේ ජීවය ඇති වී අපිව පරිණාමය වීම නිසයි. මේ නිසා තමයි අපි හට ගෙන තියෙන්නේ.
    අපි ඉපදුන එකේ ප්‍රධාන අරමුන නම් ජීවයේ අඛන්ඩතාවය පවත්වාගෙන යාමයි.ඒකයි මතු පරපුරක් බිහි කර මිය යන එක තමයි අද ප්‍රධනතම කර්තව්‍යය.මේක නිසා තමයි ජීවය දිගටම පවතින්නේ.

    ඇත්තට නොම්මර එකේ භෞතිකවාදියෙක් නේද ? :lol: අදහස කියල ගියාට ස්තූතියි !
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මේක සරල ප්‍රශ්ණයක්.;)
    ඒත් උත්තරේ එතරම් සරල නොවේ.:eek:

    අප සියලුම දෙනා වැඩ කරන්නෙ කුමක් හෝ අරමුනක් සඳහාය.

    ඉතින්,


    අපි ඉපදීමට හේතුව කුමක්ද?:shocked:
    අපි ඉපදුනේ කුමන අරමුනක් සඳහාද?:shocked::sorry:


    නියම පිළිතුරක් බලා පොරොත්තු වෙමි.:confused::confused::(
    ආතල් ගැනීමෙන් වලකින්න:growl::growl::dull:

    අපි ඉපදීමට හේතුව මේකයි කියල තාර්කිකව පෙන්නා දෙන්න විදියක් නැහැ. හේතුව? තර්කය කියන්නෙ ආනුභූතික ( ඒ කියන්නෙ නිරීක්ෂණය හෝ 'අත්දැකීම' පදනම් වෙන ) සාක්ෂි විග්‍රහ කරන්න මිනිසා ම හදාගත් ආම්පන්නයක්. මිනිසා විසින් ගොඩනැගෙන ඕනෙම ආම්පන්නයකට හෝ උපකරණයකට තියෙන්නා වගේ මේ 'තර්කය' කියන ආම්පන්නයටත් පැහැදිලිවම සීමා තියනවා. ජීවය ඇති වීමට හේතුව ජීවයේ අත්දැකීමක් නොවෙයි. කිසිම විදියක අත්දැකීමක් අපට නැතත් "ඇති වීම" කියන සිද්ධියක් ඇතැයි අපි කරන්නෙ හුදු උපකල්පණයක්.

    "අපේ අරමුණ මොකක් ද?" කියල කෙනෙක් අහනව නම් ඔහු ඒ තුලම නිරායාසයෙන් කරන තවත් උපකල්පණයක් තියනවා. ඒ තමයි "අපට අරමුණක් තිබිය යුතුයි", එහෙමත් නැත්නම් "ජීවයට අරමුණක් පවතියි". ඒත් "අරමුණ" කියන්නෙම අපි ගොඩනගාගත් සංකල්පයක්. මම දකින විදියට ජීවය අරමුණක් සඳහා ඇති වී නැහැ. බුදු දහමට අනුව නම් "ක්‍රියාවක් පවතියි, කරන්නෙක් නැහැ"
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මාතර කිඹුලා;10190972 said:
    ඇත්තට නොම්මර එකේ භෞතිකවාදියෙක් නේද ? :lol: අදහස කියල ගියාට ස්තූතියි !
    භෞතිකවාදියෙක් වෙන එකේ වැරැද්ද මොකක්ද
    මමත් භෞතිකවාදියෙක්