..::එලකිරි ගෑන::..

what is good registration

  • by normally registration

    Votes: 18 60.0%
  • by invitation

    Votes: 12 40.0%

  • Total voters
    30
  • Poll closed .

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
දරුනු කේස් එකක්
ඔය ඉන්විටේශන් වැඩේට මාත් කැමතී :)
ඒත් එතකොට ඕපන් ත්‍රෙඩ් එකක් තියන්න වෙනවා ගෙස්ට් ලට ඉන්විටේශන් ඕන කියලා දාන්න
මොකද තමන් අදුනන කවුරුත් එලකිරියෙ නැත්තම් රෙජිස්තාර් වෙන්න බෑනෙ :eek:
ටිකක් බීල කල්පනා කරන්න ඕන පුරස්න්යක් වගෙ මේක ජී ටී අයියට :P
මොනා උනත් මේ ෆේක් වසන්ගතේ නම් මාරම ඇනයක් :yes:
සමහර වෙලාවට ෆෝරම් එක කඩයක් වෙනවා
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචං බල්ලෝ බිරැවට හඳකඩාවැටෙන් නෑ අපි ඕවට කලබල උනා කියන්නෙ මේව කරන උන්ගෙ උවමනාව නිකන්ම ඉෂ්ට කරනව කියන එක:no: මේ සයිටි එකේ සාර්තකත්වය රැඳීලතියෙන් නිදහසේ ඕනකෙනෙකුට එන්නපුලුවන්නිසා බව අමතක කරන්න එපා:yes::yes:
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    එතකොට කිසිම කෙනෙක් ව අදුනන් නෑති එක්කෙනෙක් ම්ව් සිටෙ එකට එන්නේ කොහොමද.......... ඔය වෑඩෙන් වෙන්නේ එලකිරි එකට කට්ටිය අලුතින් එන එක අඩු වෙන එකයි (මෙකේ හොදට හිටපු කට්ටියත් දෑන් යනව නේ...:oo::oo:).....

    රෙප් ගෑනනම් කතා කරල වෑඩක් නෑ..... මෙන්න හොදම උදාහරනය....

    "දෙන්න..ආ...තව අර මොනවද දෙන එව්වා දෙන්නත් අමතක කරන්න එපා හොදෙ..."
    ;);)
    මම කිව්වෙ මගේ අදහස..
    :yes::yes:

    මචන් මම +reps ඉල්ලුවෙ post එක හොදඉනම්.fake id කාරයො +reps ඉලන්නෙ නෑහෑ.අනික උන් 2000 post ගහලත් නෑහෑ.අනික 2000 වෑඩිය post දෑම්ම කට්ටිය එලකිරි එක වලට දාන්න උත්සහ කරන්නෙ නෑහෑ.සමහර හොද මෙම්බෙර්ස්ලත් ඉන්නවා 1000 ට අඩුවෙන් post දාපු කට්ටිය..මම නෑහෑ කියන්නෙ නෑහෑ.එ ගොල්ලො බලන්නෙ වලෙන් උඩට ගන්න.අනික මම +reps ඉල්ලුවෙ හදිස්සිය් GT අයියා invitation method එකක් active කලොත් invitation බෙදා හරින්න..(හිතු මනාපෙට නෙවෙ..එලකිරි එකට සාදාරනයක් කරන අයට විතරක්)

    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    Hmm ehema dekuth tiyanawa neda. awulak ne post 200k wunath kamak ne reputation tikak wediyen tiyana kenek wenna one mokada normally rep pointa tiyanawa kiyanne elakiri eke active innawa kiyana ekane.Oya spam karana ayatai anith bussiness karana ayatai echchara rep points nene:):).Anik de tama me blog wala tiyana dewal gedi pitin meke dana eka nathara karanna one, adu gane source eke link eka hari danna one, neti nam nikan site eka cha wenawa.

