එහා ගෙදර එවුන් සද්ද කරනවා | අල්ලපු ගෙදර Help

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,386
    2,589
    113
    colombo
    අපි මේ දැන් පාටියකට ගිහින් ආවේ. එහෙත් බෆල් දාලා ගිටාර් ගහලා සද්දෙට කට්ටියම සිංදු කිව්වා, සෑහෙන සද්දෙයි. ඒ ගෙදරට එහා පැත්තේ තිබ්බේ මුඩුක්කු වගේ වත්තක්. පොඩි එකෙක් ආවා 11 වසර විතර පාරට. මම බබාව වයිෆ්ට දීලා පාර පැත්ත බලං හිටියේ. මේ කොල්ලා ඇවිත් දැම්මා හොඳ සද්දෙ තියෙන රතිඤ්ඤා සෙට් එකක්. සිංදු කිව්ව සෙට් එක උඩ ගියා. අපේ බබත් අඬන්න ගත්තා. මම පස්සේ ඒ කොල්ලට කිව්වා මල්ලි පොඩ්ඩක් එහාට ගිහින් ඕක දාන්න පොඩි බබෙක් ඉන්නවා කියලා. පස්සේ මූ මට ඔරවලා ගෙට ගියා.

    ඒ වෙලේ මට කල්පනා උනා ඇත්තටම වෙලාව 10යි මිනිස්සු නිදාගන්න හදන්නේ. අපේ උන් බජව් දැම්මට ඒ ගෙවල් වල පලි නෑ නේ. අපේ උන් දැනගන්න ඕන සාමාන්‍ය සද්දෙකින් ඒක කරගන්න. කොල්ලගේ කේන්තිය සාදාරණයි. ඔතන මම හිටියනම් රතිඤ්ඤා දාන්නේ නෑ. හොඳ ගඩොල් බාග දෙක තුනක් වහලෙට එවනවා. පස්සේ මම තව ටිකක් උන්ගේ ගෙවල් දිහා බලන් ඉද්දී ඌ ආවා ආපහු, මම අපේ උන්ට පේන්නැති වෙන්න කිව්වා ආපහු දාපං අව්ලක් නෑ කියලා. ඌත් හිනා වෙලා තව දෙක තුනක් දැම්මා. සිංදු කිව්ව සෙට් එකට තේරුණා මේ සද්දේ වැඩි නිසා තමයි කියලා සද්දේ වහලා කෑමට සෙට් උනා.

    උඹට විසඳුම මේක. ගෙදරින් නැතුව හොඳ ගඩොල් බාග දෙක තුනක් තියාගෙන සද්දෙ දාන වෙලාවට කෙලින්ම උඹේ ගෙදර ලයිට් ඕෆ් කරලා කාටවත් පේන්නැතුව එලියට ඇවිත් කෙලින්ම වහලෙට එක පිට ඔක්කොම ගල් ටික බාලා සද්ද නැතුව ගෙට පලයං.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ස්පොන්සර්ඩ් බයි ජයරත්න මල් සාලාව
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    this is why im trying to earn millions of dollars so i can buy a huge multiple acre land where i can't hear or see any fucking stupid neighbours ,

    owa okun ekka kata karala wisada ganna giyoth mini merum walin natara wenne,stupid sinhalu
     
    • Like
    Reactions: Honda.putha

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    සොරි මචං. යාලුවො ටිකක් සෙට් වෙලා පොඩි බජවුවක් දැම්ම. තව වි5 කින් ඉවර කරනව....
    ඉතිං මූටත් ඉන්වයිට් කරපන්කො.

    පිට්ටුගල හරියද ගෙවල් 😶 ? මට පෙන්නෙ අපෙ ළඟපාත !
    මොනවද බන් මේ නම්
    පිට්ටුගල :lol: :lol:
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    උන් නිදාගන්න හදනකොට රතිඤ්ඤා වැලක් උන්ගේ ගේ ලග පත්තු කරපන් අයේ 119 බඩගාන්න ඕනේ නැ :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Ryan08

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,628
    10,199
    113
    ඉතිං මූටත් ඉන්වයිට් කරපන්කො.

    මොනවද බන් මේ නම්
    පිට්ටුගල :lol: :lol:
    එහෙම තමා බන් මේව ගොඩක් ඈත ගම්නෙ ! ඉතින් පරණ නම් පාවිච්චි කරන්නෙ !
     
