දරුනු කේස් එකක්
ඔය ඉන්විටේශන් වැඩේට මාත් කැමතී
ඒත් එතකොට ඕපන් ත්රෙඩ් එකක් තියන්න වෙනවා ගෙස්ට් ලට ඉන්විටේශන් ඕන කියලා දාන්න
මොකද තමන් අදුනන කවුරුත් එලකිරියෙ නැත්තම් රෙජිස්තාර් වෙන්න බෑනෙ
ටිකක් බීල කල්පනා කරන්න ඕන පුරස්න්යක් වගෙ මේක ජී ටී අයියට
මොනා උනත් මේ ෆේක් වසන්ගතේ නම් මාරම ඇනයක්
සමහර වෙලාවට ෆෝරම් එක කඩයක් වෙනවා

මේ සයිටි එකේ සාර්තකත්වය රැඳීලතියෙන් නිදහසේ ඕනකෙනෙකුට එන්නපුලුවන්නිසා බව අමතක කරන්න එපා

sira kathawa..
...elakiri eka walatama adala daanna hadanawane..