    this ideas is also not bad...:yes:
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    දරුනු කේස් එකක්
    ඔය ඉන්විටේශන් වැඩේට මාත් කැමතී :)
    ඒත් එතකොට ඕපන් ත්‍රෙඩ් එකක් තියන්න වෙනවා ගෙස්ට් ලට ඉන්විටේශන් ඕන කියලා දාන්න
    මොකද තමන් අදුනන කවුරුත් එලකිරියෙ නැත්තම් රෙජිස්තාර් වෙන්න බෑනෙ :eek:
    ටිකක් බීල කල්පනා කරන්න ඕන පුරස්න්යක් වගෙ මේක ජී ටී අයියට :P
    මොනා උනත් මේ ෆේක් වසන්ගතේ නම් මාරම ඇනයක් :yes:
    සමහර වෙලාවට ෆෝරම් එක කඩයක් වෙනවා

    :lol: sira kathawa..:P
    balamuko mokada wenne kiyala:yes:
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    මචං බල්ලෝ බිරැවට හඳකඩාවැටෙන් නෑ අපි ඕවට කලබල උනා කියන්නෙ මේව කරන උන්ගෙ උවමනාව නිකන්ම ඉෂ්ට කරනව කියන එක:no: මේ සයිටි එකේ සාර්තකත්වය රැඳීලතියෙන් නිදහසේ ඕනකෙනෙකුට එන්නපුලුවන්නිසා බව අමතක කරන්න එපා:yes::yes:

    ou machan ...eeth machan umba dakinna asa elakiri eka elakiri wageda nattam balukiri wageda..?
    anna eka gana hitala mathala thama mama me thread eka damme...
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මචන් මම +reps ඉල්ලුවෙ post එක හොදඉනම්.fake id කාරයො +reps ඉලන්නෙ නෑහෑ.අනික උන් 2000 post ගහලත් නෑහෑ.අනික 2000 වෑඩිය post දෑම්ම කට්ටිය එලකිරි එක වලට දාන්න උත්සහ කරන්නෙ නෑහෑ.එ ගොල්ලො බලන්නෙ වලෙන් උඩට ගන්න.අනික මම +reps ඉල්ලුවෙ හදිස්සිය් GT අයියා invitation method එකක් active කලොත් invitation බෙදා හරින්න..(හිතු මනාපෙට නෙවෙ..එලකිරි එකට සාදාරනයක් කරන අයට විතරක්)

    :yes::yes::yes::yes::yes:

    ඔය ගොඩක් ෆේක් අය්යල මෙකේ හිටිය පරන කස්ටියම තමා....... මම කියන්නෙ නෑ බන් උබ වෑරදි කියල..... එලකිරි එකට අදරේ අය තමන්ට පුලු පුලුවන් විදිහට ඒක රෑකගන්න උත්සහ කරන එක හොද දෙයක්...........

    නමුත් මම කියන්නේ ඔය වඩේ එච්චර සාර්තක නෑ කියල මට හිතෙන විදිහට..... නමුත් අනික් අය මොනද කියන්නේ කියල අපි බලමු..........
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    ඔය ගොඩක් ෆේක් අය්යල මෙකේ හිටිය පරන කස්ටියම තමා....... මම කියන්නෙ නෑ බන් උබ වෑරදි කියල..... එලකිරි එකට අදරේ අය තමන්ට පුලු පුලුවන් විදිහට ඒක රෑකගන්න උත්සහ කරන එක හොද දෙයක්...........

