එලකිරි එකේ කෙනක් VPS එක්ක වැඩකට රු 5000 ට, රු 10000 දුන්නා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,222
    12,749
    113
    38
    එළකිරි එකේ කෙනක් අද හවස ,මට කියලා වැඩක් කර ගත්තා VPS සර්වර් එක්ක. එකේ අවුල තිබුනේ VPS එකට E-mail එන්නේ නැති අවුලක් (Spamhaus සම්බන්ධ ගැටළුවක්)

    මම රු 5000/- අය කරේ වැඩේ කරනවට එත් එයා මට රු 10000/- ගෙව්වා

    5qBYvss2Pf.png

    එළකිරි එකේ මාර හොද කොල්ලෝ ඉන්නවා
    ඔයාලගේ මේ වගේ වැඩ තියෙනවා නම් දෙන්න මට අඩු මිලකට කරලා දෙන්නම්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    එළකිරි එකේ කෙනක් අද හවස ,මට කියලා වැඩක් කර ගත්තා VPS සර්වර් එක්ක. එකේ අවුල තිබුනේ VPS එකට E-mail එන්නේ නැති අවුලක් (Spamhaus සම්බන්ධ ගැටළුවක්)

    මම රු 5000/- අය කරේ වැඩේ කරනවට එත් එයා මට රු 10000/- ගෙව්වා

    5qBYvss2Pf.png

    එළකිරි එකේ මාර හොද කොල්ලෝ ඉන්නවා
    ඔයාලගේ මේ වගේ වැඩ තියෙනවා නම් දෙන්න මට අඩු මිලකට කරලා දෙන්නම්.
    මෙතුමන් පාරිභෝගිකයන්ගේ දත්ත ප්‍රසිද්ද කරනවා.

    බරපතල එක්සත් ජාතික පක්ෂ පවුලක් වෙන මෙතුමන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නොවැම්බර් මාසයේ නැවතත් ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙන් නිසා එම ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවලුන්ගේ බලය යොදවනවා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    ඔන්න දැන් හෙට ඉදන් ,

    අර 10,000ක් දුන්න එකා ඊටවඩා වෙනස් වෙන ලෙඩක් කීවා එක මන් හදලා දුන්නා , එකට නොර්මල් කෝස්ට් එක 20,000ක් විතර යනවා හැබැයි තන්කිව් කියලා උ ගියා කියලා නූල් වැටෙයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,222
    12,749
    113
    38
    ඔන්න දැන් හෙට ඉදන් ,

    අර 10,000ක් දුන්න එකා ඊටවඩා වෙනස් වෙන ලෙඩක් කීවා එක මන් හදලා දුන්නා , එකට නොර්මල් කෝස්ට් එක 20,000ක් විතර යනවා හැබැයි තන්කිව් කියලා උ ගියා කියලා නූල් වැටෙයි
    ඔකොම පරික්ෂා කරලා බලලා ගෙවන්න කියලා මම සල්ලි ගන්නේ ඕනේ කෙනක් ගෙන් මචන් එයා හරි කියලා කියනවා නම් ඊට පස්සේ මොන දේ කිව්වත් මම අය කරනවා.
     
    • Love
    Reactions: wissnshaftler

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,222
    12,749
    113
    38
    තව ටික දවසකින් ...

    වැඩිපුර සල්ලි දීපු එකා රිෆන්ඩ් ඉල්ලනවා
    මගේ Rule එකක් තියෙනවා බන් Server වැඩ වලට Refund දෙන්නේ නැහැ කියලා පැකේජ් එකේ එක ගහලා තියෙනවා එකට කැමති වෙලා තමයි එයාලා මම ලගට එන්නේ. මගෙන් Refund ඉල්ලලා ම නැහැ මම ඔය විදියට සර්වර් වැඩ කරලා ඇති මතක නැති තරම් ඒ කිසි කෙනක් මගෙන් සල්ලි නම් ඉල්ලලා නැහැ මේ වෙනකම්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    එළකිරි එකේ කෙනක් අද හවස ,මට කියලා වැඩක් කර ගත්තා VPS සර්වර් එක්ක. එකේ අවුල තිබුනේ VPS එකට E-mail එන්නේ නැති අවුලක් (Spamhaus සම්බන්ධ ගැටළුවක්)

    මම රු 5000/- අය කරේ වැඩේ කරනවට එත් එයා මට රු 10000/- ගෙව්වා

    5qBYvss2Pf.png

    එළකිරි එකේ මාර හොද කොල්ලෝ ඉන්නවා
    ඔයාලගේ මේ වගේ වැඩ තියෙනවා නම් දෙන්න මට අඩු මිලකට කරලා දෙන්නම්.
    ඒ කියන්නේ අපිත් 5000 එකට 10000 ක් දෙන්න ඕනෙද බං
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,222
    12,749
    113
    38
    ඒ කියන්නේ අපිත් 5000 එකට 10000 ක් දෙන්න ඕනෙද බං
    නැහැ බන් , මම කිව්වේ මේ වගේ වැඩ තියෙනවා නම් දෙන්න කියලා
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    Next Episodes:

    * වැඩියෙන් දුන්න 5000 හට හරියන්න ගෙදර ඇවිත් වලං ටික හෝදලා දෙන්නලු.
    * බැංකුවෙන් 10 000 අරං එනකොට එකෙක් 5000 කොලේ ඇදගෙන දිවුවා.
    * ත්‍රිවිල් එකේ ටවුන් එකට ගියා කලිසමට සිට් එක කැපිලා කියලා ත්‍රි විල් අයියා 5000ක්ම ගත්තා.
    * අම්මට ඉතුරු 5000 දීලා ත්‍රි විල් කාරයට බැන්නුවා.
    * මේ දවස් වල රස්නේ නිසා කම්පියුටරේ රේඩියේටර් හෝස් එක පුපුරලා ඒක දාන්න 5000ක් යනවා.
    * ගෙදර සිල් මෑණියෝ කෙනෙක් ඇවිත් ආරාමයක් හදන්න කියලා 5000ක ආදාර එකතු කරලා ටිකට් එකක් දුන්නා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821

    5000 දාල ගන්න පුළුවන් බැංකු කාඩ් මොනවද
    5000 ට ටැක්ස් ඩික්ලැරේෂන් එකක් දෙන්න ඕනැද
    5000 දාන්නේ කෝපරේට් අකවුන්ට් එකටද පර්සනල් අකවුන්ට් එකටද
    ටිප් ජාර් සපෝට් කරන පේමන්ට් ගේට්වේ මොනවද
    5000 දුන්නෙ කෙල්ලෙක් කිව්වොත් අම්ම ගුටි දෙයිද

    Joking Just Kidding GIF by MSNBC
     
    :LOL: