එලකිරි ගරාජ්

deezter

Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    70007019732012071500300.jpg


    Axio G grade 2009 Late model:D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha

    1QBTw



    කැම්රි එක විකුනනවා, ගන්න කැමති එකෙක් ඉන්නවා නම් කියන්ඩෝ:yes::yes::yes::yes:

    අඩෝ Mitsubishi Sport එක නම් සුපිරි බාන්ඩෙ. මම ආසම Vehicle එකක්. හිටහන්කො හිටහන්කො කොහොමහරි ගේනව එකක්..

    ----------------------------------------------------------------------


    MyCars.png


    දැන් තියෙන්නෙ Allion 2008 - 2010


    toyota_duet_2169829.jpg


    Toyota - Duet
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අඩෝ Mitsubishi Sport එක නම් සුපිරි බාන්ඩෙ. මම ආසම Vehicle එකක්. හිටහන්කො හිටහන්කො කොහොමහරි ගේනව එකක්..

    ----------------------------------------------------------------------





    ela ela machooooo....... :D:D:D;)
    1st 1000km 40ta yanna kiyapu eka thamai ekama awula :( :( :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    nissan_homy_3596433.jpg


    මෙන්න මේකම මේ පාටම තිබ්බා අපේ ලග 59- එකක්...... :yes: අපි ඒක විකුණපු එක තමා කරපු ලොකුම ගොන් කම...... :( ඒකෙන් ගත්තා ලොරියක වැඩ...... බස් එන්ජින් ගෙනාවා..... සිමෙන්ති ගෙනාවා....... :rofl: :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පියතුමාට තිබුන වාහන :
    පවුල් වීමට පෙර:
    1952%20Triumph%20Mayflower.jpg

    Triumph Mayflower
    පාවිච්චි කරපු එකක් ලාබෙට අරං හදලා අරගෙන. ඕකට තියෙන්නෙ 6 cylinder එන්ජිමක්, 3 forward, 1 reverse gearbox එකක්.

    පවුල් උනාට පසු:
    bug.jpg

    Bug Fiat එකක්.
    ඕකෙන් ලොරියක වැඩ අරං තියනවලු. අන්තිමට වාහනේ ගත්ත එකා ඕකෙ‌ ඩිෆරෙන්ෂල් එක ලොරියකට හයිකරන්නලු වාහනෙ අරං තියෙන්න! :eek:

    i298677.jpg

    Ford Anglia
    මෙක තමයි මට මතක ඇති කාලෙක ගත්ත මුල්ම වාහනේ. මොරටුව පැත්තෙ ගෙදරකින් ගත්තෙ. එන්ජිම, ටින්කරින්, upholstery ගෙදර තියන්ම හදනවා මතකයි. අම්මා බනිනවත් මතකයි කාර් එක අස්සෙ රින්ගන් ඉන්නවා කියලා ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන් :D
    ඕකෙ viper වැඩ කරන්නෙ engine compression එකෙන්. viper motor නෑ. වැස්සෙ කඳු අදිද්දි viper වැඩ කරන්නෙ හෙමින්.. :oo:
    හදලා හදලා අන්තිමට වෙන පලාතක පදිංචියට යනකොට ඕක තාත්තගෙ යාලුවෙකුට දිලා දැම්මා.. :dull:

    මේවා කොම්පැනියෙන් තාත්තට දීලා තිබුන වාහන :
    0000001200_1.jpg

    Delica L300 Diesel.
    එලකිරි වෑන් එක! රට වටේම ගියා ඕකෙ. මේයින් දෙක්ක පාවිච්චි කලා. 40 sri එකයි 52- එකයි.

    NISSAN_vanette_c120-c20_80-87.jpg

    Nissan Vanette C120

    164407a.jpeg

    Toyota Corolla KE72
    ඕකත් මරු කාර් එක. මම වාහන පදින්න පුරුදු උනේ ඕකෙන් :cool: කියන්න කිසිම ලෙඩක් තිබුනෙ නෑ.

    8055_641635.jpg

    Nissan Vanette C22 රවුම් ලයිට්.
    අපිට තිබුන එක සුදු පාටයි.