    නමුත් මම කියන්නේ ඔය වඩේ එච්චර සාර්තක නෑ කියල මට හිතෙන විදිහට..... නමුත් අනික් අය මොනද කියන්නේ කියල අපි බලමු..........

    we will see other members comments and specially gt's comment
    :yes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ou machan ...eeth machan umba dakinna asa elakiri eka elakiri wageda nattam balukiri wageda..?
    anna eka gana hitala mathala thama mama me thread eka damme...

    macho uba wagema mamath elakiri akata adarei danata elakiri ake membersla 300000+ innawa namuth active inna gana 3000 withara ati mama hithanne:yes:
    api mea 3000 ta witharak inv yawanna dunnoth apita new memberla dakinna wath hamba wena ekak na:no:
    elakiri akata adare num api karanna onea de thamai kohoma hari membersla 1,000,000 ekatu karana eka ethakota apita active membersla 10,000 indi kiyala mata hithenne :yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    :yes::yes::yes:
     
    ou machan umba kiyana kathawath atta..man me method eka daanna kiyala hituwe fake id karayo awit elakiri eka cha karana nisa.balamu machan gt aiyya gawa wena mokak hari wena method ekak tibboth..
    we will c
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක ගැන ගොඩක් කථාවෙලා තියෙනවා,
    එළකිරි එක ෆෝරම් එකක් වගේම music පැත්තකුත් තියෙනවා ඒක නිසා ඔයදේවල් කරන්න අමාරුයි,

    සාමාජිකයන්ගෙන් 75% කරන්නේ සින්දු ගන්න එක විතරයි,
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    මේක ගැන ගොඩක් කථාවෙලා තියෙනවා,
    එළකිරි එක ෆෝරම් එකක් වගේම music පැත්තකුත් තියෙනවා ඒක නිසා ඔයදේවල් කරන්න අමාරුයි,

    සාමාජිකයන්ගෙන් 75% කරන්නේ සින්දු ගන්න එක විතරයි,

    ou ekat atta thama aiyya..sindu ganna non reg una ayatath ganna dammoth mokada hitanne..?me fake id karayangenne berenna bari..walaththayo...samaharu thamange private job ekath methana gawa gena..hsdpa gana mokak hari case ekak dammoth iwarai.advertiesments wahi wahala...
    me ganath poddak hitala balanna aiyya....:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැමෝම අවංකව සයිට් එක ගැන හිතනවානම් මේ ප්‍රශ්න නැතිකරගන්න පුලුවන්... :)
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේක ගැන ගොඩක් කථාවෙලා තියෙනවා,
    එළකිරි එක ෆෝරම් එකක් වගේම music පැත්තකුත් තියෙනවා ඒක නිසා ඔයදේවල් කරන්න අමාරුයි,

    සාමාජිකයන්ගෙන් 75% කරන්නේ සින්දු ගන්න එක විතරයි,

    100%:yes::yes::yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ou ekat atta thama aiyya..sindu ganna non reg una ayatath ganna dammoth mokada hitanne..?me fake id karayangenne berenna bari..walaththayo...samaharu thamange private job ekath methana gawa gena..hsdpa gana mokak hari case ekak dammoth iwarai.advertiesments wahi wahala...
    me ganath poddak hitala balanna aiyya....:yes:

    ඔය ෆේක් අය කියන්නේ අපේම කට්ටියනේ, හොඳම දේ වැරදි දෙයක් දැකපුගමන් ඒක රිපෝට් කරන්න.
    ඒක ගැන බලන්න පුළුවන් එතකොට.
    විසඳුම රෙජිස්ටර් වෙන එක සීමා කරන එක නෙමෙයි. ඒකෙන් ගොඩක් පාඩු වෙනවා.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඔය ෆේක් අය කියන්නේ අපේම කට්ටියනේ, හොඳම දේ වැරදි දෙයක් දැකපුගමන් ඒක රිපෝට් කරන්න.
    ඒක ගැන බලන්න පුළුවන් එතකොට.
    විසඳුම රෙජිස්ටර් වෙන එක සීමා කරන එක නෙමෙයි. ඒකෙන් ගොඩක් පාඩු වෙනවා.

    :yes::yes:

    aththa..
    dan balanna facebook eka..,,

    fake ide kiyala ekath me wage limit dammnanm ...

    facebook kiyala ekak kawuruth danne na...