එලකිරි.කොම් පොත් බෙදා දීමෙ උත්සවය- පාසලක් &#35

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    මචං, බදුල්ල දිස්ත්‍රික්කයේ,වැලිමඩ, උඩුහාවර කියන ප්‍රදේශයේ තියෙන පාසැල පුළුවන්නං තෝර ගන්න.

    https://www.facebook.com/BDUduhawara-Maha-Vidyalaya-UMV-1856434054630385/

    උඩ තියෙන්නේ ඉස්කෝලේ ෆෙෆ්බුක් පේජ් එක. බොහොම දුෂ්කර පාසලක් උනාට තාක්ෂයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා, හොද රිසාල්ට් පෙන්වන පාසලක්‌. ගොඩක් දුප්පත් ළමයි ඉන්නේ මෙහෙ.

    විදුහල්පතිතුමා ලලිත් සමරකෝන්. එතුමාගේ පුද්ගලික දුරකථන අංකය 0715-661419.

    විදුහලේ දුරකථන අංකය - 057-5613381

    Tnx
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    upper homadola kanishta vidyalaya...0772707188.

    galle udugama thiyenne, podi trip ekaka vidiyatath yanna puluwan mama visit karaa...wadi visthara...roi paranavithana..0714494477/0775602526.(roshan dunne kiaynna).
    pattama duppath iskolayak, giya paara eka wagemai..eetath wadaa duppath,

    lamai 100-150 vithara thamai inne..
    Hari... noted..
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මචං, බදුල්ල දිස්ත්‍රික්කයේ,වැලිමඩ, උඩුහාවර කියන ප්‍රදේශයේ තියෙන පාසැල පුළුවන්නං තෝර ගන්න.

    https://www.facebook.com/BDUduhawara-Maha-Vidyalaya-UMV-1856434054630385/

    උඩ තියෙන්නේ ඉස්කෝලේ ෆෙෆ්බුක් පේජ් එක. බොහොම දුෂ්කර පාසලක් උනාට තාක්ෂයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා, හොද රිසාල්ට් පෙන්වන පාසලක්‌. ගොඩක් දුප්පත් ළමයි ඉන්නේ මෙහෙ.

    විදුහල්පතිතුමා ලලිත් සමරකෝන්. එතුමාගේ පුද්ගලික දුරකථන අංකය 0715-661419.

    විදුහලේ දුරකථන අංකය - 057-5613381

    Ela.. api me year eke book donation eka kareth badulle school ekakata machan... Api Mona Hari karanna balamu:yes:

    galle udugama thiyenne, podi trip ekaka vidiyatath yanna puluwan mama visit karaa...wadi visthara...roi paranavithana..0714494477/0775602526.(roshan dunne kiaynna).
    pattama duppath iskolayak, giya paara eka wagemai..eetath wadaa duppath,

    අම්පාර පැත්තට එන්න කැමතියිද ?
    දුෂ්කර ඉස්කෝලයක් තියෙනවා

    මුව දැක්ක කල් :nerd::nerd:

    BUMP
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    කරුණා කරලා සිංහල බෞද්ද ළමයි ඉන්න පාසලකට විතරක් දෙන දෙයක් දෙන්න. ඔය දෙමෙල්ලු, තම්බි ඉන්න ඒවාට පැන්සලක් වත් දෙන්න එපා. :)

    සහ ළමයින්ට දෙන දෙයක් සිංහල කඩේකින්ම පමණක් ගන්න. :)