    3533513195_cf7b11a423.jpg

    Daihatsu Charmant.
    12 sri එකක් තිබුනෙ. ඕකට එන්නෙත් corolla ke72 එන්ජිම මයි. ඒහින්දා මලාට අදින්නෙ නං නෑ. හැබැයි comfort අතින් උපරිමයි. පෙට්රල් කරන්නෙ නං නෑ.

    Delíca එකේ ඉඳන් Charmant එකට එනකන් වාහන ඔක්කොම හම්බුන ඒවා. ඊට පස්සෙ තාත්තගෙම කියලා ගත්තෙ මේක :
    CS00002056EZBT5V80HU.jpg

    Nissan Vanette C22 DX
    56- රතු පාට එකක්. තාමත් තියන් ඉන්නෙ ඕකන තමයි. ඉස්සරහා තියන දුන්න නිසා ටිකක් ගස්සනවා. ඒ ඇරෙන්න කිසිම ලෙඩක් නෑ.
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0

    මෙන්න මගේ බඉක් එක. TVS METRO 100CC
    ගත්තෙ 2010 ජූලි. 105,000
    පෙට්‍රල් කෙරුවාව 70KM
    දැනට 37000KM පැදල.


    මෙන්න මගේ කාර් එක. මඉක්‍රො (ගීලි ) පැන්ඩ 1300CC
    ගත්තෙ 2012 පෙබරවාරි. 15,70,000 (WITH AIRBAG)
    පෙට්‍රල් කෙරුවාව 10KM
    දැනට 3900KM පැදල.

    දැන් ඉතින් ජපන් වාහන පවිච්චි කරන උන් (රත්තරන් ඇතුලුව ) මට බැනපල්ල චීන ජරාවල් අරන් කියල. හැබැඉ මන් නම් හරි ආසඉ මූට.. මගේ පැන්ඩ පැටිය
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D කොසාගේ සීයා පාවිච්චි කරපු වාහනේ මේක.
    tirikkale.jpg


    ඕනම කන්දක් අදිනවා. සීතල පැති වල යනකොට ෆුල් ඒ සී. පිදුරු දාලා සැපට හදපු සීට්, හෙඩ් රෙස්ට්, පැට්‍රොල්මැක්ස් හෙඩ් ලයිට්, හෑන්ඩ් සිග්නල්, අතේ ගෙනියන ගියර් පොල්ල ( කෝට්ට) ෆුල් ඔප්ශන්.
    එන්ජිමත් නියමෙටම තිබුනා. රනිං රෙපයාර්ස් විතරයි ආවේ. ඒකත් අවුරුද්දකට පාරක් කොසාට ලාඩම් ගහන වෙලාවට එන්ජිමටත් ලාඩම් ගහපු එක කරේ.
    අන්තිමට එන්ජිම සීස් වුනාම, මස් කරලා තම්බියෙක්ට විකිනුවා. අලුත් එන්ජිමක් තියන්න රුපියල් 10යි ගියේ.(1930 ගණන් වල :P ) :rolleyes::rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බින්දු;13403639 said:
    :D:D කොසාගේ සීයා පාවිච්චි කරපු වාහනේ මේක.
    tirikkale.jpg


    ඕනම කන්දක් අදිනවා. සීතල පැති වල යනකොට ෆුල් ඒ සී. පිදුරු දාලා සැපට හදපු සීට්, හෙඩ් රෙස්ට්, පැට්‍රොල්මැක්ස් හෙඩ් ලයිට්, හෑන්ඩ් සිග්නල්, අතේ ගෙනියන ගියර් පොල්ල ( කෝට්ට) ෆුල් ඔප්ශන්.
    එන්ජිමත් නියමෙටම තිබුනා. රනිං රෙපයාර්ස් විතරයි ආවේ. ඒකත් අවුරුද්දකට පාරක් කොසාට ලාඩම් ගහන වෙලාවට එන්ජිමටත් ලාඩම් ගහපු එක කරේ.
    අන්තිමට එන්ජිම සීස් වුනාම, මස් කරලා තම්බියෙක්ට විකිනුවා. අලුත් එන්ජිමක් තියන්න රුපියල් 10යි ගියේ.(1930 ගණන් වල :P ) :rolleyes::rolleyes:
    උඹත් එක්ක යාලු කමක් තිබුනා නං එක ඔතනින් ඉචරයි කියලා හිතාගනින්.