එළකිරියේ ඉන්න ඩොකාලාගෙන් මෙඩ්ඩොන්ගෙන් ප&
මචංලා මගේ පිටේ පොඩි Rash (Ringworm කියන එක) එකක් ඇවිල්ලා. මේ වයසේ අය අතර බහුල ලෙඩක් ලු. ඩොකා කිව්වා සබන් ගාන්න නම් එපා කියලා. ඌ කියනව ඒකට හරියන සබන් ජාතියකුත් නෑලු කියල.

ඌ කියන්නේ මට සබන් ගාන්නේ නැතුව ඉන්න කියලද දන්නේ නෑ.
මම ඒ වෙලාවෙම Phone එකෙන්
පොඩ්ඩක් Medical Journel, Forum වල එහෙම හොයල බැලුව. Anti-Fungel Soap එකක් පාවිච්චි කරොත් අව්ලක් නෑ කියලා තියෙනවා. 

මචංලා ලංකාවෙන් ගන්න පුලුවන් ඒ ජාතියේ සබන් ජාති මොනවද කියලා පොඩ්ඩක් කියනවද Brand name එක්කම. ලොකු උදව්වක් මචංලා.