    • Like
    Reactions: Ryan08

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රෑට ගඩොල් බාගේ තමයි උත්තරේ. එකපාරක් ගහලා වටේ පිටේ උන් මරාගන්නවා🤣 උන් කවදාවත් හිතුවේ නෑ ගුරුවරුන්ගේ ගෙවල් වලින් ගල් ගහයි කියල🤣🤣🤡
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොකක්ද බන් කරන්නේ? පොලිස් complain එකක් දැම්මොත් වැඩක් තියෙයිද?
    police complain එකක් දානවා නම් මොකක් කියලද දාන්නේ:baffled:
    එච්චර හොඳ එවුනුත් නෙවේ නම් ඕවට යන්න එපා කෙලින්ම... නැති තරහකාරයෝ ඇතිවෙනවා.. අපේ ගෙවල් පැත්තේ එකෙක් කසිප්පු පොට් එකක් ගැන ඔත්තුවක් දීලා උගේ ගේ ඉස්සරහ පාරෙන් කට්ටිය බීගෙන යනවා කියලා.. පස්සේ පොලීසිය ඇවිත් case දැම්මම උන් ටික අරුගේ ගෙදර කුඩුකරන්න ගියා..ටික කාලෙකින් අරු ගේ විකුණලා ගිය යන්න..

    ඔහොම සින්දු දාන එවුන් බන් හොඳින් කිව්වම අහනවා.. උන් කැමති ම නෑ සැර වෙනවට.. 😅මචන් මේ මේ වෙලවට දාන්න එපා බන් කිව්වම ගණන් නොගෙන ඉන්නේ නෑ.. හැබැයි ඉතින් උඹත් decent dial එකක් වෙන්න ඕනේ..

    බැරිම නම් කාමරේ soundproof කරගනින්.. නැත්නම් move වෙයන්.. මං උනා නම් කරන්නේ ඔය ටික.. පොලිසිය ගවගන්නේ මට කවුරුහරි හිතාමතා ම වගේ කරදරයක් වෙනවා නම් තමා...

    මොන බොරුද, ඕක ඇත්තටම වුණා මීට මාස 5-6කට කලින්
    උන් complain එක මෙහේ පොලිසීයට යවලා තිබුණා.
    ඒකේ එකෙක් තමයි නිදිමතයි එන්න බෑ කිව්වේ
    මේකේ පොලිසියේ එකෙක් thread එකකුත් දාලා තිබ්බා උට 119 call එකක් සෙට්වෙලා යන ගමන් තේ බීල පැයක් විතර අරන් ගිය කියල 😅කට්ටිය ඇහුවම ඌ කියනවා මිනීමැරුමක් නම් වගේලු ඉක්මනට යන්නේ.. නැත්නම් වෙලාව අරන් හෙමිට යනවලු 😂
     
    • Like
    Reactions: NRTG

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රෑට ගඩොල් බාගේ තමයි උත්තරේ. එකපාරක් ගහලා වටේ පිටේ උන් මරාගන්නවා🤣 උන් කවදාවත් හිතුවේ නෑ ගුරුවරුන්ගේ ගෙවල් වලින් ගල් ගහයි කියල🤣🤣🤡
    guruwarunge puththu okkoma amuma amu thakkadi thamayi first hand experience:love::love::love:
     
    Drax89

    Well-known member
  • Mar 4, 2022
    364
    464
    63
    මේක අපිටත් තියෙනවා එහා ගෙදර පත බෙරයක් තියෙනවා උන් හැමදාම රෑට බීලා ඕක ගහනවා.. උදේ 4 ට විතර හයියෙන් සින්දු දානවා උඩ ගිහිල්ලා ඇහැරෙන්නෙ
    උබ මෝඩයා වෙලා උන්ට කියන්න යන්නෙපා ගොනා වගේ... පස්සෙ පලාතෙ වෙන මොකෙක් හරි පොලීසියට කිව්වත් උබවයි මාට්ටු වෙන්නෙ...පොලීසියට සැරින් සැරේ කෝල් ගහපන් උබේ නම ඇහුවම වෙන නමක් කියහන් පවුද්ගලික විස්තර දෙන්නෙපා
     
    • Like
    Reactions: siri_ayya

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    උඹ නුවර නේ? මාත් සිංදු දානවා හැබැයි ගමටම ඇහෙන්නේ නැහැ. Maroon 5 ප්ලේ කරනවද උඹලා කියන උන්.ඔව් නම් ඒ මං වෙන්න පුළුවන්