එලකිරි සමාජිකයන්ගෙ පිම් මොඩ්ලා මකයි උනුස

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,695
    841
    113
    In La Srinka
    උබට තියෙන්නෙ ඉවොක්‌ එකෙ යන්න ආසාවනෙ. :lol::lol:
    අපෝ මට නම් ඔය ඉවොක්‌ නැතුවට කමක් නෑ. මට මගේ තියෙන වාහනේ හොඳයි.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අපෝ මට නම් ඔය ඉවොක්‌ නැතුවට කමක් නෑ. මට මගේ තියෙන වාහනේ හොඳයි.
    :P උබලත් එක්කනම් කොහොමටවත් අවුලක් නැහැ උබලා දාන් ඉන්න කණ්නාඩි නිසා
    වරද කරපු එකාවත් සුද්ද වන්තයා කරනවානෙ
    අපිට කා එක්කවත් අවුලක් නැහැ බන් වාහනයක් තිබුනත් එකයි නැතත් එකයි අරුණයාට
    කෙල්ලෙක්ගෙ බොරුවක් අල්ලගෙන ත්‍රෙඩ් දදා නටන විරයාගෙ බොරු කෙරුවාව පෙන්නන්න ඔන උනෙ :lol: එක බොරුවක් වහන්න උ බොරු කියක් කිවුවාද අන්තිමට ලේ කෝප වෙලා දෙවියො පස්සෙ යන ත්‍රෙඩ් හිටන් දාන්න උනා :(:lol: එයා පඩ ශෝ නොදා ඉන්නවානම් අපිත් වලිය අත හැරලා දානවා නැතිව ඉස්සර වගෙ අම්මලාට බැන බැන පොස්ට් දැම්මොත් නවත්වන්නෙත් නැහැ දිගටම එයාට ඉල්ලන් කන්න වෙන්නෙ:oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මගෙ අම්මො,මගෙ pm මොඩ්ල වෙනස් කරල. :lol::lol::lol::lol:
    වුද ඔයි මෙ වගෙ මිහරක් කතා කියන,පොල් බුරුව. :lol::lol::lol:
    මට පුදුම බලයක්නෙ තියෙන්නෙ බලන් ගියාම,එලකිරි එකේ. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මගෙ අම්මො,මගෙ pm මොඩ්ල වෙනස් කරල. :lol::lol::lol::lol:
    වුද ඔයි මෙ වගෙ මිහරක් කතා කියන,පොල් බුරුව. :lol::lol::lol:
    මට පුදුම බලයක්නෙ තියෙන්නෙ බලන් ගියාම,එලකිරි එකේ. :lol::lol::lol::lol::lol::lol::lol:
    උබගෙ ගොලයො ද බන් මෙකෙ මොඩ්ලා මගෙ -රෙප් 150 අරන් දියන්

    පැටියා;15522274 said:
    සහතික ඇත්ත මචං.
    කෝ මගෙ දොලදුක සන්සිඳුවන්න ඇරුණ47 උගෙ ඉවොක් එකේ පොටෝ දැම්මෙ නෑනෙ :lol:
    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබගෙ ගොලයො ද බන් මෙකෙ මොඩ්ලා මගෙ -රෙප් 150 අරන් දියන්

    :rofl:
    මොඩ්ල නෙමේ බන් pm මැකුවෙ මම කියුවෙ උබලට කලින්,මම කොහොමද pm මැකුවෙ කියල.:lol::lol:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,695
    841
    113
    In La Srinka
    පැටියා;15522274 said:
    සහතික ඇත්ත මචං.
    කෝ මගෙ දොලදුක සන්සිඳුවන්න ඇරුණ47 උගෙ ඉවොක් එකේ පොටෝ දැම්මෙ නෑනෙ :lol:
    ෆොටෝ දාන්න ඌට ඉවොක්‌ එකක් නැතුව ඇති බං. :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔන්න බලපල්ල ps බැල්ලි තව ටිකකින් කියයි,pm මැකුවෙ මොඩ්ල නෙමේ gt කියල. :lol::lol::lol:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මොඩ්ල නෙමේ බන් pm මැකුවෙ මම කියුවෙ උබලට කලින්,මම කොහොමද pm මැකුවෙ කියල.:lol::lol:

    මූ නිකන් අර මර්වියා වගේ මචන් ...බොරුවට කහින්නේ අන්තිමට මූට පාර වදිනවා ...බලන්හන්කෝ .....:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ෆොටෝ දාන්න ඌට ඉවොක්‌ එකක් නැතුව ඇති බං. :rolleyes:
    2i0z05c.jpg
    :lol:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඔන්න බලපල්ල ps බැල්ලි තව ටිකකින් කියයි,pm මැකුවෙ මොඩ්ල නෙමේ gt කියල. :lol::lol::lol:

    ඌට කියලා කියලා මූ කවද හරි GT ගෙන්ම කෙලව ගන්නවා ................:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මූ නිකන් අර මර්වියා වගේ මචන් ...බොරුවට කහින්නේ අන්තිමට මූට පාර වදිනවා ...බලන්හන්කෝ .....:lol::lol:
    ඔකට වෙන දේ ඔකවත් දන්නෙ නැ මචන්,:yes::yes::yes: අරුනය මෙච්චර බලු උන කාලයක් මතකද එලකිරි එකේ.:lol:
    දැන් කොල්ලොයි බල්ලොයි ඔක්කොම අරිනව අරුනයට බිම දාගෙන.:lol::lol:

    ඌට කියලා කියලා මූ කවද හරි GT ගෙන්ම කෙලව ගන්නවා ................:lol::lol:
    මේ වගේ කුප්ප කතා කියද්දි ආයේ අහන්ඩ දෙයක් නැ.:yes::yes::yes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔකට වෙන දේ ඔකවත් දන්නෙ නැ මචන්,:yes::yes::yes: අරුනය මෙච්චර බලු උන කාලයක් මතකද එලකිරි එකේ.:lol:
    දැන් කොල්ලොයි බල්ලොයි ඔක්කොම අරිනව අරුනයට බිම දාගෙන.:lol::lol:

    මේ වගේ කුප්ප කතා කියද්දි ආයේ අහන්ඩ දෙයක් නැ.:yes::yes::yes:

    හරකා කණූවෙ මුලටම ඇවිත්:lol:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඔකට වෙන දේ ඔකවත් දන්නෙ නැ මචන්,:yes::yes::yes: අරුනය මෙච්චර බලු උන කාලයක් මතකද එලකිරි එකේ.:lol:
    දැන් කොල්ලොයි බල්ලොයි ඔක්කොම අරිනව අරුනයට බිම දාගෙන.:lol::lol:

    මේ වගේ කුප්ප කතා කියද්දි ආයේ අහන්ඩ දෙයක් නැ.:yes::yes::yes:
    ඌ මා ජඩයෙක් කලින් මම හිතන් හිටියේ ඌ scurvy යව bite කරනවා කියලා ...බලද්දී මේක ජාතිය ආගම අම්මා තාත්තා මෙකි නොකී හැම කුණු හරුපයම කියනවා මදිවට පද කෝටියයි ෆොන්ස් ගේ ........
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඌ මා ජඩයෙක් කලින් මම හිතන් හිටියේ ඌ scurvy යව bite කරනවා කියලා ...බලද්දී මේක ජාතිය ආගම අම්මා තාත්තා මෙකි නොකී හැම කුණු හරුපයම කියනවා මදිවට පද කෝටියයි ෆොන්ස් ගේ ........

    ඉස්සර අරුණයා වෙනුවෙන් 100ක් විතර හිටියා කතා කරන්න දැන් 4/5ක්වත් නැහැ නෙද බන් :lol:
     
    Status
    Not open for further replies.