අපි මේ දැන් පාටියකට ගිහින් ආවේ. එහෙත් බෆල් දාලා ගිටාර් ගහලා සද්දෙට කට්ටියම සිංදු කිව්වා, සෑහෙන සද්දෙයි. ඒ ගෙදරට එහා පැත්තේ තිබ්බේ මුඩුක්කු වගේ වත්තක්. පොඩි එකෙක් ආවා 11 වසර විතර පාරට. මම බබාව වයිෆ්ට දීලා පාර පැත්ත බලං හිටියේ. මේ කොල්ලා ඇවිත් දැම්මා හොඳ සද්දෙ තියෙන රතිඤ්ඤා සෙට් එකක්. සිංදු කිව්ව සෙට් එක උඩ ගියා. අපේ බබත් අඬන්න ගත්තා. මම පස්සේ ඒ කොල්ලට කිව්වා මල්ලි පොඩ්ඩක් එහාට ගිහින් ඕක දාන්න පොඩි බබෙක් ඉන්නවා කියලා. පස්සේ මූ මට ඔරවලා ගෙට ගියා.
ඒ වෙලේ මට කල්පනා උනා ඇත්තටම වෙලාව 10යි මිනිස්සු නිදාගන්න හදන්නේ. අපේ උන් බජව් දැම්මට ඒ ගෙවල් වල පලි නෑ නේ. අපේ උන් දැනගන්න ඕන සාමාන්‍ය සද්දෙකින් ඒක කරගන්න. කොල්ලගේ කේන්තිය සාදාරණයි. ඔතන මම හිටියනම් රතිඤ්ඤා දාන්නේ නෑ. හොඳ ගඩොල් බාග දෙක තුනක් වහලෙට එවනවා. පස්සේ මම තව ටිකක් උන්ගේ ගෙවල් දිහා බලන් ඉද්දී ඌ ආවා ආපහු, මම අපේ උන්ට පේන්නැති වෙන්න කිව්වා ආපහු දාපං අව්ලක් නෑ කියලා. ඌත් හිනා වෙලා තව දෙක තුනක් දැම්මා. සිංදු කිව්ව සෙට් එකට තේරුණා මේ සද්දේ වැඩි නිසා තමයි කියලා සද්දේ වහලා කෑමට සෙට් උනා.
උඹට විසඳුම මේක. ගෙදරින් නැතුව හොඳ ගඩොල් බාග දෙක තුනක් තියාගෙන සද්දෙ දාන වෙලාවට කෙලින්ම උඹේ ගෙදර ලයිට් ඕෆ් කරලා කාටවත් පේන්නැතුව එලියට ඇවිත් කෙලින්ම වහලෙට එක පිට ඔක්කොම ගල් ටික බාලා සද්ද නැතුව ගෙට පලයං.